මහින්ද තෙල් ලිං හෑරුවා වගේ තමා කාර් ගේන එක. ලංකාවේ වාහන වැඩී , පරණ එවා සැහෙන්න අයින් වෙනකම් මුං ඕක නවත්තල තියනවා .උඩ යනවා කිව්වෙ? තව වැඩිවෙයි කියලද කියන්නෙ? 1000cc ගෙන්නනවා කියනවා නේද? එහෙම උනොත් මේවා අඩුවෙන එකක් නැද්ද
ගෙනාවත් ටොප් ඔඩර් එකේ ඉන්න සේල් උන්ට පොඩි කෝටා දෙයි උන්ට මැච් එකක් ගහන් යන්න පුලුවන් වෙන්න . සේල් කාරයොත් දැන් යුස්ඩ් ඒවා සේල් වල දෙන්නේ
ඒ නිසා තියන හ්රයිබ්රිඩ් එක්කට ගිහින් ඒක මේන්ටේන් කරන්න ජීවත් වෙන එක ලාභයි සහ අඩුම මොකක් හරි වාහනයක් තියනවා .

