වාහන සෙල් තියන අය

Gonawala_GUNE

Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    මේකේ වාහන සෙල් තියන අය ඉන්නවද
    මට අඩි 10.5 වගේ ලොරියක් ඕනේ (බොඩි ඒවා ටිපර් නෙමේ)
    අන්රෙජිස්ටර් එකක් ඕනේ. මිට්සුබිසි තමා බැලුවේ.
    ලංකාවේ හැමතනම් ඇවිද්දා තාම සෙට් උනේ නැහැ.