වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :frown: සැමනියව් තොපි දෙන්නා..... :growl:

    ඔයාට කියන්න මාමේ අද රෑට කන්න ගේන්න කියලා මම පුටාර් එකෙන් පානදුරේට ගියා.ටවුන් එක හරියට යනකොට ලේලන්ඩ් එකක් කොට කොට යනවා.පයින් යන උන් බස් එකට වඩා හයියෙන් ගියා.ඇයි මේ බස් කාරයෝ මිනිස්සුන්ගෙ කාලය මේ තරමටම කන්නෙ?මටනම් උන්ව දැක්කම ඇඟේ ලේ කෝප වෙනවා.රස්සාවල් කරලා ගෙවල් වලට යන මිනිස්සු.මුන්ට කරන්න දෙයක් නැද්ද?මුන්ග රූට් පර්මිට් එක කෑන්සල් කරන්න වගේ වැඩක් කරන්න බැරිද?බස් දෙකක් තියෙනවා ගේම දෙන්න.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,561
    17,612
    113
    Auckland
    එන්ජින් කාපු පොල් මාම ඇතුලු සෙට් එක කියන්න බලන්න ඉන්ටර් කූලර් හෝස් එක පැනල ටික දුරක් දිව්ව එකෙන් මොකක් හරි හානියක් තියනවද ? මොකුත් ඩෑශ්බෝඩ් එකේ පත්තු උනේ නම් නෑ වෙලාවට :dull::oo:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    ඔයාට කියන්න මාමේ අද රෑට කන්න ගේන්න කියලා මම පුටාර් එකෙන් පානදුරේට ගියා.ටවුන් එක හරියට යනකොට ලේලන්ඩ් එකක් කොට කොට යනවා.පයින් යන උන් බස් එකට වඩා හයියෙන් ගියා.ඇයි මේ බස් කාරයෝ මිනිස්සුන්ගෙ කාලය මේ තරමටම කන්නෙ?මටනම් උන්ව දැක්කම ඇඟේ ලේ කෝප වෙනවා.රස්සාවල් කරලා ගෙවල් වලට යන මිනිස්සු.මුන්ට කරන්න දෙයක් නැද්ද?මුන්ග රූට් පර්මිට් එක කෑන්සල් කරන්න වගේ වැඩක් කරන්න බැරිද?බස් දෙකක් තියෙනවා ගේම දෙන්න.

    :baffled: අන්තිම බස් එක වෙන්න ඈති බං.... ඊළගට බස් එකක් නැති නිසා උදේ වෙනකම් යන්න කල්පනා කරනවා ඈති...... :lol:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    එන්ජින් කාපු පොල් මාම ඇතුලු සෙට් එක කියන්න බලන්න ඉන්ටර් කූලර් හෝස් එක පැනල ටික දුරක් දිව්ව එකෙන් මොකක් හරි හානියක් තියනවද ? මොකුත් ඩෑශ්බෝඩ් එකේ පත්තු උනේ නම් නෑ වෙලාවට :dull::oo:
    ලොකු දැනුමක් නම් නැ
    ඉන්ටෙක් එකේ ප්‍රෙෂර් එක නැති වෙන එක විතරයි වෙන්නේ සිලින්ඩර් වලින් ඇදලා ගන්න නිසා අව්ලක් නැ දුවිල්ල ගියොත් තාමා ඉතින්
    මට තියෙන ප්‍රෂනේ කොහොමද ඹක ගැලඋනේ කියලා
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    කෝ බන් මේ පොලා?:oo: දැන්නම් කටුවක් වැටෙන්න කලේ හරි මට හිතෙන්නේ.:nerd:
    කටු තියන කව්රුත් නැද්දෝ:eek::cool:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    Heavy Duty aluminium foil ගන්න තැනැක් කියපල්ලකෝ . . .
    ලොකු ප්‍රමාණයක් නෙමේ . . . 2 sq ft විතර තමා අවශ්‍යය. . .

    තව හොඳ කොලිටි, A250K POT එකකුයි, B250K පොට් දෙකකුයි ගන්න පුලුවන් තැනකුත් අවශ්‍යයි . . .
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,561
    17,612
    113
    Auckland
    ලොකු දැනුමක් නම් නැ
    ඉන්ටෙක් එකේ ප්‍රෙෂර් එක නැති වෙන එක විතරයි වෙන්නේ සිලින්ඩර් වලින් ඇදලා ගන්න නිසා අව්ලක් නැ දුවිල්ල ගියොත් තාමා ඉතින්
    මට තියෙන ප්‍රෂනේ කොහොමද ඹක ගැලඋනේ කියලා

    බූස්ට් එකට මම හිතන්නෙ. ඒකෙ දූවිලි පාර තිබ්බට වඩා හෝස් එක ඇතුලට බැස්ස මම හයි කරනකොට. ප්‍රෙශර් වෙනකොට ටික ටික ඒක බුරුල් වෙන්න ඇති. බාර් කීයකින්දො ප්‍රෙශර් වෙනව නේ මේව ? ගැලවිල තියනකොට නම් සද්දෙ පට්ට :lol:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    එන්ජින් කාපු පොල් මාම ඇතුලු සෙට් එක කියන්න බලන්න ඉන්ටර් කූලර් හෝස් එක පැනල ටික දුරක් දිව්ව එකෙන් මොකක් හරි හානියක් තියනවද ? මොකුත් ඩෑශ්බෝඩ් එකේ පත්තු උනේ නම් නෑ වෙලාවට :dull::oo:

    මුකුත් ප්‍රශනයක් වෙන්නේ නැහැ බන්... දුවිලි යන එක තමයි ප්‍රශ්නෙ ... වැඩි දුරක් දිව්වේ නැති නිසා අවුලක් නැහැ ... හෝර්ස් එක හොඳට හයි කරහන් ආයෙ පනින්නේ නැති වෙන්න..
     
    Status
    Not open for further replies.