මෙන්න මේකයි... මගේ වාහනේ ඕපන් පේපස් තියෙන්නේ දින දාල නැ...
පරණ අයිතිකරුගේ නමට තියන ෆුල් ඉන්ෂුරන්ස් එක නිසයි ට්රාන්සර් නොකරේ...
මේ මාසේ 6 වෙනිදට ඉවර වෙනවා ඒකත් 

...
දැන් මේක මගේ නමට පවර ගන්නකොට ඉන්ෂුරන්ස් එක මගේ නමට තියෙන්නම ඕනද?

පරණ අයිතිකාරයගෙන් පවරන ලියුමයි ID කොපියයි ඔක්කොම ගත්තා.
එක දවසින් කරගන්න කියක් යනවද?
නෝමල් ට්රාන්සර් සිස්ටම් එක කොහොමද වෙන්නේ?
දින දාල නැති නිසා දඩ කන්න වෙන්නේ නෑ නේද?

පරණ අයිතිකරුගේ නමට තියන ෆුල් ඉන්ෂුරන්ස් එක නිසයි ට්රාන්සර් නොකරේ...
මේ මාසේ 6 වෙනිදට ඉවර වෙනවා ඒකත් 

...දැන් මේක මගේ නමට පවර ගන්නකොට ඉන්ෂුරන්ස් එක මගේ නමට තියෙන්නම ඕනද?

පරණ අයිතිකාරයගෙන් පවරන ලියුමයි ID කොපියයි ඔක්කොම ගත්තා.

එක දවසින් කරගන්න කියක් යනවද?
නෝමල් ට්රාන්සර් සිස්ටම් එක කොහොමද වෙන්නේ?
දින දාල නැති නිසා දඩ කන්න වෙන්නේ නෑ නේද?