වාහන ටයර්/රෝද

retuom

Well-known member
  • May 7, 2008
    2,814
    225
    63
    40
    Ratnapura
    Nice shearing machan.. Thawa podi deyak pehadili karanna pulwanda.. Low profile tires wala ha normal tires thibima athara wasi awasi.. meka godak welawata apita originallyma select karala ganna puluwanne..

    Low Profile Tires
    1370237404low-profile-tyre.jpg

    low-profile-tire-picture.jpg




    Thanks
     
    Last edited:

    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    Nice shearing machan.. Thawa podi deyak pehadili karanna pulwanda.. Low profile tires wala ha normal tires thibima athara wasi awasi.. meka godak welawata apita originallyma select karala ganna puluwanne..


    Thanks

    low profile ටයර් යොදාගන්නේ තරමක් වේගවත් වාහන සඳහා තමයි. එකට හේතු කිහිපයක්ම තියනවා.
    1. පැති බිත්ති ප්‍රමාණය කුඩා නිසා රෝදයේ රීම් එක විශාල කරගත හැකි වීම...ඒ නිසා රෝදය තුලට සවි වන ඩිස්ක් බ්‍රේක් පද්දතියේ ප්‍රමාණය වැඩිකරගත හැකි වීම...(අධික වේග වලට ඔරොත්තු දීමට තරමක් විශාල ඩිස්කයක් අවශ්‍යයි.)
    2.පැති බිත්තිය කුඩා නිසා වංගු ගැනීමේදී ටයරය ඇඹරීම අඩුවීම හා වැඩි බලයක් රීම් එක මගින් පාලනය කිරීම...මේ මගින් ලිස්සා යාම තරමක් දුරට අඩු වේ.
    3. ටයරයට වැය වන රබර් ප්‍රමාණය අඩු වීම.
    4. වහනයට අමුතු ගතියක් එක් වීම :love:

    ඒ වගේම අවාසිත් තියනවා....
    1. ඉක්මනින් ගෙවී යාම.(මේකේ පොඩි මත ගැටුමක් තියනවා...අනේ මන්ද)
    2. ටයරය දරා ගන්නා කම්පන ප්‍රමාණය අඩු වීම නිසා suspension පද්ධතියට අනවශ්‍ය බරක් දැරීමට සිදුවීම...මේ නිසා වහනය අනවශ්‍ය ලෙස දෙදරීමට ගැනීම...ඉක්මනින්ම වාහනයේ ඇන, මුරිච්චි බුරුල් වීම...:angry::angry:
    3. හුලං බැසීමට තිබෙන අවධානම තරමක් දුරට වැඩිය.

    නිගමනය තමයි හැටට හැටේ ගිහින් ගස් බඩගාන්න ඕන නම් මේ ටයර් සුපිරියි...හැබැයි ඉතින් පවුලේ ගමන් යනවා නම් ඉතින් කටු ඉඹුලේ නැග්ග වගේ තියෙයි. විශේෂයෙන් දුර ගමන් යනකොට.
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    ela machan
    You must spread some Reputation around before giving it to chathurachami again.:oo: