ඔටෝ මොබයිල් සෙක්ශන් එක පොඩ්ඩක් නග්ගලා ගන්න බැලුවේ
ඒකට උදව් ඕනේ කට්ටියගෙන්ම
මේකයි වෙන්න ඕනේ. ඔයගොල්ලෝ විස්තර දැනගන්න කැමති වාහන මොඩල් එකත් එක්ක මෙතන දාගෙන දාගෙන යන්න. මම එතකොට මම දන්න ඒවා ගැන ත්රෙඩ් දාන්නම් වෙලාව ලැබෙන විදිහට. මම දාන්නේ නැති ඒවා දාන්න අනික් අයට පුලුවන්
වෑන්, ලොරි, බස් ගැන මෙලෝ ලබ්බක් නොදනිමි
ඉන්දියන් කොරියන් සහ චීන බෙලෙක්ක ගැන නොදනිමි
ආ ඒ වගේම හයිබ්රිඩ් ගැනත් උනන්දුවක් නැති නිසා ඒ ගැන දන්නෙත් නෑ
ජපන් කාර් සහ ජීප් වල මොඩල් දාන්න. බලමු ලැබෙන වෙලාවත් එක්ක සාර්තක කරගන්න
කාරුනික ඉල්ලීමයි - ෆොන්ට් සයිස් 3න් දාන්න
Elakiri.com - ලංකාවේ අංක එකේ ඔටෝමොබයිල් ෆෝරම් එක

Last edited: