වාහන ගැන දන්නා උන් වරෙල්ල
Daewoo - lanos එක හොඳයිද,

නැත්නම් ගත්තොත් සදා ඔබ මගේද

තෙල් කරන්නේ කොහොමද (ලීටරයට කිලෝමීටර්)

කෑලි බෑලි මෙහෙ ඇති වෙන්න තියනවද, ඒවා ගණන්ද
මේක අරගෙන මම හිඟන්නෙක් වෙයිද

Daewoo - lanos එක හොඳයිද,


නැත්නම් ගත්තොත් සදා ඔබ මගේද


තෙල් කරන්නේ කොහොමද (ලීටරයට කිලෝමීටර්)


කෑලි බෑලි මෙහෙ ඇති වෙන්න තියනවද, ඒවා ගණන්ද
මේක අරගෙන මම හිඟන්නෙක් වෙයිද


