වාහන වලට නම්..

Shehan88

Junior member
  • Feb 16, 2007
    899
    28
    18
    Kalutara
    Flower Light Allion

    toyota_allion_3629365_4_orig.jpg

    me lexus ekak neda
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    mazda-bongo+van-d70f0498e4_t.jpg

    සිංහ මුණ වැනට්

    පොස්ට් එක නම් එල.. මාත් සුට්ටන් කෑල්ලක් එකතු කළා.. ;)

    scan2.jpg%201308-thumb.jpg

    මං දන්නා විදියට ඉසුසු එල්ෆ් (ELF) කියල හැමෝම මේ ලොරියට කීවට මේක කම්පනියෙන් ලොරි වල මොඩ්ල්, ඔප්ශන් අනුව දෙන අකුරු 3 ක්. මේ ලොරි තියනවා ELF, NHR, NKR.. etc කියල..
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    mazda-bongo+van-d70f0498e4_t.jpg

    සිංහ මුණ වැනට්

    පොස්ට් එක නම් එල.. මාත් සුට්ටන් කෑල්ලක් එකතු කළා.. ;)
    රීපෝස්ට්. ඕක මේ ත්‍රෙඩ් එකේම කලින් දාලා තිබුනා. :P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    112442551_eae83e5be8.jpg

    ලැජ්ජා ටැක්සි

    :shocked::shocked::shocked: ලාබ ටැක්සි, තුන් සකරිය, ආටා, ට්රයි ශෝ, වරෙං මචං, තුනේ සොමිය,තුම්මුල්ල පාරේ.. ;) :lol::lol:

    mazda-bongo+van-d70f0498e4_t.jpg

    සිංහ මුණ වැනට්

    පොස්ට් එක නම් එල.. මාත් සුට්ටන් කෑල්ලක් එකතු කළා.. ;)

    scan2.jpg%201308-thumb.jpg

    මං දන්නා විදියට ඉසුසු එල්ෆ් (ELF) කියල හැමෝම මේ ලොරියට කීවට මේක කම්පනියෙන් ලොරි වල මොඩ්ල්, ඔප්ශන් අනුව දෙන අකුරු 3 ක්. මේ ලොරි තියනවා ELF, NHR, NKR.. etc කියල..

    11.gif
    උඩ එක නම් දාලා තිබ්බා ද කොහෙද මචං.. අව්ලක් නෑ ඉතිං... තෑන්ක්ස්...
    තව දාන්න තියෙනවා නං.. :yes: