වාහන මිල වැඩිවීමේ ඇත්ත නැත්ත

Tikz89

Member
Mar 14, 2011
108
7
0
FoB ගණන් අඩු නම් ඒවා සාධාරනව වැඩි කරන්න ඕනි. 2014 aqua S එකකට 2015 aqua G 's එකක ගාන FoB පාවිච්චි කරන එක වැරදිනේ බන්. ගැලපෙන grade එකේ මිල අරන් ඒක ගෙන්නන වාහනේ අවුරුද්දට හරියන්න depreciate කරන එකනේ සාධාරණ. මුන් කලින් depreciation table අයින් කලා. දැන් ලොවෙත් නැති FoB දානවා. උන්ට මොකද? tax නැතුව ඕනි එකක් ලැබෙනවනේ අලි පුකෙන් අපු නිසා..
 
iresh041

Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    මේ විදියට ගෙනාපු වාහන 1000ක් විතර දැන් කොළඹ සහ .හම්බන්තොට වරායවල නිදහස් කරන්නේ නැතිව නවත්තලා තියෙනවා
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,285
    4,644
    113
    itin wadi karanna deyak na..tika dawasakata kalin corrolla 2015 ekak check kara toyota lanka eken 8.2mil ++
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    මේ කතාව ඇත්ත බන් ...බලයලත් නියෝජිතයන්ගේ වාහන මිල ලොකු වෙනසක් වෙන්නේ නැ ..එයාලා brand new ගෙන නිසා ..එත් ඔය sale කඩ දාගෙන ඉන්න , එහෙම නැත්තන් side business එකක් විධිහට වාහන import කරන අය මේ වැඩේ කරන්නේ ....recondition කාණ්ඩය යටතේ වාහන ආනයනය කරනකොට ගහන බද්ද අඩුයි ..එතකොට හිතා ගන්නකො මුන් කොහොම ලාභයක්ද ගන්නේ කියලා ..අඩුවෙන් බදු ගෙවුවා කියලා මිල අඩු කරන්නේ නෑ ..brand new මිලට පොඩ්ඩක් අඩු වෙන්න විකුනනන්වා ....පොඩ්ඩක් හිතලා බලපන්කො ...recondition වාහනයක් බදු ගෙවලා ලක්ෂ 20ක් වෙනවා කියමුකෝ ....මුන් පොඩ්ඩක් දුවපු වාහන recondition කියලා ගෙනෙලා brand new ලක්ෂ 50 ට යනකොට මුන් 40ට දෙනවා ..කොහොමද ලාභය ..?
    සේල් කරයො විතරක් නෙවෙයි, සමන්ය අලුත් වහනයක් ගන්න බලගෙන ඉන්න අය ඔනම කෙනෙක් ඕක කරනව බන්. මේකෙ ඔය කියන තරම් මහා ලොකු ලාබයක් ඇත්තෙ නැහැ. ඒකට හේතුව කියන්නම්.
    වහනේ කොහොම උනත් අලුතින් ජපානෙන් ගන්න ඕන. ඒ කියන්නෙ එතන කිසි වෙනසක් නැහැ. + ජපානෙ අලුතින් රෙජිස්ටර් කරන්න ඕන. + රෙජිස්ටර් කල එක අයින් කරන්න ඔන. (මේ වෙනකොට ඔය ලොකුවට කියන ලාබෙන් සෑහෙන්න කොටසක් ඉවරයි.). ලන්කාවට පාවිච්චි කල වාහනක් විදියට ගෙන්නන්න ජායි වගේ සහත්හිකයක් ඕන. + සාමන්ය වාහනයක් ලන්කාවත ගෙන්නද්දි ගෙවන්න ඕන ගාස්තු(නැව්, රක්ශණ) ගෙව්වම කොහොමත් මහා ලොකු ඉතුරුවක් නැහැ.
    ලන්කාවත ගෙනාවම ඕකෙ බදු අඩුවීම 5% යි. ඉතුතුරු 95% කොහොමත් ගෙවන්න ඕන.
    දැන් හිතල බලන්න ඔය 5% වාසිය වෙනුවෙන් උඩින් කියපු දෙවල් කරන්න යන වියදම බලුවම (සහ ඒ සදහා වෙන්න ඕන මහන්සිය) ලොකු වාසියක් තියනවද?
    මෙහෙම නැත්තම් කවදාවත් ලන්කාවෙ මිනිහෙකුට බ්‍රෑන්ඩ් නිවු ජපන් වාහනයක් ගන්න බැහැ.(බ්‍රෑන්ඩ් නිවු වාහන ගෙන්වීමෙ අයිතිය ඇත්තෙ අදාල වාහනයෙ ලන්කාවේ නියොජිතයන්ට පමනයි.) ඒ කියන්නෙ මැලේශියන් බඩු තමයි.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    හරි, මට මේ ටික කියන්න කෝ.
    ලංකාවේ ටොයෝටා බලයලත් නියෝජිතයෝ කව්ද?
    ඒ ගොල්ලෝ ගාව 161එකක(axio) එකක ගාන කීයද කියලා?
    ප.ලි: මට වාහන sale එකක් නැත.

    Axio eka JDM ban eka Agent la import karanne na. 161 corolla thamai genne.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,592
    17,660
    113
    Auckland
    ඔහොම තමා ලන්කාවට වහන ගේන්නෙ ඉස්සර ඉදන්ම දැන් අවුරුදු ගානක්. උන්ඩියල් තමා සල්ලි යවන්නෙ. ප්‍රිමියො එකක් වැලිව් කරන්නෙ 16000ක් හැබැයි වාහනේ කොමිස් එකත් එක්ක 28-30 වගේ අය කරනව. 16000ක් රුපියල් වලින් LC එකට ගෙවන්න ඕනෙ ලක්ශ 20ක් විතර. ඉතුරු ගාන ඩීලර් අතට ගන්නෙ ඌ ඒකෙ තමන්ගෙ ගාන තියන් ඉතුරු ටික උන්ඩියල් කරනව. හරිම සිම්පල් ප්ලෑන් එකක්

    එතකොට වාහනේ වටිනාකම හැදෙන්නෙ මෙහෙම
    $16000 CIF under value Rs 2240000
    tax ගහන්නෙ 16000
    :P around Rs14-16laks for permit
    real price jpy2400 000+ commision 30-35 laks

    final price
    22.4laks LC
    16 laks tax
    12 laks under value මේක දෙන්නෙ වාහනේ ගේන පොරට :P
    50 laks මේක තමා කාර් එකේ ගාන එතකොට

    මේක ඉතින් දන්නෙ නැත්තෙ කිරි බොන තොත්ත බබාල විතරයි. අහසින් වැටුන් එවුන් වගේ හැසිරෙන්න ඕනෙ නෑ ඉස්සර ඉදන් මෙහෙම තමා ලන්කාවෙ කාර් ගෙනාවෙ. මේ වගේ ග්‍රේ මාකට් එකක් හැදෙන්න හේතුව ආන්ඩුවෙ ගොබ්බ රෙගුලාසි සහ අසාධාරණ ටැක්ස් ගැහිල්ල. ලෝකෙ වාහන ගනන් වැඩිම රට ලන්කාව. වෙන රටවල් වල වගේ වාහන බදු 25%-30% වගේ තිබ්බ නම් කවුරුත් මෙහෙම උන්ඩියල් කරන්නෙ නෑ. අපි හොරකමට පුරුදු උනේ ආන්ඩුවේ නොහැකියාවම නිසා තමා

    සක්කිලියන්ගේ දූපත

    • Like
    Reactions: laMir

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,592
    17,660
    113
    Auckland
    මේක කවුරුත් කරන්නෙ විකුනනකොට අසීමිත ලාබයක් ලබන්න නෙවෙයි ගොබ්බ බයිලා ටැක්ස් ටිකක් හරි අඩු කරගන්න. වාහන මාකට් එකේ මිල හැදිල තිබ්බෙම අන්ඩ වැලිව් කරලම තමයි. ගොන් ආන්ඩුව පොන්න තීරන ගන්න එක නෙවෙයි කරන්න තිබ්බෙ උන්ඩියල් කරන එක නවත්තන්න ඒකට ක්‍රම සම්පාදනය කරන්න.
    ඔහොම කිව්වට ආන්ඩුවේ එවුන් වාහන ගත්තත් ගන්නෙ මෙහෙම තමයි. බේබිලාට නම් නිකන්ම ඒ දවස් වල රේගුවෙන් එලියට වාහනේ පැදන් එන්න පුලුවන් උනා
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,592
    17,660
    113
    Auckland
    මේ කතාව ඇත්ත බන් ...බලයලත් නියෝජිතයන්ගේ වාහන මිල ලොකු වෙනසක් වෙන්නේ නැ ..එයාලා brand new ගෙන නිසා ..එත් ඔය sale කඩ දාගෙන ඉන්න , එහෙම නැත්තන් side business එකක් විධිහට වාහන import කරන අය මේ වැඩේ කරන්නේ ....recondition කාණ්ඩය යටතේ වාහන ආනයනය කරනකොට ගහන බද්ද අඩුයි ..එතකොට හිතා ගන්නකො මුන් කොහොම ලාභයක්ද ගන්නේ කියලා ..අඩුවෙන් බදු ගෙවුවා කියලා මිල අඩු කරන්නේ නෑ ..brand new මිලට පොඩ්ඩක් අඩු වෙන්න විකුනනන්වා ....පොඩ්ඩක් හිතලා බලපන්කො ...recondition වාහනයක් බදු ගෙවලා ලක්ෂ 20ක් වෙනවා කියමුකෝ ....මුන් පොඩ්ඩක් දුවපු වාහන recondition කියලා ගෙනෙලා brand new ලක්ෂ 50 ට යනකොට මුන් 40ට දෙනවා ..කොහොමද ලාභය ..?

    වාහන ගේන එවුන්ට ලාබෙ තියෙන්නෙ ලන්කාවෙ නෙවෙයි. ජපානෙන් ගන්නකොට ලැබෙන කොමිස් එක. ලන්කාවෙ තියන් විකුනුවොත් ලක්ශයක් 2ක් වැඩිම උනොත් 4-5ක් ගන්න පුලුවන් වෙයි,ඒත් එහෙම ලාබයක් ගන්න වේලෙන්නෙ නෑ කවුරුත්. මොකද ලක්ශ 30-40ක් හිර කරල ලාබෙ ලක්ශ 2-3ක් නම් ඒ බිස්නස් එකේ තේරුම මොකක්ද බන්. මෙහෙ තියන රෙජිස්ටර් කරපු වාහන ඩීල් කරන එක ඊට වඩා හොදයිනෙ රිස්ක් එකත් අඩුයි. බිස්නස් එකක් මිනිහෙක් කරන්නෙ ලාබ ලබන්න මිසක් වෙස්සන්තර වෙන්න නෙවෙයි :rolleyes:
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මෙතන වැඩේ වෙන්නේ මෙහෙම මචන් ..

    ටොයෝටා කාර් එකක් ගමුකො ..ජපානයේ ටොයෝටා සමගම එයාලගේ බලයලත් අලෙවිකරුවන් හරහා තමයි ජපානය තුලත් වාහන විකුනන්නේ ..එතකොට මෙහෙම ගන්න වහනයක් ජපානය තුල ලියාපදිංචි කරනවා ..ඊට පස්සේ පොඩ්ඩක්වත් දුවන්නේ නැතිව ඒ ලියාපදිංචිය අවලංගු කරගන්නවා ....ඊට පස්සේ මේ වාහන පාවිච්චි කරන ලද වාහන යටතේ වෙන්දේසි කරනවා ....අපේ අයියලා මේ අලුත් වාහන පාවිච්චි කරන ලද වාහන විදිහට මිලට ගන්නවා ....එතකොට $ 50,000 වාහනයක් $27,000 විතර ..$95,000 එකක් $35,000 වගේ මිල කරලා ගෙනාවා ...එතන ලක්ෂ 75 - 100 විතර බදු අදායමක් රජයට අහිමි වෙනවා .......

    ...ඊලගට අපිට අදායම් අහිමි වෙන්නේ මේකේ ඊලග කොටසින් ...ඒ කියන්නේ ලංකාවට මේක බොරු වටිනාකමක් දාලා ගෙනාවට ජපානයෙන් මේ වහනයක් පිට කරනකොට නියම වටිනාකම ගෙවන්න ඕනි ..ඒ කියන්නේ $ 50,000 ක් නම් ඒ ගානම ගෙවන්න ඕනි ..එතකොට මේ ඉතුරු $ 23,000ක් ජපානයට ගෙවන්න ඕනි ..එක ගෙවන්න විධිමත් ක්‍රමයකින් බැරි නිසා හොර ක්‍රම පාවිච්චි කරනවා .එක්කෝ ඩොලර් අරගෙන යන්න ඕනි ...එහෙම නැත්තන් " උන්ඩියල් " වගේ නීති විරෝධී ක්‍රම යොදා ගන්නවා ..එතනින් වෙන්නෙත් අපේ රටට ලැබෙන්න තිබ්බ අදායමක් අහිමි වෙන එක .....දැන් හිතා ගන්න පුළුවන් නේද වෙන වැඩේ ....මේක ගොඩක්ම කරන්නේ ලොකු ලොකු වාහන වලට ..ප්‍රාඩෝ , හැරියර් වගේ ඒවාට ...ඊට අමතරව රාජ්‍ය සේවකයන්ට ලැබෙන බලපත්‍ර සෙල් කාරයන්ට විකුනනවා ..ඒවගෙන් ගෙන වාහන වලට තමයි මේ විධිහට වැඩේ දෙන්නේ ....

    ---- අදහස් උපුටා ගැනීම ඉරිදා දිවයින 11-10-2015 ---
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    ඔහොම තමා ලන්කාවට වහන ගේන්නෙ ඉස්සර ඉදන්ම දැන් අවුරුදු ගානක්. උන්ඩියල් තමා සල්ලි යවන්නෙ. ප්‍රිමියො එකක් වැලිව් කරන්නෙ 16000ක් හැබැයි වාහනේ කොමිස් එකත් එක්ක 28-30 වගේ අය කරනව. 16000ක් රුපියල් වලින් LC එකට ගෙවන්න ඕනෙ ලක්ශ 20ක් විතර. ඉතුරු ගාන ඩීලර් අතට ගන්නෙ ඌ ඒකෙ තමන්ගෙ ගාන තියන් ඉතුරු ටික උන්ඩියල් කරනව. හරිම සිම්පල් ප්ලෑන් එකක්

    එතකොට වාහනේ වටිනාකම හැදෙන්නෙ මෙහෙම
    $16000 CIF under value Rs 2240000
    tax ගහන්නෙ 16000
    :P around Rs14-16laks for permit
    real price jpy2400 000+ commision 30-35 laks

    final price
    22.4laks LC
    16 laks tax
    12 laks under value මේක දෙන්නෙ වාහනේ ගේන පොරට :P
    50 laks මේක තමා කාර් එකේ ගාන එතකොට

    මේක ඉතින් දන්නෙ නැත්තෙ කිරි බොන තොත්ත බබාල විතරයි. අහසින් වැටුන් එවුන් වගේ හැසිරෙන්න ඕනෙ නෑ ඉස්සර ඉදන් මෙහෙම තමා ලන්කාවෙ කාර් ගෙනාවෙ. මේ වගේ ග්‍රේ මාකට් එකක් හැදෙන්න හේතුව ආන්ඩුවෙ ගොබ්බ රෙගුලාසි සහ අසාධාරණ ටැක්ස් ගැහිල්ල. ලෝකෙ වාහන ගනන් වැඩිම රට ලන්කාව. වෙන රටවල් වල වගේ වාහන බදු 25%-30% වගේ තිබ්බ නම් කවුරුත් මෙහෙම උන්ඩියල් කරන්නෙ නෑ. අපි හොරකමට පුරුදු උනේ ආන්ඩුවේ නොහැකියාවම නිසා තමා

    සක්කිලියන්ගේ දූපත

    මච්න්, CIF එකට tax එක හැදුවෙ සෑහෙන්න ඉස්සර බන්. දැන් tax හදන්නෙ වාහනේ නිශ්පාදකයා ගේ මෙරට නියොජිතයන් එම වාහනය මිල කරන විදියට. අදාල නියොජිතයාගෙන් එම අදාල වාහනයේ basic model එකක මිල කස්ටම් එකෙන් අරන් තියන්නෙ. basic model එකට අමතරව තියන පහසුකම් වලට වෙන වෙනම බදු අය කරනව. නමුත් මේ අලුත් විදිය නිසා රජයට කැමති විදියට වාහනේ මිල නියම කරල තියනවා.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,592
    17,660
    113
    Auckland
    මච්න්, CIF එකට tax එක හැදුවෙ සෑහෙන්න ඉස්සර බන්. දැන් tax හදන්නෙ වාහනේ නිශ්පාදකයා ගේ මෙරට නියොජිතයන් එම වාහනය මිල කරන විදියට. අදාල නියොජිතයාගෙන් එම අදාල වාහනයේ basic model එකක මිල කස්ටම් එකෙන් අරන් තියන්නෙ. basic model එකට අමතරව තියන පහසුකම් වලට වෙන වෙනම බදු අය කරනව. නමුත් මේ අලුත් විදිය නිසා රජයට කැමති විදියට වාහනේ මිල නියම කරල තියනවා.

    cif එක වැලිව් කරන්නෙ agent තමා. ඒක තමා අන්ඩර් වැලිව් කරල තියෙන්නෙ ඔය මම ගත්ත උදාහරනෙ 16000ක් කියල. :)

    දැන් අලුත්ම තත්වෙ නම් දන්නෙ නෑ. :dull::dull:
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    cif එක වැලිව් කරන්නෙ agent තමා. ඒක තමා අන්ඩර් වැලිව් කරල තියෙන්නෙ ඔය මම ගත්ත උදාහරනෙ 16000ක් කියල. :)

    දැන් අලුත්ම තත්වෙ නම් දන්නෙ නෑ. :dull::dull:

    agent කියන්නේ වාහනේ ගෙන්නන කෙනා නෙවෙයි. උදා- Toyota වාහනයක් නම් Toyota Lanka කියන විදියට තමයි වාහනේ වටිනාකම තීරණය කරන්නේ. Toyota Lanka ඒකට කිසිම අවශ්‍යතාවයක් නැහැ වාහනයක් under value කරන්න. ඒකෙන් වෙන්නේ උන්ගේ වාහන විකිනෙන්නේ නැති වෙන එක. දැන් කරලා තියන්නේ වාහන වල වටිනාකම රජයට අවශ්‍ය විදියට හිතුමතේ වැඩි කල එක.

    උදාහරණයක් දෙන්නම්. මේක අපිට ඇත්තටම උන දෙයක්. අපේ වාහනේ ලංකාවට ගෙන්නනකොට ඒක ඒ තරම් ජනප්‍රිය මාදිලියක් නොවෙන නිසා කස්ටම් එකට ඩියුටි හදන්න බේස් එකක් තිබුනේ නැහැ. මේ නිසා අපිට උනා යුනයිටඩ් මෝටර්ස් ල ගෙන් අපි ගෙනාපු වාහනේ උන් තක්සේරු කරන මුදල ඉල්ලන් ඇවිත් කස්ටම් එකට දෙන්න.(අපි ගෙනාවේ 2012 outlander sport එකක්)

    අපි auction එකෙන් වාහනේ ගත්තේ ලක්ෂ 16 කට(CIF අසන්න වශයෙන් 18ක් කියමු). (G grade එකක්)
    United Motors ල කස්ටම් එකට නිකුත් කලේ ඒ වාහනේ basic model එකක වටිනාකම විදියට ලක්ෂ 22ක්.:growl::growl:

    උඹ කියන විදියට අපි වාහනේ under value කරලා නෙවෙයි ගෙනාවේ. එහෙම ගෙනාවත් අපෙන් අඩු වෙන්නේ ඉන්ෂුරන්ස් ගාස්තු විතරයි. මොකද tax එක ගැහුවේ ලක්ෂ 22 + ඔප්ෂන් වලට.(united Moters දුන්නේ basic model එකේ වටිනාකම නිසා)

    basic model කියන්නේ
    manual transmission
    2 airbags
    no alloys
    no radio/dvd

    එතකොට උඩින් කියපු ලක්ෂ 22 ට එකතු වෙන බද්දට අමතරව airebag 8 ට (වැඩි 6 ට), alloys වලට, dvd ඒකට, automatic transmission + tip tronics වලට අපි බදු වෙන වෙනම ගෙව්වා.
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,592
    17,660
    113
    Auckland
    මෙතන වැඩේ වෙන්නේ මෙහෙම මචන් ..

    ටොයෝටා කාර් එකක් ගමුකො ..ජපානයේ ටොයෝටා සමගම එයාලගේ බලයලත් අලෙවිකරුවන් හරහා තමයි ජපානය තුලත් වාහන විකුනන්නේ ..එතකොට මෙහෙම ගන්න වහනයක් ජපානය තුල ලියාපදිංචි කරනවා ..ඊට පස්සේ පොඩ්ඩක්වත් දුවන්නේ නැතිව ඒ ලියාපදිංචිය අවලංගු කරගන්නවා ....ඊට පස්සේ මේ වාහන පාවිච්චි කරන ලද වාහන යටතේ වෙන්දේසි කරනවා ....අපේ අයියලා මේ අලුත් වාහන පාවිච්චි කරන ලද වාහන විදිහට මිලට ගන්නවා ....එතකොට $ 50,000 වාහනයක් $27,000 විතර ..$95,000 එකක් $35,000 වගේ මිල කරලා ගෙනාවා ...එතන ලක්ෂ 75 - 100 විතර බදු අදායමක් රජයට අහිමි වෙනවා .......

    ...ඊලගට අපිට අදායම් අහිමි වෙන්නේ මේකේ ඊලග කොටසින් ...ඒ කියන්නේ ලංකාවට මේක බොරු වටිනාකමක් දාලා ගෙනාවට ජපානයෙන් මේ වහනයක් පිට කරනකොට නියම වටිනාකම ගෙවන්න ඕනි ..ඒ කියන්නේ $ 50,000 ක් නම් ඒ ගානම ගෙවන්න ඕනි ..එතකොට මේ ඉතුරු $ 23,000ක් ජපානයට ගෙවන්න ඕනි ..එක ගෙවන්න විධිමත් ක්‍රමයකින් බැරි නිසා හොර ක්‍රම පාවිච්චි කරනවා .එක්කෝ ඩොලර් අරගෙන යන්න ඕනි ...එහෙම නැත්තන් " උන්ඩියල් " වගේ නීති විරෝධී ක්‍රම යොදා ගන්නවා ..එතනින් වෙන්නෙත් අපේ රටට ලැබෙන්න තිබ්බ අදායමක් අහිමි වෙන එක .....දැන් හිතා ගන්න පුළුවන් නේද වෙන වැඩේ ....මේක ගොඩක්ම කරන්නේ ලොකු ලොකු වාහන වලට ..ප්‍රාඩෝ , හැරියර් වගේ ඒවාට ...ඊට අමතරව රාජ්‍ය සේවකයන්ට ලැබෙන බලපත්‍ර සෙල් කාරයන්ට විකුනනවා ..ඒවගෙන් ගෙන වාහන වලට තමයි මේ විධිහට වැඩේ දෙන්නේ ....

    ---- අදහස් උපුටා ගැනීම ඉරිදා දිවයින 11-10-2015 ---

    :lol::lol::lol::lol::lol::lol::lol:

    මේ වගේ ගොන්නුත් ඉන්නවනෙ. අහිමි උන ලබ්බක් ගැන කියවන්නෙ කිසිම ප්‍රැක්ටිකල් මොලයක් නැති හරක්නෙ. කප්පන් ගන්නව වගේ මිනිස්සුන්ගෙ ඇගේ ටැක්ස් පටවලා කියනව ආදායම් අහිමි උන ලබ්බක් ගැන :oo: ලක්ශ 20ක් වටින වාහනයකට ලක්ශ 40ක් ටැක්ස් ගෙවන්න ඕනෙ. ඒකෙන් 10ක් විතර අඩු කරගත්තම අහිමි උනා කියනව. අය්යො සල්ලි. මේ දූපත නම් තව අවුරුදු 100කටවත් දියුනු වෙන්නෙ නෑ
     
    • Like
    Reactions: chathurachami

    රනා

    Member
    Oct 12, 2013
    172
    20
    0
    pirth,AUS
    වාහන මිල වැඩිවීමේ ඇත්ත නැත්ත

    මොන මගුල කියල සාධාරණය කරන්න ගියත් ඇත්ත මේ ආණ්ඩුව ආවට පස්සේ මිනිහෙක්ට වහනයක් ගන්න බැරි තරමට මිල වැඩි වෙලා තියෙන්නේ, ජපන් ජර්මන් වාහන හිනක් බවට පත්කලා ඉන්දියන් බඩු තමා ප්‍රොමෝට් කරන්නේ. අපේ රට ඉන්දියාවේ කොලනියක් කරගෙන යනවා,මෝඩි කියන පදේට නටන, ඉන්දියාවේ රූකඩයක් යථාර්තය තේරුම් ගනින්:(:(:(:(
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    අනේ මන්දා ..මේ කියනවා වගේ ඉන්දියන් වාහන වැඩි කරන්න මොකක් හරි ප්ලැන් එකක් තියෙනවා ද මන්දා ...මේ රජය කොහොමත් ඉන්දියාව කියන විධිහට නටන රජයක් ...කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන රජයක් නෙවෙයි ...හැමෝම එක්ක සුහදව වැඩ කරනවා කියන්නේ උන්ට නැමෙනවා කියන එක නෙවෙයි ...
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    කල යුත්තේ ඉන්දියන් හෝ ජපන් වාහන වැඩි කරන එක නෙවෙයි ..ලංකාවේ ඉංජිනේරුවන් සම්බන්ධ කරගෙන ලංකාවේම වාහනයක් නිෂ්පාදනය කරන්න කටයුතු කරන එකයි ..ඉන්දියාවේ උනත් හැම සමාගමක්ම ආරම්භය තියෙන්නේ ප්‍රසිද්ධ වාහන නිෂ්පාදන සමාගම් එක්ක හවුලේ ආරම්භ කරලා සාර්ථක උන සමාගම් ...TATA - BENZ // SUZUKI - MARUTI // ASHOK - LELLAND // MAHINDRA - VOLVO // ..ඇයි මේ රජයට බැරි ඒ වගේ මහා පරිමාණ ව්‍යාපෘති ආරම්භ කරන්න .....සාමාන්‍යයෙන් UNP රජයකින් තමයි ලංකාවේ කර්මාන්ත බිහි උනේ ....දැන් කලින් ආණ්ඩුවේ වැරදි\දුෂණ හොයන ගමන් ඉක්මනටම රට දියුණු කරන්න පටන් ගන්න වෙයි ..නැත්තන් තව ටික දවසකින් මේ රජයත් එපා වෙන්න පටන් ගන්නවා ..ගෑනු වගේ අනුන්ගේ අඩුපාඩු හොයන එක විතරයි කරන්නේ වෙන වැඩක් නෑ කියලා ...
     
    Last edited: