වාහන ගේන්න ඉන්න මිට්ටනි. මෙහෙට වර

eksudda

Well-known member
  • May 25, 2017
    5,577
    3,149
    113
    මුහුද හත්ගව්වක් තියන් අමුඩ ගහන්න එපා.

    පරන duty එක්ක අලුත් exchange rate දාලා ගනන් හැදුවොත් ගොඩක් වාහනවල ලෝකල් මාර්කට් ගාන පට්ට වැඩි. උදා: CR-V එකක් කොටියක් විතර වැඩි ලංකාවෙ ගාන බැලුවාම. එහෙම බැලුවොත් sale කාරයන්ට හැමිනෙන සීන් එකක් වෙයි වාහන මේ තියෙන විදියට ගෙන්නුවොත්, මොකද ගොඩක් උන් සල්ලි ගෙවලා වෙන්න ඕනා වාහන sale දාල තියෙන්නෙ.

    මම හිතනවා ලපයාගෙ campaign එකට අනිවා saleකාරයෝ සල්ලි දාල ඇති කියලා. ඒ නිසා උන්ට පාඩු නොවෙන්න ලොකු ගානකින් ටැක්ස් එක වැඩි කරලා ඔය ගනන් දෙක මැච් කරන්න චාන්ස් වැඩි. ඒ කියන්නෙ දැන් මාර්කට් ගානයි ගෙන්නුවම එන ගානයි අතරේ ලොකු වෙනසක් එන එකක් නෑ.

    "පරපුරක හීන" ගැන අඬපු, "මාස පඩියෙන් වාහන ගන්න" එක ගැන හෑලි ලියපු ලපටි රැඩිකල් ජෙප්පන්ට සෑහෙන කාලයක් අඬන්න වෙයි වගේ ඉස්සරහට.
    සේල් කාරයො හින්දා තමයි බොරුවට ගණන් වැඩිවෙන්නේ.... බයි & selling උනුත් එහෙමයි.
    උන්ට කෙලවෙලා යන එක හොදයි
    මාමනම් කියන්නේ. වාහන වලට නොවටිනා මිලක් දෙන එක අවුල් වැඩක්.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,247
    113
    Gotland
    ගොං වහන්සේ ඕවගේ තියෙන්නේ tax ගණන් නැතුව . ලංකාවේ tax ගහද්දි ඔකේ ගාන 3,4 ගුණයකින් වැඩි වෙනවා. අනික අවුරුදු 3 ට වඩා පරණ වාහන ගෙන්නන බෑ

    10 years wenakan extend karanna yanawalu.
     
    • Like
    Reactions: eksudda

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    මුහුද හත්ගව්වක් තියන් අමුඩ ගහන්න එපා.

    පරන duty එක්ක අලුත් exchange rate දාලා ගනන් හැදුවොත් ගොඩක් වාහනවල ලෝකල් මාර්කට් ගාන පට්ට වැඩි. උදා: CR-V එකක් කොටියක් විතර වැඩි ලංකාවෙ ගාන බැලුවාම. එහෙම බැලුවොත් sale කාරයන්ට හැමිනෙන සීන් එකක් වෙයි වාහන මේ තියෙන විදියට ගෙන්නුවොත්, මොකද ගොඩක් උන් සල්ලි ගෙවලා වෙන්න ඕනා වාහන sale දාල තියෙන්නෙ.

    මම හිතනවා ලපයාගෙ campaign එකට අනිවා saleකාරයෝ සල්ලි දාල ඇති කියලා. ඒ නිසා උන්ට පාඩු නොවෙන්න ලොකු ගානකින් ටැක්ස් එක වැඩි කරලා ඔය ගනන් දෙක මැච් කරන්න චාන්ස් වැඩි. ඒ කියන්නෙ දැන් මාර්කට් ගානයි ගෙන්නුවම එන ගානයි අතරේ ලොකු වෙනසක් එන එකක් නෑ.

    "පරපුරක හීන" ගැන අඬපු, "මාස පඩියෙන් වාහන ගන්න" එක ගැන හෑලි ලියපු ලපටි රැඩිකල් ජෙප්පන්ට සෑහෙන කාලයක් අඬන්න වෙයි වගේ ඉස්සරහට.
    මට නම් ගාන ප්‍රශ්නයක් නෑ. ගෙන්නනකන් ඉන්නෙ දුවපු නැති අලුත් එකක් ගන්න තියෙන උවමනාවට. හැබැයි ඉතින් කොහේවත් ඉන්න සේල් කාරයොන්ගෙ ගාන මැච් කරන්න ටැක්ස් ගහනව කියන්නෙ නම් පට්ට කැරි වැඩක්. සාමාන්‍ය මනුස්සයෙක්ට වාහනයක් ගන්න බැරි කරන එක ඒ කරන්නෙ.

    පරන ටැක්ස් මන්තරේ තියෙන එකෙක් දාන්නකො
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,562
    8,806
    113
    මමනම් හිතන්නේ නෑ බන් ඔය වහාන ගෙන්න කතාව... ටුවරිසම් වලට ඕනි වාහන සින් එක ඇරුනම නෝමල් අපිට 1000CC වගේ ඒවානම් තව අවුරුදු ගානකට එන එකක් නෑ... තියෙන ලදරමක් සෙල් කාරයෙක්ට පරණ ණයක් ගෙවනවා හිතන ගන්න තම වෙන්නේ.
     
    roj

    Well-known member
  • Nov 21, 2019
    1,795
    1,405

    No..next year gena scene ekak yane
     
    • Like
    Reactions: eksudda and snm1990

    lilman

    Well-known member
  • May 10, 2009
    41,043
    54,705
    113
    Colombo
    පර්මිට් එකක් තියනවා.කීයකට වගේ දෙන්න සෙට් වෙයි ද ? :rolleyes:
     
    • Like
    Reactions: sahan50

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,086
    1
    11,105
    113
    Anatha sinhalu :sorry: mama danna ekek Electric Merc ekak genath tibba me lagadi permit ekata, Miniha over 25,000 USD lankawata remit karala tibba

    USD or Foreign currency walin Salary lankawata remit karana un innawnan permi ekak ganna puluwan. dan eka nadda danne na.
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,690
    2,545
    113
    නිධානයක් උඩ
    වාහන මිල ලොකු ගානකින් අඩුවුනොත් ලීසිං කොම්පැනි කඩා වැටීමේ අවදානමක් තියනවා. ඒ වගේම ඩොලර් එක ලොකුගානකින් වැඩි වෙන්නත් ඉඩ තියනවා.
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,827
    1,511
    113
    පර්මිට් බර ගාණක් issue කරල තියෙන්නෙ ... මොකද අවුරුදු 5න් පහට දෙනවනෙ .

    වාහන ගේන්න අවසර දුන්නොත් රනිල් එකතුකරපු ඩොලර් ටික මදිවෙනව ....

    තොරතුරු නිකමට හොයල බලන්න 2017 2018 හා 2019 මුල්මාස 6 හා ඊට පස්සෙ ලක්ෂ 5 ක ගෙවීම එක්ක කොච්චර වාහන තොගයක් ආවද කියල...

    Unregistered වාහන තියෙනවලු සමහර අය ලඟ (හරියටම නිවැරදිව දන්නෙ නෑ .කෙනෙක් කියපු දෙයක්)

    Machan man dakka imf ekka agreed welq thiyenawalu permit walata no denna

    Pension permit වලට දෙයි ... ඒව ලොක්කොන්ගෙ නෙ .....

    අපේ වගේ ලක්ෂ 37.5 වගේ ඒව buy back කරන කථාවක් ගියා .... ඇත්ත ද දන්නෙ නෑ
    ------ Post added on Sep 30, 2024 at 7:28 PM
     
    • Like
    Reactions: sahan50

    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,379
    1,683
    113
    wanathamulla
    පර්මිට් බර ගාණක් issue කරල තියෙන්නෙ ... මොකද අවුරුදු 5න් පහට දෙනවනෙ .

    වාහන ගේන්න අවසර දුන්නොත් රනිල් එකතුකරපු ඩොලර් ටික මදිවෙනව ....

    තොරතුරු නිකමට හොයල බලන්න 2017 2018 හා 2019 මුල්මාස 6 හා ඊට පස්සෙ ලක්ෂ 5 ක ගෙවීම එක්ක කොච්චර වාහන තොගයක් ආවද කියල...

    Unregistered වාහන තියෙනවලු සමහර අය ලඟ (හරියටම නිවැරදිව දන්නෙ නෑ .කෙනෙක් කියපු දෙයක්)

    Pension permit වලට දෙයි ... ඒව ලොක්කොන්ගෙ නෙ .....

    අපේ වගේ ලක්ෂ 37.5 වගේ ඒව buy back කරන කථාවක් ගියා .... ඇත්ත ද දන්නෙ නෑ
    ------ Post added on Sep 30, 2024 at 7:28 PM
    Ow
    Man dakka bro Rajayata eken loku lost ekak wena nisa imf eken condition dala
     
    • Like
    Reactions: sahan50

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    වාහන ගෙන්නන්න දෙන්නේ අලුත් ටැක්ස් එකක් එක්ක පරණ ගණන් වලට වාහන ගන්න හිතාගන ඉන්න සෙට් එකට හික් ගෑවෙන්න අලුත් එක්ස්චේන්ජ් රේට් එකත් එකට සෙට් උනාම තියන ගානටත් වඩා වැඩි වෙන්න පුලුවන්.
     
    roj

    Well-known member
  • Nov 21, 2019
    1,795
    1,405
    113
    වාහන ගෙන්නන්න දෙන්නේ අලුත් ටැක්ස් එකක් එක්ක පරණ ගණන් වලට වාහන ගන්න හිතාගන ඉන්න සෙට් එකට හික් ගෑවෙන්න අලුත් එක්ස්චේන්ජ් රේට් එකත් එකට සෙට් උනාම තියන ගානටත් වඩා වැඩි වෙන්න පුලුවන්.
    Aye kohe tax gahnnda bn.
     
    • Like
    Reactions: eksudda

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    Aye kohe tax gahnnda bn.

    පොඩ්ඩක් ඉඳපන්කෝ ගෙන්නනක්න් තියන ටැක්ස් එකට වඩා අලුත් ටැක්ස් එකේ % එක වැඩි වාහනේ වටිනාකමින් ගන්න ඕක කලින් ඉඳලා කරන්න හිටියේ ආණ්ඩු මාරු වුනා කියලා ඒවා වෙනස් වෙන්නේනැ පරණ විදියට දීලා USD එක වැඩි කර ගන්නේනැ ආය.
     
    nuwan.mac

    Junior member
  • Oct 18, 2009
    61
    53
    18
    වාහන ගෙන්වන ලයින් එකක් යන්නේ BYD ලා එයාලගේ showroom එකක් දාලා වැඩ පටන් ගෙන තියෙන්නෙ,වාහන ගෙන්වන්නේ නැත්නම් ඔහොම කරන්නේ නෑ ,අනික Toyota Lanka උන්ගේ site එක update කරලා ලංකාවට ගෙන්වන අඅලුත් models ටික දාලා තියනවා,උන් දන්නවා ලගදිම වාහන ගෙන්වනවා කියලා,
    ගේන්නේ නෑ කියන කතාව කියන්නේ වාහන සේල් කාරයොයි ,buy and sell කරන උනුයි ,මොකද උන්ට බඩේපාර වැදෙන හින්දා