වාහන සම්බන්දව කෙල උනු පාඩු උනු #කුනු අතැකී#

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    වාහන ගැන ලොකු උපදෙසක් දෙන්නම්. මගේ යාළුවෝ ගොඩක් අමාරුවේ වැටුන නිසයි මේක කියන්න හිතුනෙ. ලීසිං කම්පැනිවාහන යඩ් වලින් නම් වාහන ගන්න එපා . ලෙඩ ගොඩවල්. මේවගේ වැඩ කරන සෙකියුරිටිලා ඉදන් වාහනවල හොද කෑලි මාරු කරනවා . බයික් ගද්දි අනිවා ටැංකියේ හිල් තියනව කියලා හොදට බලපන්. 60,000වඩා දුවලා තියන බයික් එකක් ගන්නව නම් බෝර් කරලා තියනවද කියලා චෙක් කරලා බලපන්.
     
    • Like
    Reactions: EkLadka

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    2016 පෙබරවාරි 11 මාත් හා හා පුරා කියලා මගේ පලවෙනි වාහනේ ගත්තා Nissan March K12 එකක්.:love: අරගෙන මාස 6ක් විතර බබා වගේ දිව්වා. එක දවසක් ගමේ ගිහින් එනකොට Check engine light එක පත්තු වෙන්න ගත්තා. එන ගමන් ගරාජ් එකකට දාලා Scan කලාම P0171 System lean කියලා එරර් එක එන්නෙ. ගැරෙජ් බාස් අයිය කිව්ව පෙට්‍රල් බ්ලොක් එකක් තියෙන්නෙ ටියුනප් එකක් දාමු කියලා දැම්මා. 6000ක් කුඩු.:no: එතනින් පිටත් වෙලා 40 Km වගේ එනකොට ආපහු පත්තු උනා. ඔහොම ගැරෙජ් 6 කට දැම්මා එකෙක්ටවත් හරියට හදාගන්න බැරි උනා. Oxygen sensor, MAP Sensor, Injector, Petrol pump, Air Box ඔය මගුල් ඔක්කොම දැම්මා. අන්තිමට 57000 විතර වියදම් වෙලත් ලෙඩේ එහෙම්මයි. තව 23000ක් දැම්ම නම් එන්ජින් එකක් ගන්නත් තිබ්බා.:confused:

    අන්තිමට මටම වාහනේ එපා වෙලා කල්පනා කරකර ඉන්නකොට නිකමට හිතුනා මම මේක හදන්න ට්‍රයි එකක් දෙනවා කියල. වරුවක් විතර නෙට් එකේ විස්තර හෙව්වා ඔහොම හොයනකොට එක තැනක් පොඩ්ඩක් සැක හිතිලා එන්ජින් එකේ intake manifold එක ගලෝලා බැලුවම ඒකේ පැකින් ඕ රිංග් කැඩිලා කලින් අයිතිකාරයා ගැස්කට් ගම් ගාලා හයි කරලා තියෙන්නෙ. ඔහොම්ම කොලබ ඇද්දා බයික් එකේම පැකින් සෙට් එක 5500 යි. අරන් ඇවිත් සෙට් කලා වැඩේ එකෙන්ම ගොඩ.;)

    මගේ ජීවිතේ වාහන ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්ත වාහනයක්.:love::love: එදා ඉදන් අද වෙනකන් වහනයක් හද්‍යන්න ගරාජ් එකට ගිහිල්ලා නැ මම තනියම ගෙදර හදා ගන්නවා. :yes::yes:
     
    • Like
    Reactions: EkLadka

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ

    එළ කොල්ලෙක්නේ! :love: ඇත්තටම අහන්නත් සන්තෝසයි උබේ වාහන උබම හදා ගන්නවා කිව්වාම. :love:

    දැන් පදින වාහනය මොකද්ද? :rolleyes:
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    එළ කොල්ලෙක්නේ! :love: ඇත්තටම අහන්නත් සන්තෝසයි උබේ වාහන උබම හදා ගන්නවා කිව්වාම. :love:

    දැන් පදින වාහනය මොකද්ද? :rolleyes:

    එකක් කියලා නෑ බං. මුලින් වාහනේ විකුනලා ඒ සල්ලි වලින් පොඩි වාහන Buy and Sell වැඩක් පටන් ගත්තා.;) ලොකුවට නෑ එක වාහනයක් ගේනවා ඒකේ අඩුපාඩු හදලා ගානක් තියාගෙන දෙනවා. ඒ සල්ලි වලින් තව එකක් ගේනවා ඕක තමා කරන්නේ. එලකිරියේ රත්තරං අයියගෙ පෝස්ට් වලින් තමා ගොඩක් දේවල් ඉගෙන ගත්තෙ :yes::yes:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,962
    113
    Nissan Serena ,11.5 ට අරන් 3 ක් කෙලෝගෙන විකුන්නා.... විකුණපු එකාමයි ආපහු ගත්තේ....මාස 6 ටම 5000 km ගියේ නෑ... 30km යද්දී engine heat වෙනවා...
     
    rusiyanuwa

    Active member
  • වාහන ගැන ලොකු උපදෙසක් දෙන්නම්. මගේ යාළුවෝ ගොඩක් අමාරුවේ වැටුන නිසයි මේක කියන්න හිතුනෙ. ලීසිං කම්පැනිවාහන යඩ් වලින් නම් වාහන ගන්න එපා . ලෙඩ ගොඩවල්. මේවගේ වැඩ කරන සෙකියුරිටිලා ඉදන් වාහනවල හොද කෑලි මාරු කරනවා . බයික් ගද්දි අනිවා ටැංකියේ හිල් තියනව කියලා හොදට බලපන්. 60,000වඩා දුවලා තියන බයික් එකක් ගන්නව නම් බෝර් කරලා තියනවද කියලා චෙක් කරලා බලපන්.

    :yes::yes::yes::yes::yes:
     
    rusiyanuwa

    Active member
  • අන්තිමට මටම වාහනේ එපා වෙලා කල්පනා කරකර ඉන්නකොට නිකමට හිතුනා මම මේක හදන්න ට්‍රයි එකක් දෙනවා කියල. වරුවක් විතර නෙට් එකේ විස්තර හෙව්වා ඔහොම හොයනකොට එක තැනක් පොඩ්ඩක් සැක හිතිලා එන්ජින් එකේ intake manifold එක ගලෝලා බැලුවම ඒකේ පැකින් ඕ රිංග් කැඩිලා කලින් අයිතිකාරයා ගැස්කට් ගම් ගාලා හයි කරලා තියෙන්නෙ. ඔහොම්ම කොලබ ඇද්දා බයික් එකේම පැකින් සෙට් එක 5500 යි. අරන් ඇවිත් සෙට් කලා වැඩේ එකෙන්ම ගොඩ.;)

    වාහනේ හීට් වෙන්න ගත්තා දවසක් සර්විස් කරන්න යද්දි. සර්විස් එකේ ගැරේජ් එකේ එකෙක් කීවා ගෑස්කට් ගිහින් තියෙන්නෙ කියලා. ගැරේජ් එකේ තව එකෙක් කීවා තමෝස්ටැට් සෙන්සරේ සවුත්තු වෙලා නිසයි මෙහෙම වෙන්නෙ කියලා. ඒක ඉක්මන් වැඩක් වගේම කියපු විදිය ෂුවර් කියලා හිතුනු නිසා මම හිතුවා ඒක කරලා බලමු කියලා. ආයෙත් විටින් විට වාහනේ හීට් වෙන්න ගත්තා. දවසක් ෆෑන් එකට පොඩ්ඩක් තට්ටු කලාම අයෙ වැඩ කරන්න ගත්තා ෆෑන් එක. පස්සෙ ගැරේජ් එකකට දාලා ගලවලා බලද්දි ෆෑන් එක පොඩ්ඩක් ඉස්සරහට පස්සට යනවා. ඊට පස්සෙ මෝටරේ මාරු කලා. එදා ඉඳන් වැඩේ ගොඩ.
    ඒ අතර එන්ජින් එකේ උඩ කොටසින් ඔයිල් ලීක් එකක් තිවෙනවා කියලා ගැරේජ් එකෙන් ඇහුවම ටැපටි කවරෙ අලුතින් දාන්න ඕන කීවා. ඒක ටිකක් වෙලා යන වැඩක් මේ වෙලාවෙ හදන්න බෑ වෙන දවසක ගෙනත් දාන්න කීවා. මම නිකමට එතැන තිබුනු ටූල් එකකින් එන්ජින් එක උඩ ඇණ ටික තද කලාම ලීක් එක හරි.

    • Like
    Reactions: EkLadka

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    2016 පෙබරවාරි 11 මාත් හා හා පුරා කියලා මගේ පලවෙනි වාහනේ ගත්තා Nissan March K12 එකක්.:love: අරගෙන මාස 6ක් විතර බබා වගේ දිව්වා. එක දවසක් ගමේ ගිහින් එනකොට Check engine light එක පත්තු වෙන්න ගත්තා. එන ගමන් ගරාජ් එකකට දාලා Scan කලාම P0171 System lean කියලා එරර් එක එන්නෙ. ගැරෙජ් බාස් අයිය කිව්ව පෙට්‍රල් බ්ලොක් එකක් තියෙන්නෙ ටියුනප් එකක් දාමු කියලා දැම්මා. 6000ක් කුඩු.:no: එතනින් පිටත් වෙලා 40 Km වගේ එනකොට ආපහු පත්තු උනා. ඔහොම ගැරෙජ් 6 කට දැම්මා එකෙක්ටවත් හරියට හදාගන්න බැරි උනා. Oxygen sensor, MAP Sensor, Injector, Petrol pump, Air Box ඔය මගුල් ඔක්කොම දැම්මා. අන්තිමට 57000 විතර වියදම් වෙලත් ලෙඩේ එහෙම්මයි. තව 23000ක් දැම්ම නම් එන්ජින් එකක් ගන්නත් තිබ්බා.:confused:

    අන්තිමට මටම වාහනේ එපා වෙලා කල්පනා කරකර ඉන්නකොට නිකමට හිතුනා මම මේක හදන්න ට්‍රයි එකක් දෙනවා කියල. වරුවක් විතර නෙට් එකේ විස්තර හෙව්වා ඔහොම හොයනකොට එක තැනක් පොඩ්ඩක් සැක හිතිලා එන්ජින් එකේ intake manifold එක ගලෝලා බැලුවම ඒකේ පැකින් ඕ රිංග් කැඩිලා කලින් අයිතිකාරයා ගැස්කට් ගම් ගාලා හයි කරලා තියෙන්නෙ. ඔහොම්ම කොලබ ඇද්දා බයික් එකේම පැකින් සෙට් එක 5500 යි. අරන් ඇවිත් සෙට් කලා වැඩේ එකෙන්ම ගොඩ.;)

    මගේ ජීවිතේ වාහන ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්ත වාහනයක්.:love::love: එදා ඉදන් අද වෙනකන් වහනයක් හද්‍යන්න ගරාජ් එකට ගිහිල්ලා නැ මම තනියම ගෙදර හදා ගන්නවා. :yes::yes:

    matath oma seen ekak una parana car ekakata. eke patrol wada kale 5-6k. passe basekta pennuwa. u plug 4 aluthen dala tune kala. 2000k gatta. lede ehemammai. carb eke vacuum line galawila bas ta kivvama eva awshya na kivva. passe e pakayata bambu gahanna kiyala mama net eke search karala diagram hoyagena vacuum line, choke hariyata set kala. patrol 12k wada kala ita wada hadanna ba kalin bas la carb eka kala thibbe.

    lankawe 90% wada danna bas la na. un ape wahana wala aluthen kali dala thamai igena ganne
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    වහනේක ලෙඩක් ආවම කලබල නොවී පැත්තකට වෙලා හිතපන් වෙන්න පුලුවන් දෙවල් මොනාද කියලා. හොදම යාලුවා ගූගල් ගෙන් ටිකක් අහපන්. ඌ දෙයි පොඩි ඉගි ටිකක්. ගොඩක් දෙවල් ඉගන ගන්න පුලුවන්
     
    rusiyanuwa

    Active member
  • වහනේක ලෙඩක් ආවම කලබල නොවී පැත්තකට වෙලා හිතපන් වෙන්න පුලුවන් දෙවල් මොනාද කියලා. හොදම යාලුවා ගූගල් ගෙන් ටිකක් අහපන්. ඌ දෙයි පොඩි ඉගි ටිකක්. ගොඩක් දෙවල් ඉගන ගන්න පුලුවන්

    :yes::yes::yes:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,302
    896
    113
    Thama math hoyanooo....
    වහනේක ලෙඩක් ආවම කලබල නොවී පැත්තකට වෙලා හිතපන් වෙන්න පුලුවන් දෙවල් මොනාද කියලා. හොදම යාලුවා ගූගල් ගෙන් ටිකක් අහපන්. ඌ දෙයි පොඩි ඉගි ටිකක්. ගොඩක් දෙවල් ඉගන ගන්න පුලුවන්

    ado. ube pathola massai henai thaama thiyenawada ayibowanda?
     
    motocar

    Active member
  • Nov 24, 2008
    185
    204
    43
    Sri Lanka -> New Zealand
    www.youtube.com
    Toyota AE 110

    මගෙ 3වෙනි කාර් එක විදියට ගත්තෙ Toyota AE 110 එකක්. හොදට පාවිච්චි කරල තිබුන. මම 3rd owner. Service records තිබුන හොදිට. 165000 දුවල තිබුන (කරකවලද දන්නෙ නැඇ) .වාහනේ නම් පට්ට. 2M වලට ගත්ත. කලින් තිබ්බ Indian ලඩි එක්ක බලද්දි නම් සුපිරි වන්ඩියක්. අරගෙන මාසයක් යන්න කලින් (1000 KM) dashboard එක Oil indicator light එක පත්තු වෙන්නෙ නතුව ගියා but Engine Oilඅඩු වීමක්වත් වෙන අවුලක් නම් අවේ නැහ. තව සති කීපයක් යනවිට. (Daily use from Rathmalana to Colombo) Race/ accelerate කරන කොට එනව නිකන් අමුතු සද්දයක්. Pickup එකත් ටිකක් අඩු වෙලා වගේ. හිමිට accelerate කරනකොට engine knock කරනව වගේ දනුනෙ. (digi digi sound).

    දැම්ම අදුරන gurage එකකට. ඌ කිව්ව full service එකක් එහෙම කරල belts එහෙම adjuts කරල ගත්තම හරි යවි කියල. මමත් හා කියල කල service එකක් කරල උගෙන්ම. Belts ඔක්කොම වගෙ මාරු කල. (including timing belt) 17000ක් ගිය. නම්ත් ලෙඩේ නම් අඩු නැහ. දැන් ඩිගි ඩිගි සද්දෙ වැඩියෙන් ඇහෙනවා. අරූ කියපි වාහනේ නම් කිසි අවුලක් නැ engine නම් හොඩඉ ඔය සද්දෙ එන්නෙ AC එකෙන්. AC Compressor එකක් දාන්න කිව්ව. මට ඇල්ලුවෙ නැ උගෙ කතාව cz AC වැඩ එලකිරි වගේ. දැම්ම වෙන තැනකට. ඌත් ඔක්කොම ලබ්බවල් ගහල, scan කරල කිව්ව engine එක ගෙවිල වෙන එකක් තියමු කිව්ව. මගෙ දෙලො රත් උනා. තාව ගල්කිස්සෙ එකෙක් ගාවට දම්ම. එක එක එව්ව කියල සති 3ක් විතර තියා ගත්ත car එක. Engine එක යටින් ගලවල හැමදාම බලන්න යනකොට. යන්තම් ඔක්කොම ඉවර‍ය් කියල දුන්න. සද්දෙ නම් අඩු වෙලා නමුත් මට satis නැහ. 43000ක් bill එක. ඌට බැනල මම ගිහින් දැම්ම Auto miraj එකට චෙක් කරන්න. එකෙ සෙට් එකත් scanners, test run ඔක්කොම කරල කිව්ව rod knocking එකක් එන්නෙ. Piston සවුත්තු වෙලා එක්කො engine ekak තියන්න වෙනව නැත්නම් piston සෙට් එකක් දාල boar කරන්න වෙනව කියල. ලක්ශ 2ක් විතර යනව කිව්ව වැඩේට. එකත් බලන්නම් කියල shape වෙලා ඇවිත් අපහු යනගමන් කලින් බාස ගාවට ගිහින් බනල තමය් ගෙදර ගියේ. ගූග්ලෙ එකන් බලල, videos එහෙම බලල මටත් හිතුනා මෙහෙම ලොකු ලේඩාක් වෙන්න ඇති කියලා. පහු වෙනිදා නිවාඩුවකුත් දාල කලුතර පැත්තෙ හොද place එකක් තියෙනව කියල ගියා.

    චමිල කියල කෙනෙක්. වාහනේ bonnet එක අරිද්දිම මිනිහ ලෙඩෙ කියල ඉවරය්. කලින් වාහනේ එක තැන ගොඩක් කාලයක් තියල. ඉට කලින් එකත් හරියටම් maintain කරල නැ වගේ. Oil light එක පත්තු වෙලා නැත්තෙ එක ලාවට අටවපු එකක් ලු. කලින් එකා ලෙඩෙ දෑනගෙන තමය් විකුනල තියෙන්නෙ.1lak පනිනව කිව්ව. මට දැන් තිත්ත වෙලා. Indian වාහන හොද‍ය් කියල හිතුවා. කලින් එකාගෙ අම්ම මතක් කරගෙන වැඩේට agree උනා. මොනව කරන්නද ඉතින්. කරමු කියල කිව්ව. සති 2ක් කොට උඩ. ඊට පස්සෙ ඔක්කොම දෙවල් check කරල හදල ගත්ත. Piston 4ක් අලුතෙන් දාල රින්ග් සෙට් එකත් අලුතෙන් දාල හදුව. හදල ඉවර උනාට පස්සෙ මම test drive කලා. එතකොට තම 5AFE engine එකේ නියම performance දැනුනෙ :love:. වැඩේ නම් හොදටම කරල තිබුනා. Bill එක 147000. හැමිනෙනව පෙන්ස්. නමුත් සද්ද් බද්ද් එකක වත් නැහ. ගාන ගෙවල බබා වගෙ ගෙනවා වාහනේ. කිසි අවුලක් නැහැ ඉට පස්සෙ. එකෙන් ඉට පස්සෙ රට වටේ ගියා. (කතරගම, පිදුරුතලාගල, Trinco) After 2 years පස්සෙ පොඩි පොඩි ලෙඩ තමා අවේ.Running repairs. එවාත් කලුතර චමිල ට දාල හැදුවෙ. ඉට පස්සෙ ලොකු ලෙඩකට අවේ shocks මාරු කරන එක විතරය්. හැබය් කවදාවත් මග හිටලා නම් නැහැ. Still I love that car :love:
     
    • Like
    Reactions: EkLadka

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ado. ube pathola massai henai thaama thiyenawada ayibowanda?

    අම්මටහුඩු අමිලය. මතකය වියැකීගෙන ආවෙ උබ ගෙන. නැවත දැකීම සතුටක්. පතෝල කොරටුව සේනා ආක්‍රමනය කර ඇත. :yes::yes::yes::rofl: