වාහන-බදු-වැඩි-කරයි (niyamai)

dod

Member
Feb 24, 2010
1,281
76
0
Colombo
වාහන-බදු-වැඩි-කරයි (niyamai)

Source: http://www.srilankamirror.com/sinha...1-07-32&catid=1:2010-11-08-15-13-52&Itemid=50



මෙරටට ආනයනය කරන පෙට්රල් මෝටර් රථ ඇතුළු වාහන කාණ්ඩ කිහිපයක බදු රජය විසින් වැඩිකර ඇතැයි මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

එන්ජින් ධාරිතාව 1000 සීසී ට අඩු පෙට්රල් මෝටර් රථවල සඵල බදු අනුපාතය 95‍% සිට 120‍% ක් දක්වාත්, එන්ජින් ධාරිතාව 1000 සීසී - 1600 සිසී අතර පෙට්රල් මෝටර් රථවල සඵල බදු අනුපාතය 119% සිට 128% ක් දක්වාත් වැඩිකර ඇතැයි පැවසේ.

මීට අමතරව, දෙමුහුන් මෝටර් රථවල සඵල බදු අනුපාතය එන්ජින් ධාරිතාවය 2000 සිසී මෝටර් රථ සඳහා 38‍% සිට 50‍% ක් දක්වාත්, 2000 සීසී හා 3000 සීසී අතර 75‍% ක් දක්වාත් 3000 සීසීවලට වැඩි මෝටර් රථ සඳහා 100‍% දක්වාත් වැඩිකර ඇත.

ත‍්‍රි රෝද රථවල සඵල බදු අනුපාතය 38‍% සිට 50% ක් දක්වා ඉහළ නංවා තිබේ. නිෂ්පාදන බදු වැඩිකිරීම හේතුවෙන් මෙම වාහනවල සඵල බදු අනුපාතය මෙසේ වැඩි කිරීමට හේතුව බව පැවසේ.

 

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    yahapath palanayak udesa obage watina manapaya newathath Mahinda Rajapaksha Pramuka Sri Lanka Nidahs Sandanaya Wetha Laba Denna. Meweni Agana Ascharyan Thawa Thawath Lokayata Dayada Kireemata Owunta Shakthiya Dahirya Laba Denna.