වාහන වැක්ස් help

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    Nano wax eka sathiyen look eka yanawa bn.

    අව්ලක් නෑ බං. නවසිය ගානනේ. මාසෙකට එක ස්ප්‍රේ එකක් ඉවර උනත් කමක් නෑනේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,538
    113
    :love::love: පට්ට මචං. දැක්කත් ආසයි.
    උඹ ලයිට්, windscreen එක එහෙමත් වැක්ස් කරනවද?

    ලයිට් විශේෂයෙන්ම වැක්ස් කරන්න ඕන නැත්නම් ෆේඩ් වෙනවා :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,538
    113
    Rubber beeding wage shine karaganna widiyak tiyada.wax jara wedak wunne ne.

    Rubber beading shine karanne mokatada?

    Shine karannama onenam ithin tyre shine ekak aran ganna thamai thiyenne :yes: Britol surface shine ekath wada karai.

    Door beading (weatherstrip) ekada?
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,538
    113
    There is a seperate gel to give it a wet and jet black look

    Sirada? Ara Britol Surface Shine kiyanne nam liquid ekak. ekath jet black look ekanam enawa but weatherstripping ekata use karalama na - windscreen cowling ekata thamai
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,538
    113
    parana wahanayakata gahanna mila aduma wax monawada thiyenne bn.

    loose ganna thiye nam eth aulak na......

    paranai kiyanne paint eka fade wela wagenam wax karala wadak na... sell karanna kalin wax parak dannada yanne? ;)

    Paint eka fade wela wagenam issella polish ekak karala eelangata wax karanna. (hama wax ekakatama kalin polish karanna one na) Hndata thiyenawa nam kelinma wax karanna puluwan. STR liquid wax eka thama laabama AFAIK. Less than Rs. 500
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    paranai kiyanne paint eka fade wela wagenam wax karala wadak na... sell karanna kalin wax parak dannada yanne? ;)

    Paint eka fade wela wagenam issella polish ekak karala eelangata wax karanna. (hama wax ekakatama kalin polish karanna one na) Hndata thiyenawa nam kelinma wax karanna puluwan. STR liquid wax eka thama laabama AFAIK. Less than Rs. 500

    STR උංගේ කාර්වොෂ් ෂැම්පු එක අව්ලක් නැද්ද බං. මම පාවිච්චි කරන්නේ ඒක
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,538
    113
    STR උංගේ කාර්වොෂ් ෂැම්පු එක අව්ලක් නැද්ද බං. මම පාවිච්චි කරන්නේ ඒක

    Carwash shampoo nam okkoma ekai neh. Mama STR, Britol deka pawichchi krla thynwa awulak na ithin :yes:
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    Waxco Luster 911

    වැක්ස් කලාම තියන අවුල දවසෙන් දූවිල්ල බැදෙනවා වැක්ස් නොකර තිබුනට වඩා. යවන්න නම් ලෙසියි. ඒත් ඉක්මනට ශයින් ලුක් එක නැති වෙනවා
     
    Last edited:

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    Waxco Luster 911

    වැක්ස් කලාම තියන අවුල දවසෙන් දූවිල්ල බැදෙනවා වැක්ස් නොකර තිබුනට වඩා. යවන්න නම් ලෙසියි. ඒත් ඉක්මනට ශයින් ලුක් එක නැති වෙනවා

    ඒතත් පේන්ට් එකට protection එකක් තියනවනේ. බලන්න වතුර උනත් ලිස්සලා යනවනේ.
     
    Last edited:

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    Soft99 එකත් හොදයි..

    Hyaenidae කියපු ස්ප්‍රේකරන එකක් ගත්තා මචං. ඒක මරු. windscreen, ලයිට් හැම එකකම ගාන්න පුලුවන්. වැඩේ කරන්නත් ලේසී.