වාහන නිෂ්පාදන නාමයන් හදුනාගනිමු - 04 (BMW)

chari2617

Active member
  • Aug 20, 2016
    511
    200
    43
    colombo
    වාහන නිෂ්පාදන නාමයන් හදුනාගනිමු - 04 (BMW)

    අද කියන්න යන්නේ B M W නාමය ගැන

    BMW_Logo_2.jpg


    මෙම සමාගම 1917 වර්ෂයේ Bayerische Motoren Werke AG නොහොත් Bavarian Motor Works ලෙස ජර්මනියේ Munich නගරය කේන්ද්‍ර කරගනිමින් ආරම්බවී ඇත. මුලික අරමුණ ගුවන් යානා එන්ජින් නිපදවීම වූ අතර 1923 ඉදලා මෝටර් සයිකල් හදන්න පටන්ගෙන තියෙනවා.

    bmw-motorcycle-history-1923-r32.jpg


    bmw%2Br32%2Btutup.jpg


    midual-motorcycle-luxury-collector-81.jpg

    R32 motorcycle B M W ප්‍රථම motorcycle 1923

    ඉන් පසුව 1927-1928 වසර තුලදී ප්‍රථම කාර් රථය වන Dixi නමින් නිකුත් කරනලදී.

    bmw_dixi_black_and_white_01.jpg

    ප්‍රථම මෝටර් රථය Dixi 1927–1929

    B M W නිල ලාංචනය වෘර්තාකාර හැඩය ලැබිල තියෙන්නේ Rapp Motorenwerke ආයතනයේ නිල ලාංචනයේ අභාශයෙනි. නිල් සහ සුදු වර්ණ යොදාගෙන තියෙන්නේ ජර්මනියේ Bavaria ප්‍රාන්තයේ කොඩියේ අභාශයෙන්.

    Rapp_Logo.jpg

    Rapp Motorenwerke ආයතනයේ නිල ලාංචනය

    de-by2c.gif

    Bavaria ප්‍රාන්තයේ කොඩිය

    BMW Logo එක කලින් කලට වෙනස් වී ඇති අයුරු
    bcle-04.jpg


    මොකද්ද මේ Rapp Motorenwerke ආයතනය.
    මේ ආයතනය තමයි B M W සමාගම ගුවන් යානා එන්ජින් නිපදවීමේ දී බාවිතා කර නාමය.මේ ආයතනය ආරම්බයේ දී නම් 3 කින් ශාකා තුනකින් සමන් විත උන අතර ගුවන් යානා එන්ජින් නිපදවීම මුලික අරමුණ උවද පළමු සහ දෙවන ලෝක යුද්දයේ බලපෑම් සහ විවිද හේතු නිසා වාහන නිපදවීම ආරම්බවී ඇත. B M W සමාගම කාර් සහ මෝටර් සයිකල නිපද වීම සිදු කරයි.



    1359922155_by_bartex.jpg


    6d07476c0393d951a5f6ee4520d104c7--bmw-z-bmw-m-e.jpg


    tumblr_mdsgkvnK2k1qitenoo1_500.jpg


    BMW-i8-9-630x420.jpg

    BMW i8

    bmw_hp4_0011.jpg

    BMW S 1000 RR

    මේ තියෙන්නේ අපේ PSD අයියලට ලගදි ගෙනාපු එක
    bmw-r1200-gs.jpg

    BMW R1200 GS

    BMW Future Concepts
    Chic_Lifestyle-Porsche-BMW-Exotic_Car-tendencias_MILIMA20160421_0006_8.jpg

    BMW i Vision

    hqdefault.jpg

    BMW Vision Self Driving Car


    වාහන නිෂ්පාදන නාමයන් හදුනාගනිමු-5

    තොරතුරු mechanicsinhala මගින් උපුටා ගන්නා ලදී.
     
    Last edited:
    • Like
    Reactions: masterit