වාහනයක් තියෙනවා අයිතිකාරයා මැරෙන්න කලින් ට්‍රන්සර් පේපර් අත්සන් කරපු.
වාහනේ පවරලා තියෙන්නෙ මැරුණු කෙනාගෙ දුවට. දැන් අයිතිකාරයා මැරිලා නිසා වන්ඩේ සර්විස් දාල ට්‍රාන්සර් එක හදාගන්න පුලුවන්වෙයිද? බැරි නම් එන්න පුලුවන්ප්‍රශ්න මොනවද?
මේ දුවගෙම අයිය මේ වාහනේට අයිතිවාසිකම් කියන කතාවකුත් ඇදෙනවා. එහෙම උනොත් පොරට මේට්‍රාන්සර් එකට කේස් එකක් අදින්න පුලුවන්ද ?
වාහනේ සහ ඩොකියුමන්ට්ස් ඔක්කොමන්දැන් දුව ලග තියෙන්නෙ.
වාහනයක් වන්ඩේ සර්විස් එකෙන් නෑයෙක්ට පවරනවනම් පරන අයිති කාරයා. මේ සිද්දියේදි තාත්තා යන්න ඕන සීන් එකක් තියෙද? මොකද මෙහේ ලෝකල් ඒජන්ට් කෙනෙක් එහෙම කතාවක් කියල තියෙනවා.
උපදෙස් දීපන් සින්හලුනේ.