සේල් කාරයො හින්දා තමයි බොරුවට ගණන් වැඩිවෙන්නේ.... බයි & selling උනුත් එහෙමයි.මුහුද හත්ගව්වක් තියන් අමුඩ ගහන්න එපා.
පරන duty එක්ක අලුත් exchange rate දාලා ගනන් හැදුවොත් ගොඩක් වාහනවල ලෝකල් මාර්කට් ගාන පට්ට වැඩි. උදා: CR-V එකක් කොටියක් විතර වැඩි ලංකාවෙ ගාන බැලුවාම. එහෙම බැලුවොත් sale කාරයන්ට හැමිනෙන සීන් එකක් වෙයි වාහන මේ තියෙන විදියට ගෙන්නුවොත්, මොකද ගොඩක් උන් සල්ලි ගෙවලා වෙන්න ඕනා වාහන sale දාල තියෙන්නෙ.
මම හිතනවා ලපයාගෙ campaign එකට අනිවා saleකාරයෝ සල්ලි දාල ඇති කියලා. ඒ නිසා උන්ට පාඩු නොවෙන්න ලොකු ගානකින් ටැක්ස් එක වැඩි කරලා ඔය ගනන් දෙක මැච් කරන්න චාන්ස් වැඩි. ඒ කියන්නෙ දැන් මාර්කට් ගානයි ගෙන්නුවම එන ගානයි අතරේ ලොකු වෙනසක් එන එකක් නෑ.
"පරපුරක හීන" ගැන අඬපු, "මාස පඩියෙන් වාහන ගන්න" එක ගැන හෑලි ලියපු ලපටි රැඩිකල් ජෙප්පන්ට සෑහෙන කාලයක් අඬන්න වෙයි වගේ ඉස්සරහට.
උන්ට කෙලවෙලා යන එක හොදයි
මාමනම් කියන්නේ. වාහන වලට නොවටිනා මිලක් දෙන එක අවුල් වැඩක්.
mama danna ekek Electric Merc ekak genath tibba me lagadi permit ekata, Miniha over 25,000 USD lankawata remit karala tibba