වාහන මිල ගැන මොකද හිතන්නෙ

casc_rokz

Well-known member
  • Jun 3, 2011
    1,576
    840
    113
    Depreciation වැඩිම නම් ඒ වාහනය මාකට් වෙන්නේ කොහොමද ?? :confused::confused: උබටවාහනය දුන්න එකා දුන්නේඕක කියලද ??

    තවත් අනාථ ගොබිලෙක්. මේ ත්‍රෙඩ් එකේ කලින් ගොබ්බයට දිලා තියෙන උදාහරණ ටික කියවලා වරෙන්. :ROFLMAO:

    උ පඬි ටෝක් දෙන්න ඇවිත් රෙවිල ගියා.... :ROFLMAO::ROFLMAO:
    කියපු තර්කේ තෙරුම් ගන්න ඔලුවක් නැති උඹලා වගේ ගොබිලො එක්ක මොන තර්කද බන්. :ROFLMAO:
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    කියපු තර්කේ තෙරුම් ගන්න ඔලුවක් නැති උඹලා වගේ ගොබිලො එක්ක මොන තර්කද බන්. :ROFLMAO:
    මම උබට නෙමෙයිනේ උත්තරේ දීල තියෙන්නේ ?? ආයේ මාව quote කරන්නේ එකපාරක් රෙවාගෙන ආයේ ආයේ රෙවාගන්නද ?? බෑ බන් අර උඩ එකෙක් කියල තියනවනේ සතා මළා. තව ෆයර් කරන්න එපා කියල. :ROFLMAO:
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,576
    840
    113
    මම උබට නෙමෙයිනේ උත්තරේ දීල තියෙන්නේ ?? ආයේ මාව quote කරන්නේ එකපාරක් රෙවාගෙන ආයේ ආයේ රෙවාගන්නද ?? බෑ බන් අර උඩ එකෙක් කියල තියනවනේ සතා මළා. තව ෆයර් කරන්න එපා කියල. :ROFLMAO:
    කියපු දේ තෙරුම් ගන්න බැරි මෝඩ ගොබිලා, රෙවිලා ෆෙක් ටිකත් බස්සලා :ROFLMAO:
    ගොබ්බ බෙසිකයා
     
    • Haha
    Reactions: Sunil dinawamu