හොරෙන් බලනවා දැක්කා..... හූ.... හූ...... වරෙන් එලියට.......
![]()

අපේ 110 එක පට්ටෙට ස්පීඩ් එක පෙන්නනවනෙ දැන්..
කටුව ගැස්සි ගැස්සි යන්නෙ. ස්පීඩ් එකත් වැරදියට පෙන්නන්නෙ. ගලවල බලන්න කියල හිතුවෙ. මොකක් වෙන්න ඇතිද කේස් එක. කේබල් අවුලක් නෙමේ කටුවෙ මිකැනිසම් එකේම කේස් එකක් පේන විදියට නම්. ට්‍රිප් මීටර් ඔඩෝ මීටර් අවුලක් නැතුව වැඩ.
සිංහලුනේ...අපේ 110 එක පට්ටෙට ස්පීඩ් එක පෙන්නනවනෙ දැන්..
මේ 100ට විතර යද්දි.කටුව ගැස්සි ගැස්සි යන්නෙ. ස්පීඩ් එකත් වැරදියට පෙන්නන්නෙ. ගලවල බලන්න කියල හිතුවෙ. මොකක් වෙන්න ඇතිද කේස් එක. කේබල් අවුලක් නෙමේ කටුවෙ මිකැනිසම් එකේම කේස් එකක් පේන විදියට නම්. ට්‍රිප් මීටර් ඔඩෝ මීටර් අවුලක් නැතුව වැඩ.
![]()



වෙන කොහේ හරි යන ගමනද නැත්තම් මෙහෙම ආවද මචන්..
ඈඳී ගත්තනම් එහෙනම් .
කොල්ලනේ අපේ මහේෂ් මල්ලිට බොන්න මොනවහරි ලැස්ති කරානම්.
රෑට කාලයි මල්ලියේ ආවේ?
වෙන කොහේ හරි යන ගමනද නැත්තම් මෙහෙම ආවද මචන්..
ඈඳී ගත්තනම් එහෙනම් .
කොල්ලනේ අපේ මහේෂ් මල්ලිට බොන්න මොනවහරි ලැස්ති කරානම්.
රෑට කාලයි මල්ලියේ ආවේ?

කට්ටක් කියලා කිව්වට මේක කට්ටක්ම නෙමෙයි. එත් මේක කට්ටක් නෙමෙයි කියන්නත් බැහැ . අපි කොයි කවුරුත් වාහනයක් පදිනකොට එකේ තෙල් කෙරුවාව ගැන බලනවානේ. විසිකරන්න සල්ලි නැති නිසා මමත් තෙල් ගැන ටිකක් සැලකිලිමත්. ආණ්ඩුවත් ගහන්න තියන ඔක්කොම ටැක්ස් ටික ගහලනේ අපිට තෙල්ටික දෙන්නේ. ඉතින් මෙන්න මේකයි කාරණේ. මගේ තිබුන mazda full light එක දීල මම mazda bj 5 manuel එකක් ගත්තා.
![]()
![]()
මගේ මේ car එකේ තෙල් කෙරුවාව මට එච්චර අල්ලන්නේ නැහැ.ගන්නකොට කලින් එකා කිව්වේ 13ක් කරනවා කියලා. එත් මේ ජාතියේ වාහන එච්චර කරන්නේ නැහැ කියල දන්නා නිසා මම එක ගණන්ගත්තෙ නැහැ. මට 10ක් කලාම ඇති ටවුන් එකේ. මොකද මගේ කලින් එක 12ක් කළා ගේමක් නැතිව. ඉතින් මේක අරගෙන දුවනකොට මට තේරුණා මේක 7ක් වගේ තමයි කරන්නේ. දෙන ඉතින් මොනවා කරන්නද? විසිකරලා දාන්න බැහැනේ. ඉතින් උඹලා වගේම garage දෙයියෝ ලඟට අරගෙන ගිහින් මගේ දුක්ගැනවිල්ල කිව්වා. දෙයියෝ engine tune up එකක් එහෙම දාලා air සෙන්සර් petrol පුම්ප් එහෙමත් දැම්ම. 50කට විතර කෙළවුණ. garage එකේ දවසක් කට්ට කාලා වැඩේ හරි කියලා වාහනේ අරගෙන ආව. එනගමන් ෂෙඩ් එකෙන් ෆුල් ටෑන්ක් ගැහුවා. පහුවෙනිදා මාතර මල ගෙයක් සෙට් උනා. වාහනේ තෙල් කෙරුවාව බලන්නත් එක්ක අධි වේගේ මාතර ගිහින් ආව. ඇවිත් අයෙත් ෆුල් ටෑන්ක් ගැහුවා. 13ක් කරලා තිබුනා. හිතට මදි. මචන්ලා. පස්සේ කොළඹ වටේ ටිකක් දිව්වා. අයෙත් ෆුල් ටෑන්ක් ගැහුවා. 8 1/2 විතර ආවා. මේක විකුනන්නත් ලෝබයි. වාහනේ අනිත් සේරම හොඳයි. එත් මට මෙහෙම තෙල් කරලා මදි. තෙල් කෙරුවාව තව ටිකක් වැඩි කරගන්න උපදේසයක් දීපල්ලාකෝ.

මගේ වයිෆ් ලැයිසන් ගත්ත තැනින් තමා උබත් එහෙනම් අරන් තියෙන්නේරත්තරං;18990298 said:දුරට 13යි ලගට 8.5යි කියන්නේ පුතේ උබේ එලවිල්ල බින්දුවයි..මගේ වයිෆ් ලැයිසන් ගත්ත තැනින් තමා උබත් එහෙනම් අරන් තියෙන්නේ
අනේ රත්තරන් මචෝ මම ඉතින් යකා වගේ එලවන්නේ නම් නැහැ. ෆුල් වෙර දාලා පාගන්නෙත් නැහැ. පල්ලමක් දැක්කාම නියුටල් එකේ තමා යන්නෙත්. අනේ මන්දා බන්.