වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Ehenm ithn bandi maamage maha anduwa nanda thama. Loweth sure.:D:D

    නෑ නෑ ප්‍රාදේශීය සභාවේ..
    සභාපති නැන්දා. මාමට තියන්නේ මන්ත්‍රී පෝස්ට් එක විතරයි. :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    ඒ හැටි දෙයක් නෑ මල්ලි. ඔය මහ ආන්ඩුව කියන්නේ තමන් අයිති ලොකු පව්ල. උදාහරණයක් විදිහට මෙහෙම ගමුකෝ. මම සහ මගේ ෆයිෆ්ගේ පොඩි පව්ල තියනවනේ. ඒ පොඩි පව්ල. නමුත් අපේ තාත්තා සහ අම්මාගේ පාලනය සහිත පව්ල තියනවනේ ඒක තමයි ලොකු පව්ල. ඒ කිව්වේ මහ ආන්ඩුව. මහ ආන්ඩුවෙන් ගන්න තීරණ වලට අපි වගේ ප්‍රාදේශීය සභා වලට අවනත වෙන්න වෙනවා නේද.

    :yes::yes: ඔබ හරි..... :yes:

    රත්තරං;18909989 said:
    ඇත්ත කියපන් මචන්, උබේ ප්‍රාදේශීය සභාවේ සභාපති කව්ද? වයිෆ් නේ?

    :rofl: ටොමා ලිදේ....... :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    තාම නම් සභාපති කම මට තියන්නේ. මොකද අර චන්ද ෆෝම් එකේ සභාපති විදිහට දාන්නේ මගේ නම.

    :rofl: ඕක ඉතින් තියරියට අනුව සභාපති උනාට..... ප්‍රායෝගිකව ඉතින් එහෙම නෑ නේහ්....... :baffled::dull::P
     
    kiriketiya

    Active member
  • Sep 24, 2014
    410
    142
    43
    Ela ela
    Auto ekei normal switch ekei wenasak thibbeda
    Normal ekak auto karanne circut ekenda ;)
    galawala nathi nisa ahannne ;););)

    මේකෙ නම් වෙනසක් නෑ බන්, මමත් හරියට දන් නෑ මචං. වෙනසකට තියෙන්නෙ ලයිට් දාපුවම ඒක යටින් LED බල්බ් එකක් පත්තු වෙන එක විතරයි.

    1.gif
    1.gif
    11.gif

    :D:D

    එල එල මචං. තමන්ම කට්ටක් ගොඩදාගත්තම මාර ආතල් එකක් දැනෙනවා. :D
    කට්ට ලිව්වට බොහෝම ස්තූති.

    ඔව් මචන් :love::love::love:, ප්‍රතිචාරයට ස්තූතියි.

    ela ban TFS.

    +8 Rep.

    :D:D ස්තූතියි!

    ප්‍රතිචාරයට ස්තූතියි.
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    රත්තරං;18902985 said:
    නෑ කුකුලෝහ්.. මේකයි සිද්ද උනේ:(

    ටැබ් එක හයිකලාම නිකන් කෝපි කඩේ එන්සිනාට මිනි ස්කර්ට් එකක් ඇන්දුවා වගේ..:( සල්ලි සල්ලි කියල බැලුවේ නෑ ගත්තා ප්ලේයර් එකක්.. :baffled: කැමරාවට කාර් එකේ ගානෙන් බාගයක් ඉල්ලපු නිසා උබේ බිත්තරේ තියා ගනින් කිකිලියේ කියල මම ගත්තා වෙන තැනකින් කැමරාවක්. එකේ රිවර්ස් කැමරා එක ෆීඩ් එකට ඔන් වෙන්නේ නෑ.එහෙම වෙනවනම් 12+ ලයින් එකක් එන්න ඕනේ රිවර්ස් ලයිට් එකේ ඉදන් ප්ලේයර් එකට. දැන් වැඩේ තියෙන්නේ ගත්ත කැමරාවේ වීඩියෝ කේබල් එකේ එහෙම 12+ එකක් ගන්න කෝර් එකක් නෑ. ඕක පුරාම වයර් අදින්න බෑනේ බන්. පස්සේ පෙට්ටියේ තිබ්බ සයිට් එකෙන් ඊමේල් ඇඩ්‍රස් එක අරන් සල්ලි සල්ලි කියල නොබල යැව්වා හදාපු කුකුලට මේල් එකක්..

    ඌ මම මොන්ටිසෝරියන චූටි කුකුල් පැටියෙක් කියල හිතාන මට මෙන්න මෙහෙම ගොනාට වගේ තේරෙන්න කියල දුන්න. උගෙන් මේල් එක ආවේ ඕන්න ඊයේ.. ඌ කොහෙ මකබෑවිලා උන්නද මන්ද

    HTB1xLhOJpXXXXb_XpXXq6xXFXXXs.jpg

    වැඩේ කියන්නේ අද්‍යනය කරලා බැලුවහම මගේ හනස්සේ ඔය දුබුරු වයර් එක වෙනම නෑ. ඒක සොකට් එකට තියෙන්නේ. ඕක ඕඊඑම් ප්‍රඩක්ට් එකක් නිසා සොකට් ටික ගහන්න විතරයි තියෙන්නේ. ඉතින් දුබුරු වයර් එක හනස්සට යන්නේ. හනස්සෙනුත් වාහනේ ඇතුලට ඒක දිගටම යනවා. හැබැයි රිවර්ස් එක දැම්මහම 12+ එන්නේ නෑ, ඒ කියන්නේ මේ ග්‍රේඩ් එකේ ඔරිගිනල් රිවර්ස් කැමරා ආපු නැති නිසා කනෙක්ට් කරලා නැතුව ඇති, ඒත් හැම එකේම හනස්ස සමාන නිසා අනිවා ඔය වයර් එක කොහෙහරි කෙලවර නමලා ගහල ඇති. මට අන්න ඒ පොට් එක හොයාගන්න ඕනේ කුකුලෝහ්:(:(. එහෙම උනානම් ස්පයිඩර් මෑන් වගේ හැමතැනම මරු වැල් අදින්නේ නැතුව කැමරාව ජෙනුයින් හයිකරන්න තිබ්බ..:baffled::baffled:

    machan welawa tyena welawaka dapanko bn teana eka gana review ekak :yes::yes:
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මේක ඇවිල්ල පවර් වින්ඩෝ කට්ටක්. ලොකු සීන් එකක්නම් නෙමෙයි, මේ දවස් වල දරුණු කටු ඌන තාවයක් පේන හන්ද දාන්න හිතුව. මෙහෙමයි සිද්දිය.

    එතකොට කූරෙ පළල වැඩි වෙන හන්ද උඩට පහලට ඔබන ස්විච් එකෙන් එහා මෙහා යන දුර දශම ගානකින් වැඩි වෙනව. පවර් දීල බැලුවම වැඩේ ගොඩ. සන්තෝසෙ බෑ... ඔන්න ඔහොමයි වෑල් ටියුබ් කෑල්ලෙන් කැඩිච්ච ස්විච් එක ගොඩ දැම්මෙ.

    :yes: එල මචන් :love:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    machan welawa tyena welawaka dapanko bn teana eka gana review ekak :yes::yes:

    මේකේ මොන ලබ්බක් වත් දාන්න හිතෙන්නේ නෑ මචන්. එඩියුකේශන් පර්පස් දැම්මත් බන් මේකේ ඉන්න සමහර බෝක්කු ආස්සේ කාවයියෝ අල්ලන උන් කෑමොර දෙනවා පොරටෝක්, ශෝ ඕෆ් කියල. මම දැන් මගේ වාහනයක් වත් මගේ කියල කියන්නේ නෑ. කල කිරෙනවා බන්:(
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රත්තරං;18912685 said:
    මේකේ මොන ලබ්බක් වත් දාන්න හිතෙන්නේ නෑ මචන්. එඩියුකේශන් පර්පස් දැම්මත් බන් මේකේ ඉන්න සමහර බෝක්කු ආස්සේ කාවයියෝ අල්ලන උන් කෑමොර දෙනවා පොරටෝක්, ශෝ ඕෆ් කියල. මම දැන් මගේ වාහනයක් වත් මගේ කියල කියන්නේ නෑ. කල කිරෙනවා බන්:(

    ඕවා ගනන් ගන්න එපා බන්.බල්ලො කොහොමත් බුරනවා.උඹ දාපන්.උන් බුරලා බුරලා උන්ටම ඇතිවුනාම නවත්තයි.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18912685 said:
    මේකේ මොන ලබ්බක් වත් දාන්න හිතෙන්නේ නෑ මචන්. එඩියුකේශන් පර්පස් දැම්මත් බන් මේකේ ඉන්න සමහර බෝක්කු ආස්සේ කාවයියෝ අල්ලන උන් කෑමොර දෙනවා පොරටෝක්, ශෝ ඕෆ් කියල. මම දැන් මගේ වාහනයක් වත් මගේ කියල කියන්නේ නෑ. කල කිරෙනවා බන්:(

    ඕව නම් ඉතිං ඔහොම තමයි බං. ගනං ගන්න එපා. ඉස්කෝලේ ඉගෙන ගන්නකොට ඉගෙන ගන්න බැරි එව්න් ඉරිසියා කරනවා, කෙල්ලෙක් එක්ක යාලු වුනහම එහෙම යාලු වෙන්න බැරි වුන් ඉරිසියා කරනවා. එලකිරියේ හොද ත්‍රෙඩ් එකක් දැම්මම එහෙම බැරි වුන් ඉරිසියා කරනවා, උත්සහයෙන් දියුනු වුනහම උත්සහයක් නැති උන් ඉරිසියා කරනවා. මේක මේ සමාජයේ හැටි බං. ඕවා ගනං ගන්න එපා. අපිට එන බාදක අපි ගනං නොගෙන හිටියම ඒ බාදක විසින්ම කවදහරි අපිව උඩට උස්සලා තියනවා. මේ අත්දැකීම් නම් ඉතිං උඹට අමුතුවෙන් කියන්න ඕනෙ නෑ. නිකං මම මේ යාලුවෙක් වශයෙන් මතක් කලා විතරයි.
     
    එල.. මම ටිආනා එක ගැන රිවිව් එකක් දාන්නම් මචන්.:D හැබැයි නිමාඩු වෙලාවක් එනකන් ඉන්න වෙනවා.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18914355 said:
    එල.. මම ටිආනා එක ගැන රිවිව් එකක් දාන්නම් මචන්.:D හැබැයි නිමාඩු වෙලාවක් එනකන් ඉන්න වෙනවා.

    එල එල ඔන්න අපි බලාගෙන ඉන්නවා එහෙනම් :)
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    රත්තරං;18914355 said:
    එල.. මම ටිආනා එක ගැන රිවිව් එකක් දාන්නම් මචන්.:D හැබැයි නිමාඩු වෙලාවක් එනකන් ඉන්න වෙනවා.

    :):):)
    11.gif
     
    kiriketiya

    Active member
  • Sep 24, 2014
    410
    142
    43
    රත්තරං;18914355 said:
    එල.. මම ටිආනා එක ගැන රිවිව් එකක් දාන්නම් මචන්.:D හැබැයි නිමාඩු වෙලාවක් එනකන් ඉන්න වෙනවා.

    එළ එළ...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    රත්තරං;18912685 said:
    මේකේ මොන ලබ්බක් වත් දාන්න හිතෙන්නේ නෑ මචන්. එඩියුකේශන් පර්පස් දැම්මත් බන් මේකේ ඉන්න සමහර බෝක්කු ආස්සේ කාවයියෝ අල්ලන උන් කෑමොර දෙනවා පොරටෝක්, ශෝ ඕෆ් කියල. මම දැන් මගේ වාහනයක් වත් මගේ කියල කියන්නේ නෑ. කල කිරෙනවා බන්:(

    :rofl: කවුද මාමේ ඕවා ගණන් ගන්නේ....... දැක්කෙත් නෑ.... දන්නෙත් නෑ වගේ ඉන්නයි ඕනා..... මොකද පොතේ කොපියක් මේකේ දාන්න කියලෑ...... :P
     
    Status
    Not open for further replies.