ow gazzette eke parakkuwa thiyenneවාහන ගෙන්වන ලයින් එකක් යන්නේ BYD ලා එයාලගේ showroom එකක් දාලා වැඩ පටන් ගෙන තියෙන්නෙ,වාහන ගෙන්වන්නේ නැත්නම් ඔහොම කරන්නේ නෑ ,අනික Toyota Lanka උන්ගේ site එක update කරලා ලංකාවට ගෙන්වන අඅලුත් models ටික දාලා තියනවා,උන් දන්නවා ලගදිම වාහන ගෙන්වනවා කියලා,
ගේන්නේ නෑ කියන කතාව කියන්නේ වාහන සේල් කාරයොයි ,buy and sell කරන උනුයි ,මොකද උන්ට බඩේපාර වැදෙන හින්දා

mama danna ekek Electric Merc ekak genath tibba me lagadi permit ekata, Miniha over 25,000 USD lankawata remit karala tibba