වාහන ප්රස්නයක්
මචන්සලා වාහනේ Suzuki swift 1.3 2003 /registers 2006
මේ ලඟදි engine එක wash එකක් දැන්ම ෆුල් service එකේදී එදායින් පස්සේ සමහර වෙලාවට වාහනේ accelerate paddle එක පෑගුවට වාහනේ accelerate වෙන්නේ නැ .... එකතනමයි රේස් වෙන්නෙත් නැ (වාහනේ යද්දී තමයි ඕක වෙන්නේ ) සමහර වෙලාවට engine එකත් off වෙනවා .... AC Off කරාම ඕක හරි යනවා ... සීන් එක දන්නා එකෙක් මොකක්ද කියල කියන්න පුළුවන් ද

ඕක ඇදුමක්ද හෝද හෝද ඉන්න
මම නම් මෙච්චර කල් වාහන පාවිච්චි කරනවා එන්ජිම හෝදන්න දීලා නෑ.