කලින් 120ට වගේ තිබ්බ CHR දැන් 150 කියනව ikman එකේ. මේ ගානට ගන්න එක තේරුමක් තියෙද?
ඉස්සරහට වාහන ගනන් අඩු උනොත් ලොකු පඩුවක් වෙවිද විකුණද්දි?
උබලගෙ අදහස මොකද්ද?
ඉස්සරහට වාහන ගනන් අඩු උනොත් ලොකු පඩුවක් වෙවිද විකුණද්දි?
උබලගෙ අදහස මොකද්ද?
මම වැඩිය වාහනේ පාවිච්චි කරන්නෙ නම් නෑ. ගන්න හදිස්සියකුත් නෑ මගේ වාහනෙ තියෙන නිසා. ගන්නව නම් ලෙඩ නැති හදිස්සියට දුර යන්න පුලුවන් එකක් වෙන්න ඔනි. එච්චරයි.මොකක්ද උවමනාව. උවමනාවක් නෙවෙයිනම් නොගෙන ඒ ගානට අඩු එකක් ගනින්කෝ. ඉල්ලන හිඳනෙ වටින්නෙ නැති ගානට පරන කබල් විකුනන්නෙ.
මමනම් කියන්නෙ සල්ලි එනවනම් පාඩුවක් දරාගන්න පුලුවන්නම් ගන්න තියෙන්නෙ. ගමන් වියදමවත් පාඩුවෙන් කවර් වෙනවනම් අවුලක් නෑ. නැතුව තේරුමක් නෑ. උද්දමනය එක්ක මිල ඉහල යන රත්තරන් වගේ දෙයක් අරන් තියාගෙන අනිත් සල්ලි වලින් ගමන් බිමන් වලට අඩු ගානකට වාහනයක් ගන්න එක මම හිතනව හොඳක් වෙයි කියල.මම වැඩිය වාහනේ පාවිච්චි කරන්නෙ නම් නෑ. ගන්න හදිස්සියකුත් නෑ මගේ වාහනෙ තියෙන නිසා. ගන්නව නම් ලෙඩ නැති හදිස්සියට දුර යන්න පුලුවන් එකක් වෙන්න ඔනි. එච්චරයි.
adu wenne netha................ watinakamak nethi wahana boru ganan walata wikunanawa. karanna deyak ne .... siri lanthe heti ehemai dan.කලින් 120ට වගේ තිබ්බ CHR දැන් 150 කියනව ikman එකේ. මේ ගානට ගන්න එක තේරුමක් තියෙද?
ඉස්සරහට වාහන ගනන් අඩු උනොත් ලොකු පඩුවක් වෙවිද විකුණද්දි?
උබලගෙ අදහස මොකද්ද?
uba amathi kenek nam podi ganakata genna puluwaniටැක්ස් නැතිව 2022 CHR එකක් ගෙන්නනවා නම් කීයක් යයිද?
නැත්නම් ඉතින් පාඩුවෙ හිටහන්. විකුනන එකාට ඕනෙ ගාන නැතුව උබලට ඕනෙ ගානට දෙන්නද කියන්නෙ.මම වැඩිය වාහනේ පාවිච්චි කරන්නෙ නම් නෑ. ගන්න හදිස්සියකුත් නෑ මගේ වාහනෙ තියෙන නිසා. ගන්නව නම් ලෙඩ නැති හදිස්සියට දුර යන්න පුලුවන් එකක් වෙන්න ඔනි. එච්චරයි.
මම ගණන් බලපු විදිහට ලක්ෂ 60ක් විතර යනවා. ඒකට 300% වගේ ටැක්ස් එකක් එකතු වුනාම අලුත් එකක් කෝටි දෙක පනියි.uba amathi kenek nam podi ganakata genna puluwani
මෙහෙමයි, උඹ මේ කාලේ වාහන ගන්නවා නම් depreciation වැඩිම, ඒත් මාකට් වාහනයක් ගනින්.
ඒ කාලේ (2017/2018) CHR එක ගියේ 55-67 වගේ අතර මිලකට, ඕකට අද 150ක් ගෙවන එක වටී ද?
උදාහරණයක් කියන්නම්, 2018 ඉන්දියන් ඇල්ටො එකයි ජපන් ඇල්ටො එකයි ගියේ එකම මිලට. හැබැයි අද 2018 රෙජිස්ටර් කරපු ජපන් වාහනයක් 45+ කියද්දී ඉන්දියන් එකක් 29-30 වගේ වෙද්දි ගන්න පුළුවන්.

මම ගණන් බලපු විදිහට ලක්ෂ 60ක් විතර යනවා. ඒකට 300% වගේ ටැක්ස් එකක් එකතු වුනාම අලුත් එකක් කෝටි දෙක පනියි.
ඒ කියන්නෙ අදටත් 150 කියන්නෙ හරි ගාණක්
ow ow.. wagon r eka mama gatte 28kata. 2017. dan 60 kata illanwa. deela ganna wahana ne eka nisa.. me wahanema tiyagannawa . siri lanthen yana eka thama plan eka mage nam banමම ගණන් බලපු විදිහට ලක්ෂ 60ක් විතර යනවා. ඒකට 300% වගේ ටැක්ස් එකක් එකතු වුනාම අලුත් එකක් කෝටි දෙක පනියි.
ඒ කියන්නෙ අදටත් 150 කියන්නෙ හරි ගාණක්
loweth adu wenne ne banmarch weddi bahinna one nattam seen eka awul wenawa. minissunge athe salli na kanna bonna wath, e nisa aniwa bahinna one prices.
මට ඔනි නම් තමයි කොහොමත් ගන්නෙ. උබට ඔනිවට නෙමෙයිනෙ. අනික මම අහල තියෙන්නෙ අනික් මිනිස්සුන්ගෙ අදහස.නැත්නම් ඉතින් පාඩුවෙ හිටහන්. විකුනන එකාට ඕනෙ ගාන නැතුව උබලට ඕනෙ ගානට දෙන්නද කියන්නෙ.![]()
පරණ යකඩ වලට විකුණලා ප්ලාස්ටික් බේසමක් ගන්නද බන් ??මෙහෙමයි, උඹ මේ කාලේ වාහන ගන්නවා නම් depreciation වැඩිම, ඒත් මාකට් වාහනයක් ගනින්.
ඒ කාලේ (2017/2018) CHR එක ගියේ 55-67 වගේ අතර මිලකට, ඕකට අද 150ක් ගෙවන එක වටී ද?
උදාහරණයක් කියන්නම්, 2018 ඉන්දියන් ඇල්ටො එකයි ජපන් ඇල්ටො එකයි ගියේ එකම මිලට. හැබැයි අද 2018 රෙජිස්ටර් කරපු ජපන් වාහනයක් 45+ කියද්දී ඉන්දියන් එකක් 29-30 වගේ වෙද්දි ගන්න පුළුවන්.
උ හිතන් ඇත්තේ කොළඹින් පෙට්‍රල් ගැහුවත්, සියබලආණ්ඩුවෙන් පෙට්‍රල් ගැහුවත් එකම මිල නිසා alto දෙකේත් එකම මිල වෙන්න ඇති කියල.Japan alto ekai, indian alto ekai ekama price ekata nam giye na bn
Ehema nam amu ma pissek wenna onee indian eka ganna
Mathaka widihata 16 ta aapu indian alto eka
Japan eka 22-25k wage mathaka
------ Post added on Jan 18, 2024 at 9:57 AM