වාහන මිල ගැන මොකද හිතන්නෙ

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    මම ලංකාවේ නම් ඉන්නෙ, මට ලක්ශ 150ක බජට් එකක් තියෙනව නම් මම කරන්නෙ, 121,141, FB15 new shell, Vios or කට්ටිය ගන්න බය Camry වගේ එකක් කොහොම හරි ටෝක් කරල අඩුවට අරන් එන්ජින් එක, තව අනිත් ඔක්කොම අඩුපාඩු හොඳට හදල ඒක බය නැතුව පාවිච්චි කරනව, සේෆ්ටි, සැප අවුලක් නෑනෙ ඕවගෙ.. 150ක් දෙන්නෙ මොකටද ඒ කිට්ටුවට වත් වටින් නැති කාලෙත් එක්ක depreciate වෙන යකඩ ගොඩකට, ඉතුරු සල්ලි වලින් ඉඩමක් දෙකක් ගන්න...
    Idam ganna epa gold ganin..idam wikunanna amarui dan
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,576
    840
    113
    :ROFLMAO: :ROFLMAO: Expressway එකේදී ඇල්ටෝ පාස් කරන්න BMW, V8 ම ඕනේ නෑ. 32, 64 අංකෙ තියන අවුරුදු 25 කට වඩා පරණ කාර් එකකටත් පුළුවන්. ඉතින් මට තියන වාහනවත්, මගේ නියම නමවත් මෙතන නැතුව මොන මාකටින්ද බන් ?? උබේ මරුටියට වඩා ලොකු වාහන පදින උන් ගණනාවකටම උබ පොර වෙලා ගොබිල ගොබිල කියනව. පව් බන් උබ. අවුලක් නෑ මරුටි පැදපන්. ඒවා පදින්නත් මිනිස්සු ඉන්න ඕනනේ. :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    දැන් කවුද ගොබිලෝ කිව්වේ ඇල්ටො පාස් කරන්න V8 ම ඔනේ කියලා :ROFLMAO:
    උබේ 32, 64 හෙට අනිද්දට ඔහොම්මම කෞතුකාගාරෙට යවපන්, උදාහරනෙට ඇල්ටො ගත්තේ 2018 කාලේ දැන්වීමක් කලින් දැකපු මතකෙට මිසක් ඔය හුචක්කු මරුටි පදින/ පැදපු හින්දා නෙමෙයි. :rofl:
    මෝඩ ගොබිලා, හඳ පෙන්නුවාම ඇන්ගිල්ල දිහා බලලා කෑගහනවා :poop:
     
    • Dislike
    Reactions: hrm

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    දැන් කවුද ගොබිලෝ කිව්වේ ඇල්ටො පාස් කරන්න V8 ම ඔනේ කියලා :ROFLMAO:
    උබේ 32, 64 හෙට අනිද්දට ඔහොම්මම කෞතුකාගාරෙට යවපන්, උදාහරනෙට ඇල්ටො ගත්තේ 2018 කාලේ දැන්වීමක් කලින් දැකපු මතකෙට මිසක් ඔය
    හුචක්කු මරුටි පදින/ පැදපු හින්දා නෙමෙයි. :rofl:
    මෝඩ ගොබිලා, හඳ පෙන්නුවාම ඇන්ගිල්ල දිහා බලලා කෑගහනවා :poop:
    ඔයා අමාරුවෙන් ගත්ත වාහනේට අපහාස කරන්න එපා බන්. :ROFLMAO: අවුලක් නෑ මරුටිය පැදහන්.
    මෙහෙමයි, උඹ මේ කාලේ වාහන ගන්නවා නම් depreciation වැඩිම, ඒත් මාකට් වාහනයක් ගනින්.
    ඒ කාලේ (2017/2018) CHR එක ගියේ 55-67 වගේ අතර මිලකට, ඕකට අද 150ක් ගෙවන එක වටී ද?
    ඒකනෙමෙයි "depreciation වැඩිම, ඒත් මාකට් වාහනය"කට උදාහරණයක් කියපන්කො ?? (මගහරින්න එපා එක එක බයිලා කියල, කෙලින්ම vehicle name එක දාපන් මචන් ).
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,576
    840
    113
    ඔයා අමාරුවෙන් ගත්ත වාහනේට අපහාස කරන්න එපා බන්. :ROFLMAO: අවුලක් නෑ මරුටිය පැදහන්.

    ඒකනෙමෙයි "depreciation වැඩිම, ඒත් මාකට් වාහනය"කට උදාහරණයක් කියපන්කො ?? (මගහරින්න එපා එක එක බයිලා කියල, කෙලින්ම vehicle name එක දාපන් මචන් ).
    හරි බන් එළ, මම මරුටියක් පදින්නම් :P
    ඔතන උදාහරනෙකින් කියල තියෙන්නේ එහෙම එකක්. :ROFLMAO:
    උඹ නම් ගොබිලෙක්ම තමා :no:
     
    Last edited:

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    හරි බන් එළ, මම මරුටියක් පදින්නම් :P
    ඔතන උදාහරනෙකින් කියල තියෙන්නේ එහෙම එකක්. :ROFLMAO:
    උඹ නම් ගොබිලෙක්ම තමා :no:
    "depreciation වැඩිම, ඒත් මාකට් වාහනය" :ROFLMAO: මම දන්නා තරමින් එහෙම වාහනයක් ලොවෙත් නෑ බන්. පොරක් කියල පෙන්වන්න හිතන් උදාහරණයක් දීගන්න බැරි මේවගේ කටට එන වැල් බයිලා කියල වාහනයක් ගන්න ඉන්න එකෙක් misguide කරන්න එපා. (වාහන ගැන දන්නා එකෙක්ගෙන් අහල බලපන් ඔයා ලියල තියෙන එකේ තේරුම මොකක්ද කියල) :ROFLMAO::ROFLMAO: ඔයා ලියපු වගේ වාහනයක් හොයන වට වඩා ලේසියි අරුට පිහාටු තියන ඉබ්බෙක් හොයන එක.:ROFLMAO::ROFLMAO:
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,576
    840
    113
    "depreciation වැඩිම, ඒත් මාකට් වාහනය" :ROFLMAO: මම දන්නා තරමින් එහෙම වාහනයක් ලොවෙත් නෑ බන්. පොරක් කියල පෙන්වන්න හිතන් උදාහරණයක් දීගන්න බැරි මේවගේ කටට එන වැල් බයිලා කියල වාහනයක් ගන්න ඉන්න එකෙක් misguide කරන්න එපා. (වාහන ගැන දන්නා එකෙක්ගෙන් අහල බලපන් ඔයා ලියල තියෙන එකේ තේරුම මොකක්ද කියල) :ROFLMAO::ROFLMAO: ඔයා ලියපු වගේ වාහනයක් හොයන වට වඩා ලේසියි අරුට පිහාටු තියන ඉබ්බෙක් හොයන එක.:ROFLMAO::ROFLMAO:
    අනේ මෝඩ ගොබිලෝ, පොඩ්ඩක් මම මුලින් දාපු පොස්ට් එක කියවලා වරෙන්. එතන තියෙනවා උදාහරනෙ. :P
    ඒ වගේ තව වාහන ගොඩක් තියෙනව බන්. 32, 64 ලඩි යක්කු කියල හිතන් ඉන්න හරක්ට ඔවා තෙරෙන්නේ නෑ
    :ROFLMAO:
     
    jilbo

    Junior member
  • Sep 7, 2023
    82
    73
    18
    July වල රට යන්න ඉන්නේ. එතකන් ඒ මාස හය පාවිච්චි කරන්න වාහනයක් ඕනේ. vios එකක් වගේ ගන්න තමයි budget තියෙන්නෙ, vios එකත් දැන් 43-45 වගේ වෙනවා. මේ මාස හය පාවිච්චි කරන්න වාහනයක් ගන්න එකද හොඳ නැත්නම් මේ මාස හයට වාහනයක් rent කරන එකද? :(
     
    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,655
    1,154
    113
    Kottawa
    Wikunanna wagey hithagena innawanm meka honda time ekak. Mage 2018 CRV (JDM) hondama gaanakata dunna just recently:yes:
     
    • Like
    Reactions: nvhcc89

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    July වල රට යන්න ඉන්නේ. එතකන් ඒ මාස හය පාවිච්චි කරන්න වාහනයක් ඕනේ. vios එකක් වගේ ගන්න තමයි budget තියෙන්නෙ, vios එකත් දැන් 43-45 වගේ වෙනවා. මේ මාස හය පාවිච්චි කරන්න වාහනයක් ගන්න එකද හොඳ නැත්නම් මේ මාස හයට වාහනයක් rent කරන එකද? :(
    Just rent a cheap car (may be an alto? Or a jap one) with aircon, ara salli tika 6 months fd dala eke interest eken rent eka gewapan..

    Wikunanna wagey hithagena innawanm meka honda time ekak. Mage 2018 CRV (JDM) hondama gaanakata dunna just recently:yes:
    ade okath henama overrated car ekak lankawe
     
    • Love
    Reactions: jilbo

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    epa machan ... podi wahanayak ganin 18-19kata wage parana ekak
    me welawe car ekakata loku ganak yata karanna epa

    janadipathi waranayedi wahana import karanwa aniwa
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,770
    28,139
    113
    ඇක්වා එකක් ගනින් . යකෝ ct100 වගේ.

    ඉතුරු සල්ලි වලින් fd දාපන්
    එකත් 60ක් විතර වෙනවා නේද බං? කීයට තිබ්බ වාහනද මේ 😪
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,746
    113
    සේදවත්ත
    එකත් 60ක් විතර වෙනවා නේද බං? කීයට තිබ්බ වාහනද මේ 😪
    ඒත් පාඩු නෑ බන් . මේවා තමා දැන් තෙල් ගාන බැලුවම සුපිරිම වාහන . අනික ප්‍රයිස් එක උඩ යනවා . රීකන්ඩිශන් බැට්‍රි පැක්ස් තියේ ලංකාවේ .
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,770
    28,139
    113
    ඒත් පාඩු නෑ බන් . මේවා තමා දැන් තෙල් ගාන බැලුවම සුපිරිම වාහන . අනික ප්‍රයිස් එක උඩ යනවා . රීකන්ඩිශන් බැට්‍රි පැක්ස් තියේ ලංකාවේ .
    උඩ යනවා කිව්වෙ? තව වැඩිවෙයි කියලද කියන්නෙ? 1000cc ගෙන්නනවා කියනවා නේද? එහෙම උනොත් මේවා අඩුවෙන එකක් නැද්ද