වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    :lol::lol::lol::lol::lol::lol::lol:

    These are the Proper Hybrids !!!!

    ප්‍රොපර් හයිබ්‍ර්ඩ් එකක් ගන්න යන ගානට ජිවිත කාලෙටම නඩත්තු වියදං එක්ක ඊවෝ/WRX දෙක තුනක් අරං දාන්න පුළුවන් වෙයි

    UuMDv.jpg

    එහෙම තමයි හයිබ්‍රිඩ් එකක් ටිකක් ලස්සන කරන්න ගියාම. 4ත් ජෙන් එක නිකං ගැන්ග් බැන්ග් එකකට අහුවෙච්ච ඒලියන් කෙනෙක් වගේ නේ

    :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    අනේ ඔහේගෙ කඩේ..:angry::angry: දීපන් පොඩි එකෙකුට. මං ආව 5ට විතර වහලා....:growl::growl::growl:

    :frown::frown: මට සනීප නෑ යකෝ..... !! ගෙදර ආවා ඉක්මනට. ඩොටේ එකා එන්න එච්චර වෙලා ගියාට මම මොනවා කරන්නද....?? :P:P
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Suzuki Genuine parts කොහෙද බං Stafford එකේ?
    Suzuki Agent AMW නේ. :baffled:

    Edit: CRV කෑල්ල දැක්කේ දැන් නේ.
    AMW එකෙන් Sx4 එකේ රැක් එකට කීයක් ඉල්ලනවද?

    රැක් ඒකේ ගාණ අහුවනෙ, 156,000. ඩිස්කවුන්ට් එකක් දෙන්නම් කිව්වා. සෝ ඒක අතෑරියා.
    අර හිට් ඇඩ් එකේ හැමදාම දාන අවුරුද්දක ලිඛිත වගකීමත් එක්ක ස්ටියරින් රැක් රෙපෙයාර් කරන පොට් එක ගැන විස්තරයක් දන්නවද? තියෙන්නේ මහරගම, පිළියන්දල පාරෙ.
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    බොලේ හොන්ඩා අනාථයගේ උපන්දිනේ නේද.
    සුභ උපන්දිනයක් වේවා මහේෂ් මලයෝ...

    :frown: කේක් දීපිය..... මේ මාසේ නුවර පැත්තේ එවෙයි..... කෝල් එකක් දෙන්නම්.... :D

    සොන්ඩා අනාතයාට සුබම සුබ උපන්දිනයක් වේවා!!!

    Thank You
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    :(:(:(:(:(:(:(:(

    උපන් දිනේ දවසෙම නරක ආරංචි 2යි බන්...

    1. ගෙවල් කිට්ටුව අයිය කෙනෙක් නැති උනා ඩිෆෙන්ඩර් එක ඇක්සිඩන්ට් වෙලා...

    2. 2006 Moto GP Champion Nicky Hayden නැති වෙලා...

    Bad Birthday . . . . . .
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :(:(:(:(:(:(:(:(

    උපන් දිනේ දවසෙම නරක ආරංචි 2යි බන්...

    1. ගෙවල් කිට්ටුව අයිය කෙනෙක් නැති උනා ඩිෆෙන්ඩර් එක ඇක්සිඩන්ට් වෙලා...

    2. 2006 Moto GP Champion Nicky Hayden නැති වෙලා...

    Bad Birthday . . . . . .

    අප්පා....:sorry::sorry::sorry::sorry:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    110 CV ජොයින්ට් ගනන් දන්නවද කවුරුහරි ආසන්නව වගේ? සෙට් එකම?:rolleyes:

    ලාවට සද්ද වීගෙන එනව.:dull: ගියර්බොක්ස් එක ගාව කෑල්ල වගේ තමා වැඩිපුර ගෙවිල තියෙන්නෙ.:dull:

    දැනුයි මේක දැක්කේ :D ලිං අතරේ හැන්ගිලා තිබිලා. :P
    ජපන් නම් 1 ක් 6000 ක් වගේ වෙයි මල්ලි
    මැගේශියන් වගේ නම් 1 ක් 3000 ක් වගේ වෙයි
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    X Trail 2003 model eka 32kata paduida ban. HH number 110ilu duwala tiyenne. + sunroof

    Light green ekada?

    oka maru.. 2000CC engine ekak neh tiyenne (QR20DE version eka [not Neo-Di])

    petrol nam karanne 7,8 thama. manual eka 10i wage. dekama gena experience tiyenawa. Ekakata nam engine eka gediya pitin tibba. Overheat wela.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දැනුයි මේක දැක්කේ :D ලිං අතරේ හැන්ගිලා තිබිලා. :P
    ජපන් නම් 1 ක් 6000 ක් වගේ වෙයි මල්ලි
    මැගේශියන් වගේ නම් 1 ක් 3000 ක් වගේ වෙයි

    ස්තූතියි ටොමයියේ...:cool::cool::cool:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    රැක් ඒකේ ගාණ අහුවනෙ, 156,000.

    :eek::baffled::baffled:බුදාම්බෝ

    ඩිස්කවුන්ට් එකක් දෙන්නම් කිව්වා. සෝ ඒක අතෑරියා.
    අර හිට් ඇඩ් එකේ හැමදාම දාන අවුරුද්දක ලිඛිත වගකීමත් එක්ක ස්ටියරින් රැක් රෙපෙයාර් කරන පොට් එක ගැන විස්තරයක් දන්නවද? තියෙන්නේ මහරගම, පිළියන්දල පාරෙ.

    ඒක ගැන නම් දන්නෙ නෑ බං :no:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    :eek::baffled::baffled:බුදාම්බෝ

    ඒක ගැන නම් දන්නෙ නෑ බං :no:

    mage eke valve cover eken oil leak eka neh.. thawama fix kare na.. oil godak aduwenne neti nisa fi karanne nethuwa inna giye.. eth den nam karanna wenawa.. hodata heat unama waten ma dum danawa.. silencer ekata wetena oil washpa wenawa :lol::lol:

    wate inna un kiyanawa onna boil karanawa kiyala.. mata den oka explain karalama epa wela :lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :eek::baffled::baffled:බුදාම්බෝ

    ඒක ගැන නම් දන්නෙ නෑ බං :no:

    රැක් මවුන්ට් චෙක් කලාද? රැක් එක දාන්න හදන්නෙ සද්දෙ හින්දද? වෙන ස්ටියරින් එකේ වෙනසක් තේරෙන්නෙ නැද්ද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    mage eke valve cover eken oil leak eka neh.. thawama fix kare na.. oil godak aduwenne neti nisa fi karanne nethuwa inna giye.. eth den nam karanna wenawa.. hodata heat unama waten ma dum danawa.. silencer ekata wetena oil washpa wenawa :lol::lol:

    wate inna un kiyanawa onna boil karanawa kiyala.. mata den oka explain karalama epa wela :lol::lol:

    කාරෙකේ? :eek:
    ඔහොම අරං යන්න එපා වාහනේ එහෙ මෙහෙ, ආයේ නිසාන් වලට කාඩ් එකක් වදී නිකම්ම බොයිල් කරනව කියල :lol:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    කාරෙකේ? :eek:
    ඔහොම අරං යන්න එපා වාහනේ එහෙ මෙහෙ, ආයේ නිසාන් වලට කාඩ් එකක් වදී නිකම්ම බොයිල් කරනව කියල :lol:

    :shocked::P
     
    Value cover packing ekada ban????
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    කාරෙකේ? :eek:
    ඔහොම අරං යන්න එපා වාහනේ එහෙ මෙහෙ, ආයේ නිසාන් වලට කාඩ් එකක් වදී නිකම්ම බොයිල් කරනව කියල :lol:

    Kohomath Nissan valve cover gasket leak karanawa.. thama ban . Common fault ekak.
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මචන්ලා හිත සසල උනා අද උදේ . සිකුරාදා පාරට දාපු වහනේ කි.මී 350 විතර රවුමක් දාල ඊයේ තමා ලෑන්ඩ් කෙරුවේ.අද උදේ නිකමට ඇරියා බොනට් එක එන්ජිම තියෙනවද බලන්න. මෙන්න බොලේ පොඩි ඔයිල් ලීක් එකක් :sorry::eek:. ඔය ඊතල ගහල තියෙන තැනයටින් තමා එන්නේ:confused:. අර පැත්තෙන් තියෙන කවරේ (ටයිමින්ග් බෙල්ට්) එකෙත් එලිය මැද හරියේ ඉඩන් වගේ පල්ලෙහාට ඔයිල් එපාරක් ඇවිත්. වහනේ කේස් නැහැ.අදත් ඔපිස් ආවා.මොකක් වෙන්න ඇත්ද කේස් එක.

    එන්ජිම පැට්‍රොල් - 5A-FE - AUTO

    rrtf5t.jpg
     
    Last edited:
    Status
    Not open for further replies.