Eagle one nanowax spray. 995/-

Thanks machan ඕකෙන් පේන්ට් එකට හානියක් නෑ නේ?
මම එක සැරයක් මොකද්ද උලව්වක් ගත්තා. ඒක දාලා ඇතිල්ලුවම පේන්ට් එක කැපෙනවා.![]()

Thanks machan ඕකෙන් පේන්ට් එකට හානියක් නෑ නේ?
මම එක සැරයක් මොකද්ද උලව්වක් ගත්තා. ඒක දාලා ඇතිල්ලුවම පේන්ට් එක කැපෙනවා.![]()
වැක්ස් කියල පොලිෂ් එකක් නේ අරං තියෙන්නේ
වැක්ස් වලින් පේන්ට් එකට හානියක් වෙන්නේ නෑ
![]()
WOW kohomada ban mehama thiyan inne apitath kiyapanko karana widiya
machoo car eka car
interior cleaner( dash board, plastic , vinyl ) karanna uba use karanne mokadda ?
and car exterior plastic and rubber walata use karenne monawa da?

Interior cleaner (Upholstery) - Simoniz upholstery cleaner
Dash/Plastics - Flamingo Dashboard polish
Exterior Plastic/Rubber walath nanowax spray ekama use karanwa.![]()
machoo Perl white paint ekata nanowax spray eka use karanna puluwan da??
okkoma un use karanne black , red wage pata walata ne ?

Eagle one nanowax spray. 995/-
Nano wax eka sathiyen look eka yanawa bn.

dawasen bagayak iwarai wax karannama. Spray eka 30min maxkohenda ban ganna thiyenne, uba meeta kalin wax eka gana kiyalath thiyana nisa mama dethun polakin ahala baluwa thama hamba une ne

United Motors Workshops wala thiyenawa... Showrooms walath athi![]()

වැක්ස් කියල පොලිෂ් එකක් නේ අරං තියෙන්නේ
වැක්ස් වලින් පේන්ට් එකට හානියක් වෙන්නේ නෑ
![]()

පට්ට මචං. දැක්කත් ආසයි.