ඇයි ශොන්නයො හිනා වෙන්නෙ? මට දාඩියත් දැම්ම යකෝ මේක කියෙව්වම
![]()
ඌ ජෝක් එකට අරන් වගේ බන්.එච්චර හිතන්න එපා.
ඇයි ශොන්නයො හිනා වෙන්නෙ? මට දාඩියත් දැම්ම යකෝ මේක කියෙව්වම
![]()
මං ඒක කිව්වේ ජෝක් එකටද නැද්ද කියලා ස්පීඩ් මල්ලි පුටා දන්නවා ..ඌ ජෝක් එකට අරන් වගේ බන්.එච්චර හිතන්න එපා.
මං ඒක කිව්වේ ජෝක් එකටද නැද්ද කියලා ස්පීඩ් මල්ලි පුටා දන්නවා ..


සිරාවටම ඒක දැක්කම හිනා ගියා බන්.![]()

!!ලේලන්ඩ් කටුගෙට
ටාටා පාරට
සැමනියව් තොපි දෙන්නා..... 
!!ලේලන්ඩ් කටුගෙට
ටාටා පාරට
සැමනියව් තොපි දෙන්නා.....
![]()


ඔයාට කියන්න මාමේ අද රෑට කන්න ගේන්න කියලා මම පුටාර් එකෙන් පානදුරේට ගියා.ටවුන් එක හරියට යනකොට ලේලන්ඩ් එකක් කොට කොට යනවා.පයින් යන උන් බස් එකට වඩා හයියෙන් ගියා.ඇයි මේ බස් කාරයෝ මිනිස්සුන්ගෙ කාලය මේ තරමටම කන්නෙ?මටනම් උන්ව දැක්කම ඇඟේ ලේ කෝප වෙනවා.රස්සාවල් කරලා ගෙවල් වලට යන මිනිස්සු.මුන්ට කරන්න දෙයක් නැද්ද?මුන්ග රූට් පර්මිට් එක කෑන්සල් කරන්න වගේ වැඩක් කරන්න බැරිද?බස් දෙකක් තියෙනවා ගේම දෙන්න.
අන්තිම බස් එක වෙන්න ඈති බං.... ඊළගට බස් එකක් නැති නිසා උදේ වෙනකම් යන්න කල්පනා කරනවා ඈති...... 
ලොකු දැනුමක් නම් නැඑන්ජින් කාපු පොල් මාම ඇතුලු සෙට් එක කියන්න බලන්න ඉන්ටර් කූලර් හෝස් එක පැනල ටික දුරක් දිව්ව එකෙන් මොකක් හරි හානියක් තියනවද ? මොකුත් ඩෑශ්බෝඩ් එකේ පත්තු උනේ නම් නෑ වෙලාවට
ලොකු දැනුමක් නම් නැ
ඉන්ටෙක් එකේ ප්‍රෙෂර් එක නැති වෙන එක විතරයි වෙන්නේ සිලින්ඩර් වලින් ඇදලා ගන්න නිසා අව්ලක් නැ දුවිල්ල ගියොත් තාමා ඉතින්
මට තියෙන ප්‍රෂනේ කොහොමද ඹක ගැලඋනේ කියලා

එන්ජින් කාපු පොල් මාම ඇතුලු සෙට් එක කියන්න බලන්න ඉන්ටර් කූලර් හෝස් එක පැනල ටික දුරක් දිව්ව එකෙන් මොකක් හරි හානියක් තියනවද ? මොකුත් ඩෑශ්බෝඩ් එකේ පත්තු උනේ නම් නෑ වෙලාවට