වාහන මිල ගණන්වල වෙනසක්

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මෙරට තුළ භාවිතාකරන ලද මෝටර් රථවල මිල ගණන් යළිත්වරක් ඉහළ යාමට පටන් ගෙන ඇති බව වාහන අලෙවිකරුවන් පවසයි.

    ඉන්ධන මිල පහළ යාම සහ ඩොලරයේ අගය පහළ යාම ඊට හේතුවී ඇති බව ඔවුන් පෙන්වා දෙයි.

    කෙසේ වෙතත් වාහන අමතර කොටස් මිල, වාහන නඩත්තු (සර්විස් කිරීම) ගාස්තු, රක්ෂණාවරණ ගාස්තු සහ ලීසිං ගාස්තු වලින් මෙතෙක් සහනයක් ජනතාවට ලැබී නොමැති බව වාහන අලෙවිකරුවන් සදහන් කරයි.

    ඉදිරියේදී එ්වායේ මිල ගාස්තු අඩුවීමත් සමග වාහන අලෙවියෙ ඉහළ යාමක් දකින්නට හැකිවනු ඇති බව ඔවුන් පෙන්වා දෙයි.

    මේ වන විට වෙළෙදපොළේ අලෙවි වන භාවිතා කරන ලද මෝටර් රථවල මිල ගණන් පහතින්,

    Premio (2017) – ලක්ෂ 130ත් – ලක්ෂ 135ත් අතර

    Aqua G (2012) – ලක්ෂ 48 – ලක්ෂ 56ත් අතර

    Vezal (2014) – ලක්ෂ 72 – ලක්ෂ 80ත් අතර

    Fit (2012) – ලක්ෂ 47 / ලක්ෂ 53ත් අතර

    Vitz (2018) – ලක්ෂ 71 / ලක්ෂ 76ත් අතර

    Grace (2014) – ලක්ෂ 69 / ලක්ෂ 74ත් අතර

    X-trail (2015) – ලක්ෂ 83 / ලක්ෂ 100ත් අතර

    WagonR (2014) – ලක්ෂ 38 / ලක්ෂ 45ත් අතර

    Mahindra KUV 100 (2020) ලක්ෂ 38 / ලක්ෂ 45ත් අතර

    Alto japan (2017) – ලක්ෂ 40යි / ලක්ෂ 45ත් අතර

    Panda (2015) ලක්ෂ 19 / ලක්ෂ 23ත් අතර

    Alto (2015) – ලක්ෂ 25 / ලක්ෂ 27ත් අතර
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,727
    3,052

    mu sale karayek. wahana mila wadi neme adu wenawa yako, adu wenawa
     
    • Like
    Reactions: NRTG and GobbaSira

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    Pisso hukannala mokekwat ganne wahana sale wala welenawa, ehema tiyeddi tawat ganan danna try eka
     
    • Like
    Reactions: NRTG

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Masa 5kata withara kalin thibunata wad dan nam tikak ganan wadiye.Me kathawe podi aththak thiyenawa.
     
    • Like
    Reactions: NRTG

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    හැබැයි රියසේවනේ නම් මිට කලින් බලපු ඒවා තවත් ටිකක් අඩු කරලා දාල තියනවා,