වාහන ගැන thread

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔටෝ මොබයිල් සෙක්ශන් එක පොඩ්ඩක් නග්ගලා ගන්න බැලුවේ

    ඒකට උදව් ඕනේ කට්ටියගෙන්ම

    මේකයි වෙන්න ඕනේ. ඔයගොල්ලෝ විස්තර දැනගන්න කැමති වාහන මොඩල් එකත් එක්ක මෙතන දාගෙන දාගෙන යන්න. මම එතකොට මම දන්න ඒවා ගැන ත්‍රෙඩ් දාන්නම් වෙලාව ලැබෙන විදිහට. මම දාන්නේ නැති ඒවා දාන්න අනික් අයට පුලුවන්

    වෑන්, ලොරි, බස් ගැන මෙලෝ ලබ්බක් නොදනිමි
    ඉන්දියන් කොරියන් සහ චීන බෙලෙක්ක ගැන නොදනිමි
    ආ ඒ වගේම හයිබ්‍රිඩ් ගැනත් උනන්දුවක් නැති නිසා ඒ ගැන දන්නෙත් නෑ

    ජපන් කාර් සහ ජීප් වල මොඩල් දාන්න. බලමු ලැබෙන වෙලාවත් එක්ක සාර්තක කරගන්න

    කාරුනික ඉල්ලීමයි - ෆොන්ට් සයිස් 3න් දාන්න



    Elakiri.com - ලංකාවේ අංක එකේ ඔටෝමොබයිල් ෆෝරම් එක
     
    Last edited:
    • Like
    Reactions: keshannilanga

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    Ela Toyota Land Cruiser (J70) eka gena podi witharayak dapan machan ubata wela thiyena widiyata mama asama vehicle ekak:yes:
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    Toyota IST 2007 න් පස්සේ ආපු මොඩ්ල් එක ගැනත් දාන්න දැනට පවතින මිල ගනන් සහ හොද නරක ගැන
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රුක්මනී මොඩල්
    ෂෙල් මොඩල්
    ඩොල්ෆින්
    ජේ ආර් මොඩල් (ඩෙලිකා)
    බටු ඩෙලිකා (ඩෙලිකා)
    අත්තනායක මොඩල්
    ලාන්සර් ඒ එස් පි (ASP) මොඩල්
    බේබි රෝසා
    එල්ෆ් වඳුරු මූන
    එල්ෆ් ටියුබ් ලයිට් මූන
    නිසාන් ඩොක්ටර් සනී
    වොක්ස්වැගන් කනේ මයිල් මොඩල්
    වොක්ස්වැගන් සංස්ථා/රුපවාහිනි මොඩල්
    රෙනෝ නැත්තන් රෙනෝල්ට් කුඩමිට මොඩල්
    තැපැල් නයින්ටිය
    පලාත්සභා පැජෙරෝ
    වී ස්ටිකර් පැජෙරො
    පැජෙරො කොම්පියුටර් බොඩි
    මදුරුව (mopad)
    ඉසුසු තාරා මොඩ් ලොරිය
    ඳඩු පෝඩ් මොඩල් කාර් එක
    මුක්කන් බෙන්ස්(911) ලොරිය
    කාපිරි පෝඩ් ලොරි
    ඕපල් කපිතාන් කාර් මොඩල් එක
    හිල්මන් ගෙඩි මොඩල් කාර්
    හිල්මන් පටි බාගෙ කාර්
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රුක්මනී මොඩල්
    ෂෙල් මොඩල්
    ඩොල්ෆින්
    ජේ ආර් මොඩල් (ඩෙලිකා)
    බටු ඩෙලිකා (ඩෙලිකා)
    අත්තනායක මොඩල්
    ලාන්සර් ඒ එස් පි (ASP) මොඩල්
    බේබි රෝසා
    එල්ෆ් වඳුරු මූන
    එල්ෆ් ටියුබ් ලයිට් මූන
    නිසාන් ඩොක්ටර් සනී
    වොක්ස්වැගන් කනේ මයිල් මොඩල්
    වොක්ස්වැගන් සංස්ථා/රුපවාහිනි මොඩල්
    රෙනෝ නැත්තන් රෙනෝල්ට් කුඩමිට මොඩල්
    තැපැල් නයින්ටිය
    පලාත්සභා පැජෙරෝ
    වී ස්ටිකර් පැජෙරො
    පැජෙරො කොම්පියුටර් බොඩි
    මදුරුව (mopad)
    ඉසුසු තාරා මොඩ් ලොරිය
    ඳඩු පෝඩ් මොඩල් කාර් එක
    මුක්කන් බෙන්ස්(911) ලොරිය
    කාපිරි පෝඩ් ලොරි
    ඕපල් කපිතාන් කාර් මොඩල් එක
    හිල්මන් ගෙඩි මොඩල් කාර්
    හිල්මන් පටි බාගෙ කාර්

    මල කෙලියයි:confused::confused::confused::sorry::lol::lol:
     
    • Like
    Reactions: crazybuddy

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    රුක්මනී මොඩල්
    ෂෙල් මොඩල්
    ඩොල්ෆින්
    ජේ ආර් මොඩල් (ඩෙලිකා)
    බටු ඩෙලිකා (ඩෙලිකා)
    අත්තනායක මොඩල්
    ලාන්සර් ඒ එස් පි (ASP) මොඩල්
    බේබි රෝසා
    එල්ෆ් වඳුරු මූන
    එල්ෆ් ටියුබ් ලයිට් මූන
    නිසාන් ඩොක්ටර් සනී
    වොක්ස්වැගන් කනේ මයිල් මොඩල්
    වොක්ස්වැගන් සංස්ථා/රුපවාහිනි මොඩල්
    රෙනෝ නැත්තන් රෙනෝල්ට් කුඩමිට මොඩල්
    තැපැල් නයින්ටිය
    පලාත්සභා පැජෙරෝ
    වී ස්ටිකර් පැජෙරො
    පැජෙරො කොම්පියුටර් බොඩි
    මදුරුව (mopad)
    ඉසුසු තාරා මොඩ් ලොරිය
    ඳඩු පෝඩ් මොඩල් කාර් එක
    මුක්කන් බෙන්ස්(911) ලොරිය
    කාපිරි පෝඩ් ලොරි
    ඕපල් කපිතාන් කාර් මොඩල් එක
    හිල්මන් ගෙඩි මොඩල් කාර්
    හිල්මන් පටි බාගෙ කාර්

    :lol: :rofl:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    Nissan primerea ekak gattha masa 4 kata udadi....
    okkoma ok...break ABS light eka patthu wela mai tiyenne :/
    break wadinne car ekata ona welawata.,..nodomakin
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Nissan primerea ekak gattha masa 4 kata udadi....
    okkoma ok...break ABS light eka patthu wela mai tiyenne :/
    break wadinne car ekata ona welawata.,..nodomakin

    යුනිට් එක අවුල් ඇති මචන්. ඉක්මනට හදාගනින්..OBD2 රීඩර් එකක් තියෙනවනම් බලපන් මොකක්ද අව්ල කියල

    ප්‍රිමේරා එකේ තෙල් කිරිල්ල කොහොමද බන්? උබෙත් 7ක් 8ක් වගේද කරන්නේ?
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    රත්තරං;17562050 said:
    යුනිට් එක අවුල් ඇති මචන්. ඉක්මනට හදාගනින්..OBD2 රීඩර් එකක් තියෙනවනම් බලපන් මොකක්ද අව්ල කියල

    ප්‍රිමේරා එකේ තෙල් කිරිල්ල කොහොමද බන්? උබෙත් 7ක් 8ක් වගේද කරන්නේ?

    wahanath gattha me taram dukak winda..kalakiruna wahanayak set wela ne.
    mama hadanne ne...therumak ne.next year gannawa wena ekak;)
    leeter 8 kin 100 km puluwan
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    wahanath gattha me taram dukak winda..kalakiruna wahanayak set wela ne.
    mama hadanne ne...therumak ne.next year gannawa wena ekak;)
    leeter 8 kin 100 km puluwan

    යකෝ ප්‍රිමේරා එක ලීටර් 8කින් කිලෝමීටර 100ක් යනවා?? 12.5kmpl කරනවා???? 2000cc පෙට්‍රල් ඇන්ජිම??? අම්මපා කියපන්....:baffled::baffled::baffled::baffled::baffled: