laksha 8 1/2 ta wiithara
oya ganata ganin Use karapu Japan Aulto ekak 300- vage ekak hoyaganna bari vena ekak ne..... indian labbaval nan ganna epa ban.... tikak hevvoth toyota AE100 ekak hoyaganna bari vena ekakuth ne
laksha 8 1/2 ta wiithara




malli mamath othanama thami hitiye pm ekaka ewapan mama kiyannam karanna oona de.....roshanවාහන වැඩ කරුවන්ගෙන් උදව්වක් ඕනේ
දුකසේ හරි හම්බ කරපු රුපියල් ටිකක් දාලා ඉතුරුවා ලීසිං කරලා මරුටි එකක් ගන්න හිතුවා
අලුත් ඒවා ගන්න සල්ලි නෑනේ
පාවිච්චි කරපු එකක් තමයි ගන්නේ
මරුටි ගැන දන්නා අය මට මේ ප්රශ්න වලට උත්තර දෙන්න.....
1. පාවිච්චි කරපු මරුටියක් ගන්නකොට මොනවා ගැනද වැඩිපුර සැලකිලිමත් වෙන්න ඕනේ?
2. මරුටි එංජින් රෙපෙයාර් එන්නේ කොච්චර විතර දිව්වට පස්සෙද?
3. මරුටි එංජින් රෙපෙයාර් කරන්න පුලුවන්ද?
4. මරුටි එංජින් එකක තත්වය අපිට බලාගන්නේ කොහොමද? සරල ටෙස්ට්
5. මරුටි එංජින් එකක තියෙන්නේ ටයිමින් බෙල්ට් එකක්ද චෙන් එකක්ද?
6. ගත්තට පස්සේ මුලින්ම කල යුතු නඩත්තු මොනවද?
ලොකු උදව්වක් මේ ටික කියලා දුන්නොත්
තෙරුවන් සරණයි....
oya ganata ganin Use karapu Japan Aulto ekak 300- vage ekak hoyaganna bari vena ekak ne..... indian labbaval nan ganna epa ban.... tikak hevvoth toyota AE100 ekak hoyaganna bari vena ekakuth ne
Brand new tax adu kalata pawichchi karapu maruti thama loku aduwak naha, enisa thawa awruddak wage yanakota oya dan thiyana ganata wada lakshayak wage adu wei used maruti market eka.
Oya kiwwa wage amaruwen hamaba karapu salli + lease nam tikak gaana bahinakan inna eka hondai. Hadissi wela aduwata parana ewata atha gahanna epa.


mama mekatanam kamathiyi
http://ikman.lk/en/nissan-sb-13-1992-for-sale-colombo-5
eth leasing denne na neda parana ewata?

dirum hodata balapan machan... anika engine eke balapan oil thara welada kiyala... habai eka deyak 2006 n uda maruti ganin. thawa deyak 9.50 ta wada uda maruti ganna epa padui...maruti wala hodak thiyenne repair adui... parts wala ganan rs 100 idan thiyenawa laabai.

oya kiyaak lease kalada? Kiyak athin dammaada?
දුකසේ හරි හම්බ කරපු රුපියල් ටිකක් දාලා ඉතුරුවා ලීසිං කරලා මරුටි එකක් ගන්න හිතුවා.End of story
ඈල්ටෝවකටවත් පලයන් මචෝ..... මරුටිය නම් එපා වෙනවා..... පාන් ගේන්න කඩේ යන්න වගේ හොදා ඕක..... 
අතේ 850 000 ක් තියෙනවනම් ඉන්දියන් කාර් එකකට යන එක අමු මෝඩ කමක්. ඔයාට හොඳ තත්වයේ ජපන් වාහනයක් ගන්න පුළුවන් ඔය ගානට. ලීස් එක මාසෙට කීයක් විතර ගෙවන්න පුලුවනිද 850 000 ට අමතරව.