වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;21237857 said:

    :shocked::shocked::shocked:
    :lol: :lol: :lol: :lol: :lol: :lol:

    ඔය වගේද මෙව්වා.. යහපාලන දියුණුව... :yes: :yes::yes:

    මේකේ එන්ජිම ඇතුල රත්තරන්ලු...
    http://ikman.lk/en/ad/honda-hornet-2006-for-sale-puttalam-23

    කැරට් 18 ඇලෝයිවීල්...
    http://ikman.lk/en/ad/honda-hornet-150-2015-for-sale-colombo-1

    engine එක HRC වෙන්න ඕනි....
    http://ikman.lk/en/ad/honda-hornet-ch-150-2015-for-sale-anuradhapura

    කැරට් 18 ඇලෝයිවීල් දාපු තව එකක්.....
    http://ikman.lk/en/ad/honda-hornet-ch-130-2014-for-sale-gampaha-2
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    ඉස්සර tiida ගියේ මේ ගණන් වලට :(

    Nphg7cn.png
    ඉස්සර ගනන් හිතලා අපට වාහන ගන්න බෑ බන්....වාහන බදු සමග යන මාර්කට් එකක් තීනවා...ඒකයි..
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    නෑ

    The Daihatsu Ayla is a city car, designed by Daihatsu and manufactured by Astra Daihatsu in Indonesia. The Daihatsu Ayla is also sold as the Toyota Agya, and in the Philippines as the Toyota Wigo. The car is also rebadged, redesigned, and manufactured in Malaysia by Perodua as the Perodua Axia.
    How much????
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    magenam gindara se wada :yes:

    උඹේ වාහනේ මොකද්ද..? සිංගා, තායි හරි මැලේසියන් හරි එකක්ද..? එහෙම නැත්නම් බ්‍රෑන්ඩ් නිව් ඉම්පෝර්ට් එකක්ද..?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,634
    113
    උඹේ වාහනේ මොකද්ද..? සිංගා, තායි හරි මැලේසියන් හරි එකක්ද..? එහෙම නැත්නම් බ්‍රෑන්ඩ් නිව් ඉම්පෝර්ට් එකක්ද..?

    Brandnew import

    මම යටින් දාල තියෙන්නේ OBD Scan screenshots
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    121 nam danne nee galle tina tharamak tinawa allion...2001 awath tinawa samahara awa superb conditions...business karana ayagen nethuwa registered owner kenek gen ganna..moko godakma welawata allion eyala wikunanne upgrade akakata yanakota ekai....:)poddak hemin hoyala balapan...mama wahana 20k witara beluwa marama wiyadamak giya mage eka gannakota e kale...hodama baas kenek aran giye...ee buruwa balapu heti thamai wahane genath dawas 3k giye nee AC full repair kala..tank akama tibba...ita passenam kisima ledak awe nee ..dan tinne shock mount akakui gear box mount akakui danna...ewanam normal running repair...pahu giya dawase 1day 600km wage giya..kisi aulak nee

    මචන් එතකොට open papers තියනවා කියන්නේ business එකට වාහන sale කරන උන් ගාව නේද
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Brandnew import

    මම යටින් දාල තියෙන්නේ OBD Scan screenshots

    ආ උන් එක්ස්පෝට් මාකට් එකට හදන ඒවා standerd ODB එක... ඩොමෙස්ටික් මාකට් එකට එන එක JODB කියනවා සමහරු.. මොකක් උනත් ඔය ලාබ ස්කෑන් ටූල් ගහලා වැඩ නෑ..

    ඒ වගේම ඔය සමහර දේවල් තර්ඩ් පාටි ස්කෑනර් වලින් කරන්න බෑ..

    නිසාන් කාර් වල EPS වල කේස් එකක් එනවා සමහර වෙලාවට.. ඒකට EPS system reset කරන්න ඕනේ... ඒක කරන්න ඔරිජිනල් Nissan Consult tool එක තියෙන්න ඕනේ.. ඔය වගේ සීන් තියෙනව ඔය වාහන වල...
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    රත්තරං;21235521 said:
    එපා එපා එපා ගත්තොත් විකුනන්නනම් එපා... අයුයූඌඌඌඋ ආයෙම මුල ඉදන් යන්න වෙනවා අපිට:oo::oo::oo::oo::oo:

    :baffled::baffled::baffled::baffled:
     
    Status
    Not open for further replies.