වාහන ගැටළු..

super077

Well-known member
  • Jun 10, 2008
    1,840
    2,470
    113
    Matara

    මොකද්ද බං මේ එන error එක.


    .
    358640263_2578281595812928_2364289322060653908_n (1).jpg
     

    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    මොකද්ද බං මේ එන error එක.

    .View attachment 209530
    වාහනය මොකක්ද? Aqua? Prius?
    ඔය ලයිට් ටික විතරද on වෙන්නේ? brake වල මොකුත් වෙනසක්/ප්‍රශ්නයක් තියෙනවද?

    මේ ටිකේ හැටියට බොහෝවිට Hybrid battery එක හෝ Brake වල ප්‍රශ්නයක් විය හැකියි.

    සුදුසුකම් සහිත workshop එකකට ගිහින් Hybrid battery එක හා Brake චෙක් කරගන්න.
     
    Last edited: