වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    බොහොම ආසාවෙන් කියවන ත්‍රෙඩ් එකක්. මුල් එකෙත් දැන් පිටු 40ක් විතර කියෙව්වා. මටත් හිතුණා මං කාපු කට්ටකුත් දාන්න. හැබැයි ඉතිං අර පොල්වත්ත අයියලා එහෙම කාපු කටුත් එක්ක මේවා මොන කටුද කියලත් හිතෙනවා.
    මගේ මුල්ම වාහනේ හැටියට මං මීට අවුරුදු හතරකට කලින් ගත්තේ මටත් වඩා අවුරුදු හතරක් වැඩිමල් කාර් එකක්. ජාතිය මිට්සුබිෂි ලාන්සර් වැගන් 1400EL නිෂ්පාදිත වර්ෂය 1980 අංකය 13 ශ්‍රී...
    තාමත් මං පාවිච්චි කරන්නේ මේක. හේතුව වෙන එකකට මාරුවෙන්න ආර්ථිකය ඉඩ නොදීම සහ මේ වාහනේ කියන්න තරම් වරදක් නැති කම. මං ර‍ට පුරාම මේකෙ ගිහිං තියෙනවා. හයිවේ එකේ 120ට පාගලා තියෙනවා කෙඳිරියක් වත් නැතුව...
    දෙයියනේ කියලා මේ අවුරුදු හතරටම මුන්දා මට කට්ටක් කියලා එකක් සෙට් කලේ එකම දවසයි.
    එදා අපි ගෙදර පොඩි ‍වැඩක් කලා. වයිෆ්ගෙ යාලුවෙකුයි එයාගෙ හස්බන්ඩ් ඇන්ඩි පොඩි බබා අපිට උදව්වට ආවා. ඒ ගොල්ලො ආවෙ ස්කූටරේක... ඉතිං වැඩ ඉවරවෙලා කට්ටිය යන්න ලෑස්‍ති වෙද්දි වහින්න ගත්තා. මං කිව්වා ස්කූටරේ අපේ ගෙදර දාලා යමු කාරෙකේ කියලා කට්ටිය දාගෙන ආවා. මේක කොන්ක්‍රීට් පාරක්. බොහොම පටුයි. ඉතිං වංගුවකදි ඉස්සරහින් ආපු වාහනේකට ඉඩ දෙන්න මං අයින් කරද්දි වාහනේ පස්සෙ රෝදෙ කොන්ක්‍රීට් කට්ටෙන් එළියට පැනලා (එතන හෙන ගැප් එකක් තිබුණා) ඇක්සල් එක හිරවුණා. යන්තම් ළඟ ගෙදරකින් අලවංගුවක් ඉල්ල ගෙන තල්ලු කරලා ඒක ‍එහාට දාගත්තා.
    ඒ මිනිස්සුන්ව දාලා මං එද්දි එකපාරටම කාර් එකේ හෙඩ් ලයිට් ඕෆ් වුණා. එන්ජිම නතර වෙලා පට්ට කලුදුමක් දාන්න ගත්තා කර ගඳකුත් එක්ක. මං සිං ගාලා කාර් එකෙං බැස්සෙ බොනට් එකත් ඇරගෙනමයි. ඇරලා බලද්දි කාර් එකේ බැටරිය ළඟයි, ක්ලච් කේබල් එකයි හෝගාලා ගිනි ගන්නවා. මං වහාම කාර් එකේ තිබ්බ වතුර බෝතලේ අරං දාලා ගිනි නිවා ගත්තා. ඒත් තාම දුම දානවා. ඊට පස්සෙ සං ගාලා බැටරි ටර්මිනල් පැන්නුවා. වාහනේ තල්ලු කරලා ළඟම මිදුලකට දාලා පහුවෙනිදා මගේ ඉලෙක්ට්‍රීෂන් එක්ක ආවා බලන්න. බැලින්නම් අර වාහනේ කණ්ඩියෙන් වැටුණු පාර බැටරිය බුරුල් වෙලා. බැටරි කණුවක් වාහනේ බඳේ ගෑවිලා ෂොර්ට් වෙලා....
    එදා පටන් මේ වෙන කම් මයෙ රත්තරනා මට වදයක් දීලා නෑ තාම...
    මං වාහන ගැන සෑහෙන දේවල් ඉගෙන ගත්තා මගෙ කාර් එකෙන්. කොටින්ම ඒක ගන්න කාලෙ මං වාහනේක තෙල් බලන්නවත් දන්නෙ නෑ. මේ ඉන්නෙ මයෙ රන් මැණිකා තමා..

    12573859_10154027598631435_7970200879950188219_n.jpg

    ක්ලච් කේබල් එකයි :confused::confused:

    ඔහෙ කොහෙද බන් ක්ලච් කේබල් එකක්.. ඇක්සිලේටර් කේබලේද?:baffled::oo:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :lol: එතකොට අර අනාත වෙච්ච දැරිවියන්ගේ සංගමයේ එව්න් බුකිය පීරයි y60 තියන එව්න් හොය හොය.

    :yes::yes::yes::yes:

    හොද වයි60 තියෙන ඒවා බජාර් එකේ උන් දන්නවා බන් අයිතිකාරයින්ගේ නමුත් එක්කම
     
    leodilshan

    Well-known member
  • Apr 2, 2013
    495
    409
    63
    රත්තරං;20239554 said:
    ක්ලච් කේබල් එකයි :confused::confused:

    ඔහෙ කොහෙද බන් ක්ලච් කේබල් එකක්.. ඇක්සිලේටර් කේබලේද?:baffled::oo:

    මේකේ ක්ලච් කේබල් එකක් තියනවා...
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරං;20239554 said:
    ක්ලච් කේබල් එකයි :confused::confused:

    ඔහෙ කොහෙද බන් ක්ලච් කේබල් එකක්.. ඇක්සිලේටර් කේබලේද?:baffled::oo:

    කේබල් ක්ලච් වෙන්න ඕනෙ මාමේ.. සමහර ඉන්දියන් ඒවගෙත් කේබල් ක්ලච් තියනව.:yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මේකේ ක්ලච් කේබල් එකක් තියනවා...

    කේබල් ක්ලච් වෙන්න ඕනෙ මාමේ.. සමහර ඉන්දියන් ඒවගෙත් කේබල් ක්ලච් තියනව.:yes:

    බැට්‍රි ටර්මිනල් කිට්ටුව??:oo:
     
    leodilshan

    Well-known member
  • Apr 2, 2013
    495
    409
    63
    බැටරි ටර්මිනල් කිට්ටුව නෙවෙයි. ඒත් ෂෝට් වෙද්දී ක්ලච් කේබල් එක ගිනි ගත්තා.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    කුකුලනේ ප්‍රශ්නයක්..... !!

    ඊයේ මගේ FB15 ය අරන් රෑ පොඩි වැඩකට ගියා.... ගිහින් එතන පාකින් ලයිට් දාලා නවත්තලා තිබ්බා විනාඩි 45ක් විතර..... ඊට පස්සේ ස්ටාර්ට් කරන්න හදනකොට ස්ටාර්ට් වෙන්නේ නෑ කියහන්කෝ..... :dull:

    හොද වෙලාවට පොඩ්ඩක් පල්ලමක් වගේ වෙන්න නතර කරලා තිබ්බේ..... වෙනදට ඔහොම සීන් එකක් උනොත් රෝද එක වටයක් කැරකෙන්න කලින් තර්ඩ් එකේ ස්ටාර්ට් වෙනවා.... ඊයේ නම් සෑහෙන දුරක් තල්ලු කරන්න උනා ස්ටාට් උනේම නෑ කියහන්කෝ..... :(

    ඊට පස්සේ මම ගෙදර ඇවිත් චෙක් කරා මල්ටිය ගහලා... වෝල්ටේජ් හොදා.... අද බැටරි කඩෙන් බැටරියත් චෙක් කරා අවුලක් නෑ..... මොකද බොලව් මේකට හේතුව....??

    ක්ලොක් එක දුවන්නේ රේඩියෝ එකෙන්.... අන්න ඒක නම් පොඩි අවුලක් තියෙනවා.... සමහර වෙලාවට වෙලාව වැඩ කරන්නේ නෑ.... සහ වෙලාව අඩු වෙනවා.... සීන් එකක් තියේ.... :dull:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    බොහොම ආසාවෙන් කියවන ත්‍රෙඩ් එකක්. මුල් එකෙත් දැන් පිටු 40ක් විතර කියෙව්වා. මටත් හිතුණා මං කාපු කට්ටකුත් දාන්න. හැබැයි ඉතිං අර පොල්වත්ත අයියලා එහෙම කාපු කටුත් එක්ක මේවා මොන කටුද කියලත් හිතෙනවා.
    මගේ මුල්ම වාහනේ හැටියට මං මීට අවුරුදු හතරකට කලින් ගත්තේ මටත් වඩා අවුරුදු හතරක් වැඩිමල් කාර් එකක්. ජාතිය මිට්සුබිෂි ලාන්සර් වැගන් 1400EL නිෂ්පාදිත වර්ෂය 1980 අංකය 13 ශ්‍රී...
    තාමත් මං පාවිච්චි කරන්නේ මේක. හේතුව වෙන එකකට මාරුවෙන්න ආර්ථිකය ඉඩ නොදීම සහ මේ වාහනේ කියන්න තරම් වරදක් නැති කම. මං ර‍ට පුරාම මේකෙ ගිහිං තියෙනවා. හයිවේ එකේ 120ට පාගලා තියෙනවා කෙඳිරියක් වත් නැතුව...
    දෙයියනේ කියලා මේ අවුරුදු හතරටම මුන්දා මට කට්ටක් කියලා එකක් සෙට් කලේ එකම දවසයි.
    එදා අපි ගෙදර පොඩි ‍වැඩක් කලා. වයිෆ්ගෙ යාලුවෙකුයි එයාගෙ හස්බන්ඩ් ඇන්ඩි පොඩි බබා අපිට උදව්වට ආවා. ඒ ගොල්ලො ආවෙ ස්කූටරේක... ඉතිං වැඩ ඉවරවෙලා කට්ටිය යන්න ලෑස්‍ති වෙද්දි වහින්න ගත්තා. මං කිව්වා ස්කූටරේ අපේ ගෙදර දාලා යමු කාරෙකේ කියලා කට්ටිය දාගෙන ආවා. මේක කොන්ක්‍රීට් පාරක්. බොහොම පටුයි. ඉතිං වංගුවකදි ඉස්සරහින් ආපු වාහනේකට ඉඩ දෙන්න මං අයින් කරද්දි වාහනේ පස්සෙ රෝදෙ කොන්ක්‍රීට් කට්ටෙන් එළියට පැනලා (එතන හෙන ගැප් එකක් තිබුණා) ඇක්සල් එක හිරවුණා. යන්තම් ළඟ ගෙදරකින් අලවංගුවක් ඉල්ල ගෙන තල්ලු කරලා ඒක ‍එහාට දාගත්තා.
    ඒ මිනිස්සුන්ව දාලා මං එද්දි එකපාරටම කාර් එකේ හෙඩ් ලයිට් ඕෆ් වුණා. එන්ජිම නතර වෙලා පට්ට කලුදුමක් දාන්න ගත්තා කර ගඳකුත් එක්ක. මං සිං ගාලා කාර් එකෙං බැස්සෙ බොනට් එකත් ඇරගෙනමයි. ඇරලා බලද්දි කාර් එකේ බැටරිය ළඟයි, ක්ලච් කේබල් එකයි හෝගාලා ගිනි ගන්නවා. මං වහාම කාර් එකේ තිබ්බ වතුර බෝතලේ අරං දාලා ගිනි නිවා ගත්තා. ඒත් තාම දුම දානවා. ඊට පස්සෙ සං ගාලා බැටරි ටර්මිනල් පැන්නුවා. වාහනේ තල්ලු කරලා ළඟම මිදුලකට දාලා පහුවෙනිදා මගේ ඉලෙක්ට්‍රීෂන් එක්ක ආවා බලන්න. බැලින්නම් අර වාහනේ කණ්ඩියෙන් වැටුණු පාර බැටරිය බුරුල් වෙලා. බැටරි කණුවක් වාහනේ බඳේ ගෑවිලා ෂොර්ට් වෙලා....
    එදා පටන් මේ වෙන කම් මයෙ රත්තරනා මට වදයක් දීලා නෑ තාම...
    මං වාහන ගැන සෑහෙන දේවල් ඉගෙන ගත්තා මගෙ කාර් එකෙන්. කොටින්ම ඒක ගන්න කාලෙ මං වාහනේක තෙල් බලන්නවත් දන්නෙ නෑ. මේ ඉන්නෙ මයෙ රන් මැණිකා තමා..

    12573859_10154027598631435_7970200879950188219_n.jpg

    මේක නම් සුපිරිම කාර් එකක් තමා ලංකාවට ආපු :love::love::love: ඩී එක්ස් එකට කලින් අපෙත් මේකක් තමා තිබ්බෙ. කිසිම වදයක් දුන්නෙ නෑ. සියල්ල මැකෑනිකල් වීම තමා ඒකට හේතුව මම හිතන්නෙ :yes: වැඩත් අරන් තියෙනවා දුරත් ගිහින් තියෙනවා. ලෙඩක් ආවත් ගමේ ගරාජ් එකෙන්ම හදාගන්න පුළුවන් නේ ;)
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    කුකුලනේ ප්‍රශ්නයක්..... !!

    ඊයේ මගේ FB15 ය අරන් රෑ පොඩි වැඩකට ගියා.... ගිහින් එතන පාකින් ලයිට් දාලා නවත්තලා තිබ්බා විනාඩි 45ක් විතර..... ඊට පස්සේ ස්ටාර්ට් කරන්න හදනකොට ස්ටාර්ට් වෙන්නේ නෑ කියහන්කෝ..... :dull:

    හොද වෙලාවට පොඩ්ඩක් පල්ලමක් වගේ වෙන්න නතර කරලා තිබ්බේ..... වෙනදට ඔහොම සීන් එකක් උනොත් රෝද එක වටයක් කැරකෙන්න කලින් තර්ඩ් එකේ ස්ටාර්ට් වෙනවා.... ඊයේ නම් සෑහෙන දුරක් තල්ලු කරන්න උනා ස්ටාට් උනේම නෑ කියහන්කෝ..... :(

    ඊට පස්සේ මම ගෙදර ඇවිත් චෙක් කරා මල්ටිය ගහලා... වෝල්ටේජ් හොදා.... අද බැටරි කඩෙන් බැටරියත් චෙක් කරා අවුලක් නෑ..... මොකද බොලව් මේකට හේතුව....??

    ක්ලොක් එක දුවන්නේ රේඩියෝ එකෙන්.... අන්න ඒක නම් පොඩි අවුලක් තියෙනවා.... සමහර වෙලාවට වෙලාව වැඩ කරන්නේ නෑ.... සහ වෙලාව අඩු වෙනවා.... සීන් එකක් තියේ.... :dull:

    පෙට්‍රල් කේස් එකක් වගේ :oo:
     
    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga

    ganwathurata ahuwela thaama tankiye wathura......................
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    පෙට්‍රල් කේස් එකක් වගේ :oo:

    :shocked::shocked: නෑ බං මෝටරේ වැදුනේ නෑ..... බැටරි බැහැලා.....!! :baffled: නමුත් බැටරිය හොදයි.... අද චෙක් කරා.... චාජ් වෙනවත් එක්ක..... අවුලක් නෑ.... එක්සයිඩ් මේන්ටනන්ස් ෆ්‍රී එකක් තියෙන්නේ.... හැබැයි ඒක දාපු දවසේ ඉදන්ම Need Charging විදිහට පෙන්වන්නේ..... !! :baffled:
     
    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    කුකුලනේ ප්‍රශ්නයක්..... !!

    ඊයේ මගේ FB15 ය අරන් රෑ පොඩි වැඩකට ගියා.... ගිහින් එතන පාකින් ලයිට් දාලා නවත්තලා තිබ්බා විනාඩි 45ක් විතර..... ඊට පස්සේ ස්ටාර්ට් කරන්න හදනකොට ස්ටාර්ට් වෙන්නේ නෑ කියහන්කෝ..... :dull:

    හොද වෙලාවට පොඩ්ඩක් පල්ලමක් වගේ වෙන්න නතර කරලා තිබ්බේ..... වෙනදට ඔහොම සීන් එකක් උනොත් රෝද එක වටයක් කැරකෙන්න කලින් තර්ඩ් එකේ ස්ටාර්ට් වෙනවා.... ඊයේ නම් සෑහෙන දුරක් තල්ලු කරන්න උනා ස්ටාට් උනේම නෑ කියහන්කෝ..... :(

    ඊට පස්සේ මම ගෙදර ඇවිත් චෙක් කරා මල්ටිය ගහලා... වෝල්ටේජ් හොදා.... අද බැටරි කඩෙන් බැටරියත් චෙක් කරා අවුලක් නෑ..... මොකද බොලව් මේකට හේතුව....??

    ක්ලොක් එක දුවන්නේ රේඩියෝ එකෙන්.... අන්න ඒක නම් පොඩි අවුලක් තියෙනවා.... සමහර වෙලාවට වෙලාව වැඩ කරන්නේ නෑ.... සහ වෙලාව අඩු වෙනවා.... සීන් එකක් තියේ.... :dull:

    එන්ජිමක් තියන්න වෙනවා ජියර් බොක්ස් එකත් එක්කම ඔව් :yes:!:yes:

    ටර්මිනල් හොඳයි ද?
     
    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    කුකුලනේ ප්‍රශ්නයක්..... !!

    ඊයේ මගේ FB15 ය අරන් රෑ පොඩි වැඩකට ගියා.... ගිහින් එතන පාකින් ලයිට් දාලා නවත්තලා තිබ්බා විනාඩි 45ක් විතර..... ඊට පස්සේ ස්ටාර්ට් කරන්න හදනකොට ස්ටාර්ට් වෙන්නේ නෑ කියහන්කෝ..... :dull:

    හොද වෙලාවට පොඩ්ඩක් පල්ලමක් වගේ වෙන්න නතර කරලා තිබ්බේ..... වෙනදට ඔහොම සීන් එකක් උනොත් රෝද එක වටයක් කැරකෙන්න කලින් තර්ඩ් එකේ ස්ටාර්ට් වෙනවා.... ඊයේ නම් සෑහෙන දුරක් තල්ලු කරන්න උනා ස්ටාට් උනේම නෑ කියහන්කෝ..... :(

    ඊට පස්සේ මම ගෙදර ඇවිත් චෙක් කරා මල්ටිය ගහලා... වෝල්ටේජ් හොදා.... අද බැටරි කඩෙන් බැටරියත් චෙක් කරා අවුලක් නෑ..... මොකද බොලව් මේකට හේතුව....??

    ක්ලොක් එක දුවන්නේ රේඩියෝ එකෙන්.... අන්න ඒක නම් පොඩි අවුලක් තියෙනවා.... සමහර වෙලාවට වෙලාව වැඩ කරන්නේ නෑ.... සහ වෙලාව අඩු වෙනවා.... සීන් එකක් තියේ.... :dull:

    මගෙ ලඟ තිබ්බ බ්ලූබර්ඩ් එකකත් ඔය වැඩේ උනා. ශීට් එක යට වයර් සෙට් වැදිල ගෙවිල සෝට් වෙන සීන් එකක් තිබුනෙ. දැනුනෙ නෑ එච්චර පාරකට දෙකකට වඩා. තෙල් ටිකක් මදි වෙලා අදින්න ගිහින් දවසක් දැක්කෙ ඕක. ටේප් කලාම ආයෙ දෙනකම් ලෙඩේ ආවෙ නෑ. දුන්න එකත් දෙයියනේ කියල තාම දුවනව
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කුකුලනේ ප්‍රශ්නයක්..... !!

    ඊයේ මගේ FB15 ය අරන් රෑ පොඩි වැඩකට ගියා.... ගිහින් එතන පාකින් ලයිට් දාලා නවත්තලා තිබ්බා විනාඩි 45ක් විතර..... ඊට පස්සේ ස්ටාර්ට් කරන්න හදනකොට ස්ටාර්ට් වෙන්නේ නෑ කියහන්කෝ..... :dull:

    හොද වෙලාවට පොඩ්ඩක් පල්ලමක් වගේ වෙන්න නතර කරලා තිබ්බේ..... වෙනදට ඔහොම සීන් එකක් උනොත් රෝද එක වටයක් කැරකෙන්න කලින් තර්ඩ් එකේ ස්ටාර්ට් වෙනවා.... ඊයේ නම් සෑහෙන දුරක් තල්ලු කරන්න උනා ස්ටාට් උනේම නෑ කියහන්කෝ..... :(

    ඊට පස්සේ මම ගෙදර ඇවිත් චෙක් කරා මල්ටිය ගහලා... වෝල්ටේජ් හොදා.... අද බැටරි කඩෙන් බැටරියත් චෙක් කරා අවුලක් නෑ..... මොකද බොලව් මේකට හේතුව....??

    ක්ලොක් එක දුවන්නේ රේඩියෝ එකෙන්.... අන්න ඒක නම් පොඩි අවුලක් තියෙනවා.... සමහර වෙලාවට වෙලාව වැඩ කරන්නේ නෑ.... සහ වෙලාව අඩු වෙනවා.... සීන් එකක් තියේ.... :dull:
    ඇයි බන් ඔය 2000න් පස්සේ වගේ වාහන තල්ලු කරල ස්ටාර්ට් කරන්න යන්නේ?

    ඕක නිකන් කෙල්ලෙක්ට බලෙන් ගහනවා වගේ වැඩක්..:angry::angry::angry:

    උබේ ලෙඩේ ගැන කියනවනම් ඕක බරපතලයි. ඇන්ජිමයි ගියර්බොක්ස් එකයි බොඩියයි අලුතෙන් තියන්න වෙනවා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මුස්ලිම් මුනියා දැක්කහම මේ දවශ්වල මේම තමා අහන්න ඕනා

    රාමසාන් උපවාස කරල මහන්සිත් ඇතිනේ බොමුද සීතල වතුර වීදුරුවක්..?
     
    Status
    Not open for further replies.