වාහන ගැන දන්න සියලුම දෙනාගෙන් ලොකූ උදවුවක් ඕන.

beziques

Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    Kiriye alto ekak dala thibba kollek poddak check karala balanna.

    Budget ekata udin shape karala ganna yanna epa. 2nd hand ganiddi umbata kohomath podi repairs enna puluwan kochchara hondata check karala gaththath. Ehinda budget ekata poddak aduwe puluwan nam ganna naththan laksha 2-3k buffer thiyaganna.

    Me dawas wala ganiddi hondatama check karala ganin. Honda condition ewwa wikunanawa adui. Kohomath demand hinda parana kunu bakki tika dala thiyanawa hama ekema :)
     
    • Like
    Reactions: Chanaka_Dev

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    අවුරුදු 20 ක් වගේ පරන වෙද්දී ලෙඩ එන් නැත්ද නිතර නිතර.

    උදාහරණයක් විදියට මන් අවුරුදු 2000 ඔය කියපු වාහන වර්ග වලින් එකක් අරගන්න පුලුවන්නෙ ලක්ෂ 24 කට විතර උපරිම.
    මෙහෙමයි බන්, ලෙඩ එන්න පුලුවන්, ඒ ආවම ජෙනුයින් පාට්ස් දාල හදා ගත්තම හරි.
    ගොඩක් වෙලාවට එන්නෙ එන්ජ්න් ප්‍රස්න නෙවෙ, වෙන වෙන එවා
    එක්කො චාජින් පැත්ත අවුල් යය්, ඒ සී කේස් එයි, පවර් මිරර්, ශටර් වැඩ නැති වෙයි.
    රැක් එකට කෙලවෙයි, සී වී අවුල් යයි
    මේ වගෙ, කොටස් පරන වීම හෝ ගෙවීම නිසා එන ලෙඩ.
    හොද මිකැනික් කෙනෙක් හොයාගෙන, ඔරිජිනල් පාට්ස් දැම්මම, ආයෙ කාලෙකට එ ලෙඩෙ එන්නෙ නෑ.

    ලක්ෂ 8 ක් විතර විය්ඩම් කරල ගෙවුනු කෑලි අලුතින්ම වගේ දාල full service එකක් දුන්නොත් අවුරුදු 5 ක් වත් ලෙඩ නැතිව පැදගන්න පුලුවන්ද.?
    මොන මරාලයක් උනත් අවුරුදු 5ක් දුවන්න ලක්ස 8 නන් යන්නෙ නෑ :D
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    වාහන ගන්න එකෙක්ට ගන්න දියල්ලා.... ඉවසලා ලැබෙන ලබ්බක් නෑ.... අවුරුදු දෙකකට වාහන ගෙන්වන්නේ නෑ......!! මෙහේ තියෙන වාහන වල ගාන අහස උසට යනවා..... කරන්න දෙයක් නෑ.....!!
    :yes::yes:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    අතේ තියන මුදල ලක්ෂ 35 යි.

    නිතර දුර ගමන් යන්න බලාපොරොත්තුවක් නැහ්. ගෙදර යන නිස මාසෙටම (700 KM) වගේ.

    කිරියේ ඉන්න අයගෙන් උදවුවක් බලාපොරොත්තු වෙනවා .. මන් වාහන ගැන දන් නැහ්. :( මෙහ් මන් ගන්න පලවෙනි වාහනය ..

    මට හොද වාහනයක් හොයාගන්න උදවු කරන්න :D

    Lease ekak dnwanm mata PM ekak danna mcn mama krlaa dennam
     
    • Like
    Reactions: Chanaka_Dev

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,870
    8,102
    113
    මෙන්න මෙතන...
    1628008997253.png

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,685
    10,277
    113
    Macho mamath elite eka baluwa eke ban wahanetama ena factory fault ekak wage tikak danena vibration ekak tiyenawa neda. Danna hugak ayagen ahuwama eyala kiwwe ea wahane engine eka poweful unata chassy eka echra nathi nisa ea dedarilla enawa kiyala.
    ehema deyak na! eeth loku comfortable gathiyak na! eeth solid vahane! vadayak na!
     
    • Like
    Reactions: spunkyisii

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    gannama ona nam Alto thama hodama.. japan indian dekama hodai. nadaththu wiyadamath adui. loku loku gaman yanne nathnam podi car ekakata yanna.

    මෙහෙමයි බන්, ලෙඩ එන්න පුලුවන්, ඒ ආවම ජෙනුයින් පාට්ස් දාල හදා ගත්තම හරි.
    ගොඩක් වෙලාවට එන්නෙ එන්ජ්න් ප්‍රස්න නෙවෙ, වෙන වෙන එවා
    එක්කො චාජින් පැත්ත අවුල් යය්, ඒ සී කේස් එයි, පවර් මිරර්, ශටර් වැඩ නැති වෙයි.
    රැක් එකට කෙලවෙයි, සී වී අවුල් යයි
    මේ වගෙ, කොටස් පරන වීම හෝ ගෙවීම නිසා එන ලෙඩ.
    හොද මිකැනික් කෙනෙක් හොයාගෙන, ඔරිජිනල් පාට්ස් දැම්මම, ආයෙ කාලෙකට එ ලෙඩෙ එන්නෙ නෑ.

    මොන මරාලයක් උනත් අවුරුදු 5ක් දුවන්න ලක්ස 8 නන් යන්නෙ නෑ :D
    awula thiyenne oya parana wahana wala kedena ewa samaharak danna wenne recondition badu. hari ekak hamba une nathnam case thama.
    ------ Post added on Aug 5, 2021 at 8:53 AM
     
    • Like
    Reactions: Solo Rider

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,601
    953
    113
    No Place
    අවුරුදු 20 ක් වගේ පරන වෙද්දී ලෙඩ එන් නැත්ද නිතර නිතර.

    උදාහරණයක් විදියට මන් අවුරුදු 2000 ඔය කියපු වාහන වර්ග වලින් එකක් අරගන්න පුලුවන්නෙ ලක්ෂ 24 කට විතර උපරිම.

    ලක්ෂ 8 ක් විතර විය්ඩම් කරල ගෙවුනු කෑලි අලුතින්ම වගේ දාල full service එකක් දුන්නොත් අවුරුදු 5 ක් වත් ලෙඩ නැතිව පැදගන්න පුලුවන්ද.?
    apo puluwan mn padinne 89 sunny ekak
     
    • Like
    Reactions: NRTG and hrm