වාහන වැඩ කරුවන්ගෙන් උදව්වක් ඕනේ
වාහන වැඩ කරුවන්ගෙන් උදව්වක් ඕනේ
දුකසේ හරි හම්බ කරපු රුපියල් ටිකක් දාලා ඉතුරුවා ලීසිං කරලා මරුටි එකක් ගන්න හිතුවා
අලුත් ඒවා ගන්න සල්ලි නෑනේ
පාවිච්චි කරපු එකක් තමයි ගන්නේ
මරුටි ගැන දන්නා අය මට මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න.....
1. පාවිච්චි කරපු මරුටියක් ගන්නකොට මොනවා ගැනද වැඩිපුර සැලකිලිමත් වෙන්න ඕනේ?
2. මරුටි එංජින් රෙපෙයාර් එන්නේ කොච්චර විතර දිව්වට පස්සෙද?
3. මරුටි එංජින් රෙපෙයාර් කරන්න පුලුවන්ද?
4. මරුටි එංජින් එකක තත්වය අපිට බලාගන්නේ කොහොමද? සරල ටෙස්ට්
5. මරුටි එංජින් එකක තියෙන්නේ ටයිමින් බෙල්ට් එකක්ද චෙන් එකක්ද?
6. ගත්තට පස්සේ මුලින්ම කල යුතු නඩත්තු මොනවද?
ලොකු උදව්වක් මේ ටික කියලා දුන්නොත්
තෙරුවන් සරණයි....

පාවිච්චි කරපු මරුටියක්..
Good luck with that මචන්.