වාහන පිස්සංට සර්විස් මැනුවල් ඕනෙ නම්

Ranga8888

Junior member
  • Mar 3, 2016
    129
    8
    18


    එලකිරියේ ඉන්න අය විවිධ වර්ගයේ වාහන ගන්නවනේ. සමහරු රජකාලේ ඒවා, තව සමහරු පරණ ඒවා, ඒවගේම අලුත්ම නොවුනත් අලුත් වගේ තියන ඒව ගන්න අයත් ඉන්නවා. කළාතුරකින් හරි අලුත්ම එකක් ගන්න අයත් ඉන්නවා. ඔය කොයි කාටත් උවමනා වෙන දෙයක් තමයි සර්විස් මැනුවල් කියන්නේ. මේක මට උවමනාවක් වෙලා හොයද්දී හම්බවුන සයිට් එකක් මට ඕනෙ කරපු මැනුවල් නම් මේකෙ තියනවා. ඔයාලටත් උවමනාවක් වුනොත් බලන්නකෝ. පහල තියන්නේ ලිංක් එක.


    link eka mata penne entho.pm karann kawuru hari bro
     

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    පරණ නූලක් බම්ප් කලාට සමාවෙන්ට.

    Suzuki WagonR Hybrid එකකට manual එකක් තියන කෙනෙක් ඉන්නවද?