වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ලොටෝ එක දීල විටාරා එකක් ගත්ත බන්. සී.අර්.වී. ගණන් ගියානෙ. ඒකත් අවුලක් නෑ.

    විටාර මොකද්ද මොඩල් එක මචං..? පරණ එකද අලුත් එකද ?
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Allion 260 yana ganan kiyapanko machan...corolla 141 kiyatada yanne ......???

    141 දැන් නම් ඉතිං 31 වත් වෙයි හොඳ එකක්... 260 නම් සමහරු 40 ගනන් වලටත් දාලා තියෙනවා.. උඹ පොඩ්ඩක් ඉවසලා හිටියනම් හොදයි කියලා මට හිතෙන්නෙ... මොකද අප්‍රෙල් වගේ වෙනකොට තව ටිකක් ගාන බහී වාහන වල... දැන් වහන සේල් එක හොඳටම බැහැල තියෙන්නෙ...
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381

    Thanks macho...260 2007 dec akak wikunanna dala tibba 41 kata.dala hawas weddi badu ussala yanakota 40 ta...ane manda machan..mama 38 kata illanna hithan giye...lol scene aka 40 ta aran...aka 1st owner ...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    :P

    මාමෙ, මාම ඕල්ටනේටර් එකක් දැම්ම කිව්ව නේද? කොහෙන්ද දැම්මෙ, මගෙ එකත් චෙක් කර ගන්න ඕන, චාර්ජ් වෙනව අඩුයි වගේ... අද හෙඩ් ලයිට් දාගන එද්දි බැට්‍රිය බැස්ස හොඳටම. වෝල්ටේජ් එක බැලුව, 12.01 යි එන්නෙ.
    වැඩ දන්න සාදාරණ ඩයල් එකක් දන්නවද පෙන්නන්න

    :frown: කවුද ඩෝ මාමා....?? :growl:

    මම ගත්තේ නම් මාකොළ තැනකින්.... දැන් ගොඩක් කල්.... !!
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    අඩේ උඹල K12 එක විකුනලා අලුත් කාර් එකක් අරන් කතරගම ආව කියල මට කතරගමින් ආරංචි උනා කියහන්කෝ.. මොකක්ද කියහන් ගත්තු කාර් එක..

    :P:P කිඹුල් මොඩල් පැසෝ එකක්.... :D

    වංගු ලේලන්ඩ් එකක් වගේ නැව්වහම ඈතුලේ හිටිය අයිතිකාරයා මරහඩ දෙන්න ගත්තා කියහන්කෝ..... :D :P
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    141 දැන් නම් ඉතිං 31 වත් වෙයි හොඳ එකක්... 260 නම් සමහරු 40 ගනන් වලටත් දාලා තියෙනවා.. උඹ පොඩ්ඩක් ඉවසලා හිටියනම් හොදයි කියලා මට හිතෙන්නෙ... මොකද අප්‍රෙල් වගේ වෙනකොට තව ටිකක් ගාන බහී වාහන වල... දැන් වහන සේල් එක හොඳටම බැහැල තියෙන්නෙ...

    mama vehical market gana nam danne na......

    eth onama deyaka yanna puluwan max limit ekak thiyenawa...... a maxlimit ekata reach unama ayeth pahalata kadan watenawa.......

    eka thmai nature theory eka......

    ---------------------------------------------------------------------------------------------------

    eka ithin vehical price walatath valid...... vadi wela vadi wela.... minissunta daraganna bari mattamakata awama.......

    vehical sell wenne nathi unama..... ayeth lassanata thibba ganatama bahiwi.....:P:P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :P:P කිඹුල් මොඩල් පැසෝ එකක්.... :D

    වංගු ලේලන්ඩ් එකක් වගේ නැව්වහම ඈතුලේ හිටිය අයිතිකාරයා මරහඩ දෙන්න ගත්තා කියහන්කෝ..... :D :P

    කොහ්ද බොල වංගු තිබ්බේ නවන්න...? කවුද දන්නේ නෑ රේස් කරන්න ඇක්සලරේටර් එක පාගන්න බෑ කිය කිය ඇඬුවේ.. :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    mama vehical market gana nam danne na......

    eth onama deyaka yanna puluwan max limit ekak thiyenawa...... a maxlimit ekata reach unama ayeth pahalata kadan watenawa.......

    eka thmai nature theory eka......

    ---------------------------------------------------------------------------------------------------

    eka ithin vehical price walatath valid...... vadi wela vadi wela.... minissunta daraganna bari mattamakata awama.......

    vehical sell wenne nathi unama..... ayeth lassanata thibba ganatama bahiwi.....:P:P

    :yes:

    ගිය පාර වැඩි වුනහමත් ඕක තමයි වුනේ... 2014 වගේ අම්බානක ගනන් අඩු වුනා.. 260 33 ට 34 ටත් ගියා...
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    totally agreed මචන් ඹය වැඩේ කරන්නේ broker කාරයො :):)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    totally agreed මචන් ඹය වැඩේ කරන්නේ broker කාරයො :):)

    යකෝ උඹව දැක්ක කල්.... :)

    සිරාවට බ්‍රෝකර් කාරයෝ තමයි වෙබ් සයිට් වල 90% ක් ඇඩ් දාන්නේ... ඉතිං හැම එකාම මාරකට් එක එහෙම හදාගන්නවා...
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    :yes:

    ගිය පාර වැඩි වුනහමත් ඕක තමයි වුනේ... 2014 වගේ අම්බානක ගනන් අඩු වුනා.. 260 33 ට 34 ටත් ගියා...

    totally agreed මචන් ඹය වැඩේ කරන්නේ broker කාරයො :):)

    lankawe vehical market eka dakkama ......... wanagatha wela mahana wenna hithenawa......:frown::frown::frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    කොහ්ද බොල වංගු තිබ්බේ නවන්න...? කවුද දන්නේ නෑ රේස් කරන්න ඇක්සලරේටර් එක පාගන්න බෑ කිය කිය ඇඬුවේ.. :lol:

    :rolleyes: ඈයි බොල රත්නපුරෙන් පස්සේ..... :D :P

    කොහේ පාගන්නද මේක මරන්න ගෙනියනවා වගේ රේස් වෙනකොට හිත වාවගෙන රේස් කරන්න පුලුවන් යෑ.... :baffled:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    යකෝ උඹව දැක්ක කල්.... :)

    සිරාවට බ්‍රෝකර් කාරයෝ තමයි වෙබ් සයිට් වල 90% ක් ඇඩ් දාන්නේ... ඉතිං හැම එකාම මාරකට් එක එහෙම හදාගන්නවා...
    Ow aka hari..eth dan minissu ikman aka balala kiyanawa balana internet ake yana ganan..eka nisa ita aduwa denna be kiyala...godak wahana gedarata parana wenawa...samahara eun melo magulak balanne nethuwa e ganatama ussanawa...
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    mama vehical market gana nam danne na......

    eth onama deyaka yanna puluwan max limit ekak thiyenawa...... a maxlimit ekata reach unama ayeth pahalata kadan watenawa.......

    eka thmai nature theory eka......

    ---------------------------------------------------------------------------------------------------

    eka ithin vehical price walatath valid...... vadi wela vadi wela.... minissunta daraganna bari mattamakata awama.......

    vehical sell wenne nathi unama..... ayeth lassanata thibba ganatama bahiwi.....:P:P
    Ayeth tika kalayak mehema rate tiyewi machan..sale wenawane tikak withara thawamath
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මචං ජිප් එකක් ගන්න කියලා Montero IO කීපයක් බැලුවා සෙට් උනේ නෑ. කොහොමත් වාහනෙ පොඩි, ඇතුල ඇල්ටො එකකට වඩ පොඩ්ඩයි ලොකු. නිසාන් X Trail 2003 ගැන දන්න දෙයක් කියල සපෝට් එකක් දෙන්න. පෙට්‍රල් කෙරුවාව සහ වයස ඇරෙන්න වෙන තියෙන අවුල් මොනවද?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    10653343_10207047353480550_4307615516803483385_n.jpg
     
    Status
    Not open for further replies.