වාහන ගැන ඉගෙන ගන්න ඔනෙ

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    මචන්ලා මට වාහන ගැන ඉගෙන ගන්න ඔනෙ,

    මම වාහන බිසිනස් වලට ආසයි,සෙකන්ඩ් හැන්ඩ් වාහන ගද්දි ඉගෙන ගන්න ඔනෙ එවා මොනවාද?

    mata youtube channel, v ideos, threads, boooks, articles onema deyak kiyapnko, mama igena gannam....
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ටෙක්නිකල් හංදිය කියල සිංහල බ්ලොග්1ක් තිබ්බා... බලන්න ඒක
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මේකෙ "වාහන හින්ද කාපු කටු" ත්‍රෙඩ් සීරීස් එක කියවන්න. මම එලකිරියට එන්න හේතු උනෙත් කටු ත්‍රෙඩ් එක තමා.
    ඉගෙනගන්න ගොඩක් දේවල් අත්දැකීම් එක්කම තියෙනව.
    https://elakiri.com/threads/වාහන-හින්ද-කාපු-කටු-3.1800352/
     
    • Like
    Reactions: NRTG and BumbleB

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    මේකෙ "වාහන හින්ද කාපු කටු" ත්‍රෙඩ් සීරීස් එක කියවන්න. මම එලකිරියට එන්න හේතු උනෙත් කටු ත්‍රෙඩ් එක තමා.
    ඉගෙනගන්න ගොඩක් දේවල් අත්දැකීම් එක්කම තියෙනව.
    https://elakiri.com/threads/වාහන-හින්ද-කාපු-කටු-3.1800352/
    මන් නම් කිරියට ඇවිත් මහලොකු කාලයක් නෑ.
    මාත් මේ දවස්වල වාහන හින්දා ආපු කටු ත්‍රෙඩ් 1 කියවන ගමන් ඉන්නේ.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ටෙක්නිකල් හංදිය කියල සිංහල බ්ලොග්1ක් තිබ්බා... බලන්න ඒක
    ලින්ක් එකක් තියෙනවද? ගූගල් කරාම එන්නෙ මේ දෙකනෙ මචෝ.
    https://teknikalhandiya.blogspot.com/?m=1
    http://technicalhemantha.blogspot.com/?m=1
    මන් නම් කිරියට ඇවිත් මහලොකු කාලයක් නෑ.
    මාත් මේ දවස්වල වාහන හින්දා ආපු කටු ත්‍රෙඩ් 1 කියවන ගමන් ඉන්නේ.
    මගෙත් සති 2කට කලින් account එක ඇක්ටිවු උනේ.
    වාහන කටු කොටස් 3ම සම්පූර්න කියෙව්වා. මගේ වාහනේ ගන්නත් සෑහෙන උදව්වක් උනා.
    ඊට පස්සෙ තමා හිතුනෙ account එකක් හැදුවනං හොඳයි කියල. එකවුන්ට් එක ඇක්ටිවු වෙන්නත් මාස 4ක් විතර ගියා.
    ඇක්ටිව් උන ගමන් කලේ කටු ත්‍රෙඩ් එක බම්ප් කරපු එක.