වාහන පැවරීම

K.Kekula

Active member
  • Mar 25, 2016
    174
    46
    28
    මෙන්න මේකයි... මගේ වාහනේ ඕපන් පේපස් තියෙන්නේ දින දාල නැ...:rolleyes::rolleyes: පරණ අයිතිකරුගේ නමට තියන ෆුල් ඉන්ෂුරන්ස් එක නිසයි ට්‍රාන්සර් නොකරේ...:P:P මේ මාසේ 6 වෙනිදට ඉවර වෙනවා ඒකත් :(:(:( ...

    දැන් මේක මගේ නමට පවර ගන්නකොට ඉන්ෂුරන්ස් එක මගේ නමට තියෙන්නම ඕනද?:confused::confused:
    පරණ අයිතිකාරයගෙන් පවරන ලියුමයි ID කොපියයි ඔක්කොම ගත්තා.:D
    එක දවසින් කරගන්න කියක් යනවද?
    නෝමල් ට්‍රාන්සර් සිස්ටම් එක කොහොමද වෙන්නේ?
    දින දාල නැති නිසා දඩ කන්න වෙන්නේ නෑ නේද?

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    brand new BMW, AUDI, BENZ wage nam ube namata ganna kota tax wadinawa.... insurance eka ube namata thiyenna oneda koheda.... mama hihtanne aulak na padinna puluwanda koheda sure na
     
    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    date dala nathi hinda dada kanna wenne naha uba transfer kara ganan dawasata lga date ekak danna

    u maara porak neh ban u ge insurance eka ubata denawada ban ochchara kal ahema kiyala accident ekak wunoth ganna amarui puthee eth puluwan wahaneth uge namata neh , kamak naha dam uba aluthin insurance ekak danna wenawa ube namata

    sri lanka insurance thami danata top
     
    • Like
    Reactions: K.Kekula

    Munkey

    Active member
  • Feb 3, 2010
    389
    37
    28
    Api Piliyandala
    insurence eka ube namata thiyenna ooni ne.. ehema gannath bane pothe thiyenne.. ube nama nemene.. pawara gaththayin passe ne ube nama wadinne.. eeta passei ubata ube namata insurence karaganna puluwan wenne...

    ekdina seewayata daanna epa.. eekata thawa documents ooni oyita wada .. ex: parana ayithi karugen pawareemata wirudda na kiyala liyumak. gramasewaka sahathikayak wage eewa.

    normal transfer daapan.. awulak ne.. dada wadinne ne dates daala nathnam..
    photo dekakui.. ube id copy yay.. wahane original pothai.. original aadayam balapathrayay .. eekema copy ekakui.. fill karapu form set ekai.. oon ochcharai ooni.. parana ayithi kaarayage id copy oona wenne ekdina seewayata.. normal daanna eeka oonith ne..

    form fill karaddi danna ekek poddak alla ganin.. ethana kakkoth ennawa 500/= form fill karanna..

    ah deyak kiyanna amathaka wuna.. photo deka JP kenek ta kiyala seal gahala sign karana aran yanna..

    Good Luck Putha !!! :)
     
    • Like
    Reactions: K.Kekula

    K.Kekula

    Active member
  • Mar 25, 2016
    174
    46
    28
    date dala nathi hinda dada kanna wenne naha uba transfer kara ganan dawasata lga date ekak danna

    u maara porak neh ban u ge insurance eka ubata denawada ban ochchara kal ahema kiyala accident ekak wunoth ganna amarui puthee eth puluwan wahaneth uge namata neh , kamak naha dam uba aluthin insurance ekak danna wenawa ube namata

    sri lanka insurance thami danata top

    ඌ ජෙනුයින් පොරක් බං වාහනේ දීලා පොරමයි කිව්වේ ඉන්ෂුරන්ස් එක ඉවර වෙනකම් තියාගන්න පරිස්සමින් පදින්න කියලා
    :yes::yes:
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    වාහන ට්‍රාන්සර් කරන්න ඉන්ෂුවරන්ස් ඕනේ නෑ.

    "පරණ අයිතිකාරයගෙන් පවරන ලියුමයි ID කොපියයි" මේ දෙක වන් ඩේ ට්‍රාන්සර් කරන්න නම් කලින් අයිති කාරයාගේ ග්‍රාම සේවක ගෙන් සහන්තික කර ගන්න ඕනේ.

    ට්‍රාන්සර් එකට 3750 යි
    නම්බර් ප්ලේට් 3300 යි
    ලීසිං කැන්සල් කරන්න 1400 යි

    නොර්මල් ට්‍රාන්සර් වලට අර ග්‍රාමසේවක ලියුම් ඕනේ නෑ. ගාස්තුව ටිකක් අඩුයි.

    කලින් අයිතිකාරයා MTA6 ෆෝම් එක RMV එකට යවල නැත්තන් අවුලක් නෑ.
     
    නම්බර් ප්ලේට් නෑ මචං 301 කාර් එකක්
    ලිසිං නෑ
    නෝමල් එකට කොච්චර කල් යයිද?
     
    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    නෝමල් ට්‍රාන්ස්ෆර් එකකට සාමාන්‍යයෙන් මාසයක් එක් හමාරක් වගේ යනවා. සමහර ඒවා නම් ෆයිල් යට ගියාම අවුරුද්දක් විතරත් යනවා. මගේ වෑන් එකට එහෙම උනා. ෆයිල් එක ඇදලවත් නැ. අවුරුද්දක් යද්දිත් ආවේ නැති නිසා ගියා බලන්න.
    Oneday Transfer එකක් කරන්න රු. 12,500.00 ක් වගේ යන්නේ. කරන කෙනෙකුට දුන්නා නම් කරගෙන එනවා. මම දකින විදියට ඒක හොදයි.
    Normal එකත් හොදයි. අවුලක් නෑ.
    Oneday එකට ඔය සහතික කරන එකත් උන් කරගන්නවා.
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    නම්බර් ප්ලේට් නෑ මචං 301 කාර් එකක්
    ලිසිං නෑ
    නෝමල් එකට කොච්චර කල් යයිද?

    නෝමල් ට්‍රාන්සර් එකට 2500 යි
    සාමාන්යෙන් මාස 2 - 3 ක් විතර යනවා.
    ඒත් දැන්නම් ට්‍රාන්සර් වැඩි නිසා ඊට වඩා සෑහෙන කාලයක් යයි! :dull:
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    නෝමල් ට්‍රාන්ස්ෆර් එකකට සාමාන්‍යයෙන් මාසයක් එක් හමාරක් වගේ යනවා. සමහර ඒවා නම් ෆයිල් යට ගියාම අවුරුද්දක් විතරත් යනවා. මගේ වෑන් එකට එහෙම උනා. ෆයිල් එක ඇදලවත් නැ. අවුරුද්දක් යද්දිත් ආවේ නැති නිසා ගියා බලන්න.
    Oneday Transfer එකක් කරන්න රු. 12,500.00 ක් වගේ යන්නේ. කරන කෙනෙකුට දුන්නා නම් කරගෙන එනවා. මම දකින විදියට ඒක හොදයි.
    Normal එකත් හොදයි. අවුලක් නෑ.
    Oneday එකට ඔය සහතික කරන එකත් උන් කරගන්නවා.

    12,500 ක් :shocked:
    RMV යන එකාගේ ගානත් එක්කද? :oo:
     
    fastlane

    Member
    Jan 1, 2016
    55
    8
    0
    date dala nathi hinda dada kanna wenne naha uba transfer kara ganan dawasata lga date ekak danna

    u maara porak neh ban u ge insurance eka ubata denawada ban ochchara kal ahema kiyala accident ekak wunoth ganna amarui puthee eth puluwan wahaneth uge namata neh , kamak naha dam uba aluthin insurance ekak danna wenawa ube namata

    sri lanka insurance thami danata top

    Sri lanka hodai machan wadiya happaganne nattam.. nithara happenawanam dapan ceylinco. Kisi awlak na hodata gewanawa
     
    Dadabbaraya

    Member
    Aug 31, 2015
    183
    24
    0
    නෝමල් ට්‍රාන්ස්ෆර් එකකට සාමාන්‍යයෙන් මාසයක් එක් හමාරක් වගේ යනවා. සමහර ඒවා නම් ෆයිල් යට ගියාම අවුරුද්දක් විතරත් යනවා. මගේ වෑන් එකට එහෙම උනා. ෆයිල් එක ඇදලවත් නැ. අවුරුද්දක් යද්දිත් ආවේ නැති නිසා ගියා බලන්න.
    Oneday Transfer එකක් කරන්න රු. 12,500.00 ක් වගේ යන්නේ. කරන කෙනෙකුට දුන්නා නම් කරගෙන එනවා. මම දකින විදියට ඒක හොදයි.
    Normal එකත් හොදයි. අවුලක් නෑ.
    Oneday එකට ඔය සහතික කරන එකත් උන් කරගන්නවා.

    Mama kala november wala. 1430 i giye one day transfer ekakata.
     
    Last edited: