good post
retuom Well-known member May 7, 2008 2,814 225 63 40 Ratnapura Aug 23, 2013 #23 Nice shearing machan.. Thawa podi deyak pehadili karanna pulwanda.. Low profile tires wala ha normal tires thibima athara wasi awasi.. meka godak welawata apita originallyma select karala ganna puluwanne.. Low Profile Tires Thanks Last edited: Aug 23, 2013
Nice shearing machan.. Thawa podi deyak pehadili karanna pulwanda.. Low profile tires wala ha normal tires thibima athara wasi awasi.. meka godak welawata apita originallyma select karala ganna puluwanne.. Low Profile Tires Thanks
pubudukl Well-known member Nov 1, 2007 1,307 693 113 Aug 23, 2013 #26 GOOD POST REP6+ Reactions: chathurachami
chathurachami Well-known member Oct 5, 2008 804 501 93 Aug 23, 2013 #28 retuom said: Nice shearing machan.. Thawa podi deyak pehadili karanna pulwanda.. Low profile tires wala ha normal tires thibima athara wasi awasi.. meka godak welawata apita originallyma select karala ganna puluwanne.. Thanks Click to expand... low profile ටයර් යොදාගන්නේ තරමක් වේගවත් වාහන සඳහා තමයි. එකට හේතු කිහිපයක්ම තියනවා. 1. පැති බිත්ති ප්‍රමාණය කුඩා නිසා රෝදයේ රීම් එක විශාල කරගත හැකි වීම...ඒ නිසා රෝදය තුලට සවි වන ඩිස්ක් බ්රේක් පද්දතියේ ප්‍රමාණය වැඩිකරගත හැකි වීම...(අධික වේග වලට ඔරොත්තු දීමට තරමක් විශාල ඩිස්කයක් අවශ්‍යයි.) 2.පැති බිත්තිය කුඩා නිසා වංගු ගැනීමේදී ටයරය ඇඹරීම අඩුවීම හා වැඩි බලයක් රීම් එක මගින් පාලනය කිරීම...මේ මගින් ලිස්සා යාම තරමක් දුරට අඩු වේ. 3. ටයරයට වැය වන රබර් ප්‍රමාණය අඩු වීම. 4. වහනයට අමුතු ගතියක් එක් වීම ඒ වගේම අවාසිත් තියනවා.... 1. ඉක්මනින් ගෙවී යාම.(මේකේ පොඩි මත ගැටුමක් තියනවා...අනේ මන්ද) 2. ටයරය දරා ගන්නා කම්පන ප්‍රමාණය අඩු වීම නිසා suspension පද්ධතියට අනවශ්‍ය බරක් දැරීමට සිදුවීම...මේ නිසා වහනය අනවශ්‍ය ලෙස දෙදරීමට ගැනීම...ඉක්මනින්ම වාහනයේ ඇන, මුරිච්චි බුරුල් වීම... 3. හුලං බැසීමට තිබෙන අවධානම තරමක් දුරට වැඩිය. නිගමනය තමයි හැටට හැටේ ගිහින් ගස් බඩගාන්න ඕන නම් මේ ටයර් සුපිරියි...හැබැයි ඉතින් පවුලේ ගමන් යනවා නම් ඉතින් කටු ඉඹුලේ නැග්ග වගේ තියෙයි. විශේෂයෙන් දුර ගමන් යනකොට.
retuom said: Nice shearing machan.. Thawa podi deyak pehadili karanna pulwanda.. Low profile tires wala ha normal tires thibima athara wasi awasi.. meka godak welawata apita originallyma select karala ganna puluwanne.. Thanks Click to expand... low profile ටයර් යොදාගන්නේ තරමක් වේගවත් වාහන සඳහා තමයි. එකට හේතු කිහිපයක්ම තියනවා. 1. පැති බිත්ති ප්‍රමාණය කුඩා නිසා රෝදයේ රීම් එක විශාල කරගත හැකි වීම...ඒ නිසා රෝදය තුලට සවි වන ඩිස්ක් බ්රේක් පද්දතියේ ප්‍රමාණය වැඩිකරගත හැකි වීම...(අධික වේග වලට ඔරොත්තු දීමට තරමක් විශාල ඩිස්කයක් අවශ්‍යයි.) 2.පැති බිත්තිය කුඩා නිසා වංගු ගැනීමේදී ටයරය ඇඹරීම අඩුවීම හා වැඩි බලයක් රීම් එක මගින් පාලනය කිරීම...මේ මගින් ලිස්සා යාම තරමක් දුරට අඩු වේ. 3. ටයරයට වැය වන රබර් ප්‍රමාණය අඩු වීම. 4. වහනයට අමුතු ගතියක් එක් වීම ඒ වගේම අවාසිත් තියනවා.... 1. ඉක්මනින් ගෙවී යාම.(මේකේ පොඩි මත ගැටුමක් තියනවා...අනේ මන්ද) 2. ටයරය දරා ගන්නා කම්පන ප්‍රමාණය අඩු වීම නිසා suspension පද්ධතියට අනවශ්‍ය බරක් දැරීමට සිදුවීම...මේ නිසා වහනය අනවශ්‍ය ලෙස දෙදරීමට ගැනීම...ඉක්මනින්ම වාහනයේ ඇන, මුරිච්චි බුරුල් වීම... 3. හුලං බැසීමට තිබෙන අවධානම තරමක් දුරට වැඩිය. නිගමනය තමයි හැටට හැටේ ගිහින් ගස් බඩගාන්න ඕන නම් මේ ටයර් සුපිරියි...හැබැයි ඉතින් පවුලේ ගමන් යනවා නම් ඉතින් කටු ඉඹුලේ නැග්ග වගේ තියෙයි. විශේෂයෙන් දුර ගමන් යනකොට.
RePost බුවා Well-known member May 19, 2012 10,381 2,531 113 35 මගේම පුංචි ලෝකෙක Aug 24, 2013 #29 නියමායි... මගෙන් 9ක්... Reactions: chathurachami
urajdrlk Well-known member Jul 6, 2006 102,072 3,513 113 Inside Your Laptop ;) Sep 28, 2013 #30 නයිට්‍රිජන් ගැහිල්ල නම් තනිකරම ප්‍රෝඩාවක්......
910 Well-known member Jan 4, 2009 2,557 508 113 39 Oct 13, 2013 #33 ela machan You must spread some Reputation around before giving it to chathurachami again.
rcherath Well-known member Sep 5, 2014 991 99 63 Jan 19, 2015 #36 Niyamai mchn digatama liyamu obata jaya....
richlife Well-known member Oct 14, 2012 13,123 2,751 113 වැලිවේරිය... Jan 19, 2016 #40 වැදගත්.. කියල දුන්නට ස්තූතියි සහෝ.. +Rep