වාහන මිල ගැන මොකද හිතන්නෙ

sahansira

Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    කලින් 120ට වගේ තිබ්බ CHR දැන් 150 කියනව ikman එකේ. මේ ගානට ගන්න එක තේරුමක් තියෙද?
    ඉස්සරහට වාහන ගනන් අඩු උනොත් ලොකු පඩුවක් වෙවිද විකුණද්දි?

    උබලගෙ අදහස මොකද්ද?
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    මොකක්ද උවමනාව. උවමනාවක් නෙවෙයිනම් නොගෙන ඒ ගානට අඩු එකක් ගනින්කෝ. ඉල්ලන හිඳනෙ වටින්නෙ නැති ගානට පරන කබල් විකුනන්නෙ.
     
    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    මොකක්ද උවමනාව. උවමනාවක් නෙවෙයිනම් නොගෙන ඒ ගානට අඩු එකක් ගනින්කෝ. ඉල්ලන හිඳනෙ වටින්නෙ නැති ගානට පරන කබල් විකුනන්නෙ.
    මම වැඩිය වාහනේ පාවිච්චි කරන්නෙ නම් නෑ. ගන්න හදිස්සියකුත් නෑ මගේ වාහනෙ තියෙන නිසා. ගන්නව නම් ලෙඩ නැති හදිස්සියට දුර යන්න පුලුවන් එකක් වෙන්න ඔනි. එච්චරයි.
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    මම වැඩිය වාහනේ පාවිච්චි කරන්නෙ නම් නෑ. ගන්න හදිස්සියකුත් නෑ මගේ වාහනෙ තියෙන නිසා. ගන්නව නම් ලෙඩ නැති හදිස්සියට දුර යන්න පුලුවන් එකක් වෙන්න ඔනි. එච්චරයි.
    මමනම් කියන්නෙ සල්ලි එනවනම් පාඩුවක් දරාගන්න පුලුවන්නම් ගන්න තියෙන්නෙ. ගමන් වියදමවත් පාඩුවෙන් කවර් වෙනවනම් අවුලක් නෑ. නැතුව තේරුමක් නෑ. උද්දමනය එක්ක මිල ඉහල යන රත්තරන් වගේ දෙයක් අරන් තියාගෙන අනිත් සල්ලි වලින් ගමන් බිමන් වලට අඩු ගානකට වාහනයක් ගන්න එක මම හිතනව හොඳක් වෙයි කියල.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    කලින් 120ට වගේ තිබ්බ CHR දැන් 150 කියනව ikman එකේ. මේ ගානට ගන්න එක තේරුමක් තියෙද?
    ඉස්සරහට වාහන ගනන් අඩු උනොත් ලොකු පඩුවක් වෙවිද විකුණද්දි?

    උබලගෙ අදහස මොකද්ද?
    adu wenne netha................ watinakamak nethi wahana boru ganan walata wikunanawa. karanna deyak ne .... siri lanthe heti ehemai dan.

    ටැක්ස් නැතිව 2022 CHR එකක් ගෙන්නනවා නම් කීයක් යයිද?
    uba amathi kenek nam podi ganakata genna puluwani
    ------ Post added on Jan 18, 2024 at 9:44 AM
     
    • Like
    Reactions: sahansira

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,058
    1
    15,855
    113
    බොක්කෙන්ම වාහෙනක උමනාවක් තියෙනම් ගනින් බන්...

    නැතිනම් මේ දවස් වල මෙහේ මිට්ටො කියන ගනන් බලු ගනන්,
     
    Amuwen

    Well-known member
  • Nov 16, 2023
    398
    558
    93
    කොඩි ගහ යට
    මම වැඩිය වාහනේ පාවිච්චි කරන්නෙ නම් නෑ. ගන්න හදිස්සියකුත් නෑ මගේ වාහනෙ තියෙන නිසා. ගන්නව නම් ලෙඩ නැති හදිස්සියට දුර යන්න පුලුවන් එකක් වෙන්න ඔනි. එච්චරයි.
    නැත්නම් ඉතින් පාඩුවෙ හිටහන්. විකුනන එකාට ඕනෙ ගාන නැතුව උබලට ඕනෙ ගානට දෙන්නද කියන්නෙ. 😂
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,809
    1
    58,063
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    uba amathi kenek nam podi ganakata genna puluwani
    මම ගණන් බලපු විදිහට ලක්ෂ 60ක් විතර යනවා. ඒකට 300% වගේ ටැක්ස් එකක් එකතු වුනාම අලුත් එකක් කෝටි දෙක පනියි.

    ඒ කියන්නෙ අදටත් 150 කියන්නෙ හරි ගාණක්
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,576
    840
    113
    මෙහෙමයි, උඹ මේ කාලේ වාහන ගන්නවා නම් depreciation වැඩිම, ඒත් මාකට් වාහනයක් ගනින්.
    ඒ කාලේ (2017/2018) CHR එක ගියේ 55-67 වගේ අතර මිලකට, ඕකට අද 150ක් ගෙවන එක වටී ද?

    උදාහරණයක් කියන්නම්, 2018 ඉන්දියන් ඇල්ටො එකයි ජපන් ඇල්ටො එකයි ගියේ එකම මිලට. හැබැයි අද 2018 රෙජිස්ටර් කරපු ජපන් වාහනයක් 45+ කියද්දී ඉන්දියන් එකක් 29-30 වගේ වෙද්දි ගන්න පුළුවන්.
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,498
    3,497
    113
    සිංහලේ
    මෙහෙමයි, උඹ මේ කාලේ වාහන ගන්නවා නම් depreciation වැඩිම, ඒත් මාකට් වාහනයක් ගනින්.
    ඒ කාලේ (2017/2018) CHR එක ගියේ 55-67 වගේ අතර මිලකට, ඕකට අද 150ක් ගෙවන එක වටී ද?

    උදාහරණයක් කියන්නම්, 2018 ඉන්දියන් ඇල්ටො එකයි ජපන් ඇල්ටො එකයි ගියේ එකම මිලට. හැබැයි අද 2018 රෙජිස්ටර් කරපු ජපන් වාහනයක් 45+ කියද්දී ඉන්දියන් එකක් 29-30 වගේ වෙද්දි ගන්න පුළුවන්.

    Japan alto ekai, indian alto ekai ekama price ekata nam giye na bn
    Ehema nam amu ma pissek wenna onee indian eka ganna :rofl:
    Mathaka widihata 16 ta aapu indian alto eka
    Japan eka 22-25k wage mathaka

    මම ගණන් බලපු විදිහට ලක්ෂ 60ක් විතර යනවා. ඒකට 300% වගේ ටැක්ස් එකක් එකතු වුනාම අලුත් එකක් කෝටි දෙක පනියි.

    ඒ කියන්නෙ අදටත් 150 කියන්නෙ හරි ගාණක්

    300%k da bn kalin tibba tax eka ?
    I mean 2019 ta kalin
    120%-150% nemei da ??
    ------ Post added on Jan 18, 2024 at 9:57 AM
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    මම ගණන් බලපු විදිහට ලක්ෂ 60ක් විතර යනවා. ඒකට 300% වගේ ටැක්ස් එකක් එකතු වුනාම අලුත් එකක් කෝටි දෙක පනියි.

    ඒ කියන්නෙ අදටත් 150 කියන්නෙ හරි ගාණක්
    ow ow.. wagon r eka mama gatte 28kata. 2017. dan 60 kata illanwa. deela ganna wahana ne eka nisa.. me wahanema tiyagannawa . siri lanthen yana eka thama plan eka mage nam ban

    march weddi bahinna one nattam seen eka awul wenawa. minissunge athe salli na kanna bonna wath, e nisa aniwa bahinna one prices.
    loweth adu wenne ne ban
    ------ Post added on Jan 18, 2024 at 9:59 AM
     
    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    නැත්නම් ඉතින් පාඩුවෙ හිටහන්. විකුනන එකාට ඕනෙ ගාන නැතුව උබලට ඕනෙ ගානට දෙන්නද කියන්නෙ. 😂
    මට ඔනි නම් තමයි කොහොමත් ගන්නෙ. උබට ඔනිවට නෙමෙයිනෙ. අනික මම අහල තියෙන්නෙ අනික් මිනිස්සුන්ගෙ අදහස.

    ගොනෙක් උනාට තප්පුලන්න එපා. මෙතන අනික් උන්ට මම අහපු දේ තෙරුනා.
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    මෙහෙමයි, උඹ මේ කාලේ වාහන ගන්නවා නම් depreciation වැඩිම, ඒත් මාකට් වාහනයක් ගනින්.
    ඒ කාලේ (2017/2018) CHR එක ගියේ 55-67 වගේ අතර මිලකට, ඕකට අද 150ක් ගෙවන එක වටී ද?

    උදාහරණයක් කියන්නම්, 2018 ඉන්දියන් ඇල්ටො එකයි ජපන් ඇල්ටො එකයි ගියේ එකම මිලට. හැබැයි අද 2018 රෙජිස්ටර් කරපු ජපන් වාහනයක් 45+ කියද්දී ඉන්දියන් එකක් 29-30 වගේ වෙද්දි ගන්න පුළුවන්.
    පරණ යකඩ වලට විකුණලා ප්ලාස්ටික් බේසමක් ගන්නද බන් ?? :ROFLMAO:

    Japan alto ekai, indian alto ekai ekama price ekata nam giye na bn
    Ehema nam amu ma pissek wenna onee indian eka ganna :rofl:
    Mathaka widihata 16 ta aapu indian alto eka
    Japan eka 22-25k wage mathaka

    ------ Post added on Jan 18, 2024 at 9:57 AM
    උ හිතන් ඇත්තේ කොළඹින් පෙට්‍රල් ගැහුවත්, සියබලආණ්ඩුවෙන් පෙට්‍රල් ගැහුවත් එකම මිල නිසා alto දෙකේත් එකම මිල වෙන්න ඇති කියල. :ROFLMAO: