වාහන ගේන්න ඉන්න මිට්ටනි. මෙහෙට වර

tharuka1989

Well-known member
  • Nov 2, 2014
    3,662
    3,030
    113
    වාහන ගෙන්වන ලයින් එකක් යන්නේ BYD ලා එයාලගේ showroom එකක් දාලා වැඩ පටන් ගෙන තියෙන්නෙ,වාහන ගෙන්වන්නේ නැත්නම් ඔහොම කරන්නේ නෑ ,අනික Toyota Lanka උන්ගේ site එක update කරලා ලංකාවට ගෙන්වන අඅලුත් models ටික දාලා තියනවා,උන් දන්නවා ලගදිම වාහන ගෙන්වනවා කියලා,
    ගේන්නේ නෑ කියන කතාව කියන්නේ වාහන සේල් කාරයොයි ,buy and sell කරන උනුයි ,මොකද උන්ට බඩේපාර වැදෙන හින්දා
    ow gazzette eke parakkuwa thiyenne
     
    • Like
    Reactions: nuwan.mac

    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,379
    1,683
    113
    wanathamulla
    වාහන ගෙන්වන ලයින් එකක් යන්නේ BYD ලා එයාලගේ showroom එකක් දාලා වැඩ පටන් ගෙන තියෙන්නෙ,වාහන ගෙන්වන්නේ නැත්නම් ඔහොම කරන්නේ නෑ ,අනික Toyota Lanka උන්ගේ site එක update කරලා ලංකාවට ගෙන්වන අඅලුත් models ටික දාලා තියනවා,උන් දන්නවා ලගදිම වාහන ගෙන්වනවා කියලා,
    ගේන්නේ නෑ කියන කතාව කියන්නේ වාහන සේල් කාරයොයි ,buy and sell කරන උනුයි ,මොකද උන්ට බඩේපාර වැදෙන හින්දා
    Ow bro gaset Eka enna oni next 1st circle ekata
     
    • Like
    Reactions: nuwan.mac

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,069
    10,643
    113
    ශාදුට ගානක් දීල වැඩේ කරගත්තනම් හරි
    ඕවා බහුතරයක් පාවිච්චි කරන්නේ ශා ගේ දරු මුනුපුරෝ , උන්ගෙන් එකෙක් අල්ලාගෙන තමයි ඩිල් එක දාගන්න වෙන්නේ
     
    • Sad
    Reactions: Wadakaru

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,860
    31,106
    113
    අවුරුදු 7ක් දක්වා පරණ වාහන ගෙන්නන්න දුන්නනම් මේ කේස් ඔක්කොම ගොඩයනවා. මොකද ජපානෙ වාහනයක් අවුරුදු 5න් පස්සෙ භාගෙට භාගයක් ගනන් බහිනවා. එතකොට 2018 විතර හදපු හොද ජපන් වාහනයක් වටින ගානකට ගෙන්නගන්න පුලුවන්. ඔය අවුරුදු 3ක් වෙනකන් පරණ වාහන විතරක් ගෙන්නන්න පුලුවන් නීතිය දාලා තියෙන්නෙ ඇමතිලාට ඉන්දියන් වාහන කම්පැනිවලි ආව කොමිස් කුට්ටි නිසා කියලා තමා රට්ටු නම් කියන්නෙ. අනුරලා ඒ කොමිස් කුට්ටි වලට උකාගන්න කියලා අවුරුදු 7ක් පරණ වාහන ඉම්පෝර්ට් කරන්න දුන්නොත් මේ වාහන අධික මිල ප්‍රශ්නෙ 70%ක් විතර විසදෙනවා. කලු කඩ සේල් කාරයොන්ට අප්පට ඉකෙනවා
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,619
    2,128
    113
    meke car import karapu dial set ekak hitiya neda?dan un rata dala gihinwath da,meke unta dena ganu pinisa hari update ekak dipallako,moko wenne kiyala next year February wenakota.
     

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    Anatha sinhalu :sorry: mama danna ekek Electric Merc ekak genath tibba me lagadi permit ekata, Miniha over 25,000 USD lankawata remit karala tibba

    USD or Foreign currency walin Salary lankawata remit karana un innawnan permi ekak ganna puluwan. dan eka nadda danne na.
    ඒක ඉවර වෙලා ගොඩක් කල්. මටත් තිබ්බ
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,356
    32,080
    113
    ලබන අවුරුද්දෙ මුල වාහන ගේන්න යනව නේද?
    ඉස්සරහට වාහන ගන්න ඉන්න හැමොටම වැදගත් වෙයි කියල හිතල අහන්නෙ.

    - වාහන බලනව නම් පිලිගනිපු ඔක්ශන් සයිට්ස් මොනවද?
    - වාහනයක් ගෙන්නද්දි වාහනේ මිලට (ඔක්ශන් එකේ මිලට) මතරව අපිට ගෙවන්න වෙන අමතර දේවල් මොනවද?
    - ඔක්ශන් එකේ මිලට අමතරව එකතුවෙන මුදල අපිට දල වශයෙන් හරි කලින් දැනගන්න පුලුවන් විදියක් තියෙනවද? අඩුම තරමෙ ඔන්ලයින් කැල් එකක් වගේ හරි.

    මීට අමතරව වැදගත් කියල හිතෙන දේවල් තියෙනව නම් කොටාගෙන යන්න.
    oya Galle face thiyana ewa aution dammanan harine, aye mokatada genne?
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,259
    24,996
    113
    tracing Geo-location.. ... ...
    ටැක්ස් එක නම් වෙනස් කරයි කියලා හිතෙනවා..
    නැත්නම් අනවශ්‍ය පුද්ගලයන්™ වාහන ගන්නවා..

    හැබැයි අනුර හැමෝටම ලක්ෂ 10 ට විතර වාහනයක් ගෙනත් දෙයි කියලත් හිතෙනවා..
    ඒ ගමන්ම හිනා යනවා ඒත්..
     
    • Haha
    Reactions: hapriyankara