http://ikman.lk/en/ad/toyota-model-1987-for-sale-kurunegala
මට වහ ටිකක් දීලා කියාපියව්කෝ මේ කාර් එක මොකක්ද කියලා.......
![]()

ටොයෝටා කොරෝනා එකක්ද මේ පුක්ෂණය කරලා තියෙන්නේ......

.ඔන්න මචංලා කාලෙකින් ටොමා කට්ටක් ලියන්නයි යන්නේ.
මේ කටු බර අත්දැකීම ලැබිලනම් සෑහෙන්න කාලයක් වෙනවා. නමුත් ලියන්න මතක් වුනේ ඊයේ තමයි. ඒත් ඉතිං ඊයේ කටු ලියන්න කොහෙද සිංහලු වෙලාවක්. වැඩේ අදට කල් දැම්මේ ඒක නිසයි.
.............................................................

ඔක්ෂන් එකකින් බොඩිය වැඩිය අල වෙච්ච නැති එකක් හොයා ගන්න තිබ්බ නම් ගේනවා ජීප් එකක්ම කෑලි කරලා, ෆුල් පේන්ට් එකක් ගහනව. කොනක ඉදන් හයි කරන් යනවා ගෙනාව කෑලි ටික.
අපේ ගෙවල් ගාව ගැරිජ් එකක මේ දවස් වල රෝලි පෝලි වෙච්ච J100 එකකුයි Lexus 470 එකකුයි දිග අරිනවා දැක්ක.මට ෂුවර් නෑ හැබැයි J100 එක ගෙනාවේ Lexus එකේ ඇද අරින්න බැරි තැන් වලට කපල ගහන්නද කියල. මොකද J100 එක වැස්සේ තෙමි තෙමි තිබ්බ සැහෙන දවස්. ඇතුලේ බේජ් කලර් සීට් ටිකත් තෙමි තෙමි තිබුන දුකේ බෑ. අද හවස ඒක ලගින් යනකොට දැක්ක J100 එකේ පස්ස කැල්ලක් අරකට පාස්සල තියෙනවා. මක් කොරන්න යනවද මන්ද.
කොහොම හරි මේ ටිකේ උදේ හවස ඒක දකිනවයින් මානසිකව වැටිලා පැරලයිස් තත්වයෙන් වගේ ඉන්නේ මන්
![]()

)ඔය ටොයොටා FB15 එකක්http://ikman.lk/en/ad/toyota-model-1987-for-sale-kurunegala
මට වහ ටිකක් දීලා කියාපියව්කෝ මේ කාර් එක මොකක්ද කියලා.......
![]()

රත්තරං;19283451 said:
LX470 යේ ටොප් ඔෆ් ද රේන්ජ් එකේ (සන් රූෆ් එන එක ) තියෙන ඔප්ශන් වලින් 10%ක් වත් J100 එකේ නෑ. අනික LX470යේ සස්පෙන්ශන් සම්පූර්න වෙනස්..හොද LX470 ගන්න තියෙනවනම් ආයේ මොකුත් එපා ජීවිත කාලෙටම. (අමන කෑලි හතරේ lx470 හෙඩ් ලයිට් ඇරෙන්න)
දෙකේ වෙනස මොකක්ද?? ටොයොටා උන්ම නේද Lexus කරන්නෙත්..
Lexus එක එන්නෙ පෙට්රල් මොඩල් විතරද මන්දා.. මන් කවදාවත් ඩීසල් නම් දැකල නෑ. ඒවගෙ හෙඩ්ලයිට් වල අවුල මොකෝ?? මන් නම් ආසයි ඒ තියෙන විදියට. 
Lexus spare parts නම් ගනන් නේද 
රත්තරං;19283432 said:.
එල... කටුවට තැන්කූ වේවා
ස්ටීරියන් එක විතරක් නෙවෙයි. තමන් හරියට දන්නෙ නැති ඕනිම දෙයක් ගලවද්දි ලකුණු කරලා ගැලෙව්වනම් ගොඩක් පහසුයි. -
මාමේ හක් එක තියෙන තැනද ලකුනු කරන්න ඕනේ පටිය තියෙන තැනද?

ටොයොටා + ලක්සරි = ලෙක්සස් (ලෙක්සස් මොඩල් එන්නේ LX ට පස්සේ අංක තුනක නොම්බරයක් එක්ක උදා- j100= LX470)අඩේ එහෙමද..දෙකේ වෙනස මොකක්ද?? ටොයොටා උන්ම නේද Lexus කරන්නෙත්..
Lexus එක එන්නෙ පෙට්රල් මොඩල් විතරද මන්දා.. මන් කවදාවත් ඩීසල් නම් දැකල නෑ. ඒවගෙ හෙඩ්ලයිට් වල අවුල මොකෝ?? මන් නම් ආසයි ඒ තියෙන විදියට.
Lexus spare parts නම් ගනන් නේද
![]()
Centre Punch එකකින් මාක් දෙකක් තියන්න ඕනි . . .
හක් එකයි පටියයි දෙකම තියෙන තැන් මාක් කරන්න වෙයි . .

රත්තරං;19283432 said:.
එල... කටුවට තැන්කූ වේවා
ස්ටීරියන් එක විතරක් නෙවෙයි. තමන් හරියට දන්නෙ නැති ඕනිම දෙයක් ගලවද්දි ලකුණු කරලා ගැලෙව්වනම් ගොඩක් පහසුයි. -
මාමේ හක් එක තියෙන තැනද ලකුනු කරන්න ඕනේ පටිය තියෙන තැනද?
පොඩි උන් නරක් වෙයි යකෝ මේකේ ඉන්න..... අර සංකපාලයා එහෙම......!! 
රත්තරං;19283461 said:ඔය ටොයොටා FB15 එකක්![]()
ඌ මූණ හදන්නම ලක්ෂ 3ක් වත් ඉවර කරන් ඈති......!! 
රත්තරං;19283681 said:ඕක ආයේ හයිකලාම ටැපට් ඇජස් කරන්න ඕනේද?![]()

උගේ යට එක පොඩි එකට ඌ දැන් බේත් ගන්නවලු....![]()
පොඩි උන් නරක් වෙයි යකෝ මේකේ ඉන්න..... අර සංකපාලයා එහෙම......!!
![]()

දැන් ඒක දෙලොවටම නෑ. අපරාදේඌ මූණ හදන්නම ලක්ෂ 3ක් වත් ඉවර කරන් ඈති......!!
![]()
සමහර විට ගලවලා ආයෙම හයි කරනකොට Tension එක ඇජස්ට් කරන්න වෙයි කියල Service Manual එකේ තියෙනවා . . .
අපි හයි කරාට පස්සේ ඉතුරු ටික Self Learning Programme එකෙන් එයාම ඇජස්ට් කර ගන්නවලු . .
එහෙම තමා Service Manual එකේ තියෙන්නේ . . .![]()
![]()
![]()

රත්තරං;19283779 said:ඔය වාහනේ ගන්න කලින් සර්විස් මැනුවල් එකේ තියෙන ඒවා නෙමේ ගත්තහම තියෙන්නේ...![]()

රත්තරං;19283677 said:ටොයොටා + ලක්සරි = ලෙක්සස් (ලෙක්සස් මොඩල් එන්නේ LX ට පස්සේ අංක තුනක නොම්බරයක් එක්ක උදා- j100= LX470)
නිසාන් + මැස්ඩා% + ලක්සරි = ඉන්ෆිනිටි (ඉන්ෆිනිටි මොඩල් එන්නේ QX වලට පස්සේ අංක දෙකක් එන නොම්බරයක් එක්ක උදා- නිසාන් පැට්රෝල් Y62 = infinity QX56)
හුගක් ස්පෙයාර්ස් ටොයොටා වලට සමානයි. ඒත් වෙනස් ඒවා ගනන්..
හෙඩ් ලයිට් දෙකේ අව්ලක් නෑ. ඩිසයින් එකට ආස නෑ මම

මට නම් වැඩිම තෙල් 9ක් විතර දුරට කරන එකක් තිබ්බම ඇති
දෙකට කපල හරි එකක් ගෙනත් ටින්ටස් ඇණ ගහන් අමුනගෙන හරි දුවනවා දවස් දෙකක් හරි. 
අම්මප ඔව්.

ඔව්වත් සහරා වල විතරම ගානට වෙන්න ඇති නේද තෙල් කරන්නේ 6-7ක් විතර..මට නම් වැඩිම තෙල් 9ක් විතර දුරට කරන එකක් තිබ්බම ඇති
දෙකට කපල හරි එකක් ගෙනත් ටින්ටස් ඇණ ගහන් අමුනගෙන හරි දුවනවා දවස් දෙකක් හරි.
අම්මප ඔව්.
අයිය කිව්ව infinity qx56 මොඩල් එක නම් හද්ද කැතයි. බස් මුණක් තියෙන්නේ![]()