වාහන ලියාපදිංචිය

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    වාහන ලියාපදිංචිය

    වාහන ලියාපදිංචිය


    මොකක් හරි කෙස් එකක් තියෙනවද බන් ඕපන් පේපර්ස් වාහන තියාගෙන ඉන්න අය තමන්ගේ නමට ලියාපදිංචි කරන්න ඕනේ කියලා ... මොකද්ද කෙස් එක ....... හරියට විස්තර දන්නා කෙනෙක් කියනවද මේ ගැන ..... එකට තිබ්බ කාලයත් දික් කරලා දෙසැම්බර් 30 වෙනකන්
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    ඔපන් පේපර්ස් තියා ගන්න බැහැ
    අයිතිකාරයා තමන් නම් තමන්ගේ නමට පොත තියෙන්න ඕනි
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,721
    7,921
    113
    මෙන්න මෙතන...
    ඔව් මචන්.මාත් ගිහින් ට්‍රාන්සර් කරගත්තා..කෝකටත් හොදයි මචන් එක කරගන්න එක.මොකද ඉස්සරහට දඩ කොළ එහෙම ගෙදරට එවන සීන් එකක් යන්නේ.අනික ඕකටත් දඩයක් ගැහුවොත් මොන දෙයියන්ට කියන්නද බන්..:P:P:P
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    අප්පටසිරි ... එහෙනම් කරගන්න වෙනවා ඉතින් ... දෙසැම්බර් 30 වෙනකන් තියෙනවනේ ආයිත් .. බලමු 15 වෙද්දී වත් දාගන්න
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,721
    7,921
    113
    මෙන්න මෙතන...
    අප්පටසිරි ... එහෙනම් කරගන්න වෙනවා ඉතින් ... දෙසැම්බර් 30 වෙනකන් තියෙනවනේ ආයිත් .. බලමු 15 වෙද්දී වත් දාගන්න

    one day transer kranwa nam dawasama inna wenawa ban ethana.normal transer dagaththoth gedarata enawa masekin withara.me dwswala patta polima rmv eke.
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,721
    7,921
    113
    මෙන්න මෙතන...
    Normal Transfer Danawa ban ....... Eka Shape .. kohomath ena ekane

    11.gif
    11.gif
    11.gif