වාහන මිල කොහොම වෙයිද ඉස්සරහට

A P H R O D I T E

Well-known member
  • Dec 17, 2023
    415
    401
    63
    Mount Olympus
    ප්‍රිමියො එකක් ගන්න ගානට එ වගෙ හොද සෙඩාන් එකක් අලුතෙන් ගන්න පුලුවන් වෙයිද? කොරොල්ලා එක 150 අතර වගෙ නේද යන්නෙ.100 වගෙ තියෙන හොද ඔප්ශන් මොනවද
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,283
    4,641
    113
    sale wala oluwa udata car pen nati ganata watura giyapu photo tikak dakka. yata una nisa ganan wadi karala dei itin ape un ahu wei as usual. japan wala happila, tsunami ahu wela goda daala aai lankawet soda paluwata giya eva ganan wadi wennama epai :lol:
     
    • Like
    Reactions: A P H R O D I T E

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,884
    11,338
    113
    අන්න හරි දැන් තමයි වාහන ගන්න නියම වෙලාව, මිනිස්සුන්ට දැන් යන එන මන් නැති නිසා අඩුවට ගන්න පුලුවන් වෙයි
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    sale wala oluwa udata car pen nati ganata watura giyapu photo tikak dakka. yata una nisa ganan wadi karala dei itin ape un ahu wei as usual. japan wala happila, tsunami ahu wela goda daala aai lankawet soda paluwata giya eva ganan wadi wennama epai :lol:
    colombo side eke ewada ban?
     
    • Like
    Reactions: A P H R O D I T E

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,654
    8,863
    113
    kandy
    2 nd hand මිල නම් බහියි . මොකද මිනිස්සු ගන්න බය වෙනවා නේ ගං වතුරට අහු වෙලා ද දන්නේ නැති හින්දා
    brand new ගාන වැඩි වෙයි . මොකද ඩොලර් එක ඉහල යන්න පුළුවන් මේ හානිය හින්දා . එහෙම උනොත් import cost එක වැඩි වෙයි .
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,492
    3,072
    113
    Import නවත්තයි කියලා හිතෙනවා.. tourism income එකත් අඩු වෙනවා ඉස්සරහට. Doller stable කරන්න.

    වාහන market එක නම් ඉල්ලුම සැපයුම අනුව නෙමෙයි වැඩ තරන්නේ. Price වෙනසක් වෙන් නැති වෙයි. වාහනයක් ගන්න එකත් ලේසි නැති නිසා, තියන උන් විකුණන එක්කුත් නෑ..
     

    holman khan

    Well-known member
  • Oct 19, 2021
    846
    563
    93
    machn dan tax eka nam loweth adu karanne na , habi auction wala dan stable wela thiyenne price wagon r yanne 69 wage , aula thiyenne presonal import karath wadak na dawasata 4000 gewanna wenawa port eke release karanna aduma gane dawas 20 wath yai release wenna , mmm dan nam stable price thiyenne mama hithanne
     

    roj

    Well-known member
  • Nov 21, 2019
    1,795
    1,405
    113
    Second hand nam adu wei hodatama.
    Mokada ganna salli na minissunta and bayai ganna flood walata ahu wecha ekak set wei kyla.. lokuwatama adu wenawa loweth.. brandnew /rreconditioned nam loku wenask wen nati wei.. podak bahi. Habai wadi nam wen na loweth.. import ban ekak wennet na aye komathma..oken en lkr income eka nati kara gan na government eka.anika dan imports sahenna adui wahana. Pent up demand eka iwarai dan