ලොටෝ එක දීල විටාරා එකක් ගත්ත බන්. සී.අර්.වී. ගණන් ගියානෙ. ඒකත් අවුලක් නෑ.
Allion 260 yana ganan kiyapanko machan...corolla 141 kiyatada yanne ......???
Thanks macho...260 2007 dec akak wikunanna dala tibba 41 kata.dala hawas weddi badu ussala yanakota 40 ta...ane manda machan..mama 38 kata illanna hithan giye...lol scene aka 40 ta aran...aka 1st owner ...141 දැන් නම් ඉතිං 31 වත් වෙයි හොඳ එකක්... 260 නම් සමහරු 40 ගනන් වලටත් දාලා තියෙනවා.. උඹ පොඩ්ඩක් ඉවසලා හිටියනම් හොදයි කියලා මට හිතෙන්නෙ... මොකද අප්‍රෙල් වගේ වෙනකොට තව ටිකක් ගාන බහී වාහන වල... දැන් වහන සේල් එක හොඳටම බැහැල තියෙන්නෙ...
මාමෙ, මාම ඕල්ටනේටර් එකක් දැම්ම කිව්ව නේද? කොහෙන්ද දැම්මෙ, මගෙ එකත් චෙක් කර ගන්න ඕන, චාර්ජ් වෙනව අඩුයි වගේ... අද හෙඩ් ලයිට් දාගන එද්දි බැට්රිය බැස්ස හොඳටම. වෝල්ටේජ් එක බැලුව, 12.01 යි එන්නෙ.
වැඩ දන්න සාදාරණ ඩයල් එකක් දන්නවද පෙන්නන්න
කවුද ඩෝ මාමා....??
අඩේ උඹල K12 එක විකුනලා අලුත් කාර් එකක් අරන් කතරගම ආව කියල මට කතරගමින් ආරංචි උනා කියහන්කෝ.. මොකක්ද කියහන් ගත්තු කාර් එක..

කිඹුල් මොඩල් පැසෝ එකක්....

141 දැන් නම් ඉතිං 31 වත් වෙයි හොඳ එකක්... 260 නම් සමහරු 40 ගනන් වලටත් දාලා තියෙනවා.. උඹ පොඩ්ඩක් ඉවසලා හිටියනම් හොදයි කියලා මට හිතෙන්නෙ... මොකද අප්‍රෙල් වගේ වෙනකොට තව ටිකක් ගාන බහී වාහන වල... දැන් වහන සේල් එක හොඳටම බැහැල තියෙන්නෙ...

කිඹුල් මොඩල් පැසෝ එකක්....
![]()
වංගු ලේලන්ඩ් එකක් වගේ නැව්වහම ඈතුලේ හිටිය අයිතිකාරයා මරහඩ දෙන්න ගත්තා කියහන්කෝ.....![]()
![]()

mama vehical market gana nam danne na......
eth onama deyaka yanna puluwan max limit ekak thiyenawa...... a maxlimit ekata reach unama ayeth pahalata kadan watenawa.......
eka thmai nature theory eka......
---------------------------------------------------------------------------------------------------
eka ithin vehical price walatath valid...... vadi wela vadi wela.... minissunta daraganna bari mattamakata awama.......
vehical sell wenne nathi unama..... ayeth lassanata thibba ganatama bahiwi.....

totally agreed මචන් ඹය වැඩේ කරන්නේ broker කාරයොmama vehical market gana nam danne na......
eth onama deyaka yanna puluwan max limit ekak thiyenawa...... a maxlimit ekata reach unama ayeth pahalata kadan watenawa.......
eka thmai nature theory eka......
---------------------------------------------------------------------------------------------------
eka ithin vehical price walatath valid...... vadi wela vadi wela.... minissunta daraganna bari mattamakata awama.......
vehical sell wenne nathi unama..... ayeth lassanata thibba ganatama bahiwi.....

totally agreed මචන් ඹය වැඩේ කරන්නේ broker කාරයො![]()

ගිය පාර වැඩි වුනහමත් ඕක තමයි වුනේ... 2014 වගේ අම්බානක ගනන් අඩු වුනා.. 260 33 ට 34 ටත් ගියා...
totally agreed මචන් ඹය වැඩේ කරන්නේ broker කාරයො![]()

කොහ්ද බොල වංගු තිබ්බේ නවන්න...? කවුද දන්නේ නෑ රේස් කරන්න ඇක්සලරේටර් එක පාගන්න බෑ කිය කිය ඇඬුවේ..![]()
ඈයි බොල රත්නපුරෙන් පස්සේ.....

Ow aka hari..eth dan minissu ikman aka balala kiyanawa balana internet ake yana ganan..eka nisa ita aduwa denna be kiyala...godak wahana gedarata parana wenawa...samahara eun melo magulak balanne nethuwa e ganatama ussanawa...යකෝ උඹව දැක්ක කල්....
සිරාවට බ්‍රෝකර් කාරයෝ තමයි වෙබ් සයිට් වල 90% ක් ඇඩ් දාන්නේ... ඉතිං හැම එකාම මාරකට් එක එහෙම හදාගන්නවා...
Ayeth tika kalayak mehema rate tiyewi machan..sale wenawane tikak withara thawamathmama vehical market gana nam danne na......