වාහන බදු සහ සාධාරණත්වය ..?

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    වාහන බදු සහ සාධාරණත්වය ..?

    හරි හරි ..මේක හැමවෙලේම කතා කරනවා තමයි දැන් ...එත් කොළඹ වාහන තදබදය වැඩි කියලා මුළු ලංකාවටම බලපාන විධිහට මෙහෙම බදු වැඩි කරන එක මොන තරම් බුද්ධිමත් තීරණයක්ද ..?

    පිට පළාත් වල ව්‍යාපාර වලටම වැන් ගන්න අය ඉන්නවා ..ගෙදර පාවිච්චියට සාමන්‍ය මට්ටමේ කාර් එකක් ගන්න අය ඉන්නවා ...එතකොට කොළඹ මිනිස්සුන්ට පාරේ ට්‍රැෆික් කියලා බදු ගැහුවම පිට පළාත් මිනිස්සුත් ඇයි දුක් විදින්නේ ..ඇයි ඒ මිනිස්සුන්ගේ ජීවිත වල සතුට නැති කරන්නේ ..?

    මේක මොන තරම් සාධාරණද..?:no:

    මොලයක් නැද්ද මේවා හදන එවුන්ට ...උන්ට පෙන්නේ කොළඹ විතරද ..:angry:?
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ඇත්ත කතාව වාහන තදබදයක් නෙවෙයි. ආන්ඩුවට වැලේ වැල් නැතුව ඉන්නෙ කොහොම හරි බද්දක් ගහල කීයක් හරි කඩාගන්න
     
    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    ඇත්ත කතාව වාහන තදබදයක් නෙවෙයි. ආන්ඩුවට වැලේ වැල් නැතුව ඉන්නෙ කොහොම හරි බද්දක් ගහල කීයක් හරි කඩාගන්න
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue

    හරි හරි ..මේක හැමවෙලේම කතා කරනවා තමයි දැන් ...එත් කොළඹ වාහන තදබදය වැඩි කියලා මුළු ලංකාවටම බලපාන විධිහට මෙහෙම බදු වැඩි කරන එක මොන තරම් බුද්ධිමත් තීරණයක්ද ..?

    පිට පළාත් වල ව්‍යාපාර වලටම වැන් ගන්න අය ඉන්නවා ..ගෙදර පාවිච්චියට සාමන්‍ය මට්ටමේ කාර් එකක් ගන්න අය ඉන්නවා ...එතකොට කොළඹ මිනිස්සුන්ට පාරේ ට්‍රැෆික් කියලා බදු ගැහුවම පිට පළාත් මිනිස්සුත් ඇයි දුක් විදින්නේ ..ඇයි ඒ මිනිස්සුන්ගේ ජීවිත වල සතුට නැති කරන්නේ ..?

    මේක මොන තරම් සාධාරණද..?:no:

    මොලයක් නැද්ද මේවා හදන එවුන්ට ...උන්ට පෙන්නේ කොළඹ විතරද ..:angry:?

    ඕව කොච්චර කිව්වත් බීරි අලින්ට වීනා වාදනේ කරනවා වගේ ..

    මොලයක් කියල හිතන් ඉන්න පොන්න්යටයි උගේ ගොට්ටෝ සෙට් එකටයි ඕව තේරෙන්නේ නැ බන් ..:no::frown:
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes::no::no: