වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    Poll ekak dala balapan Tiida da sylphy da lassana kyl... aniwa sylphy dinanawa :yes:

    tiida vs sylphy newe ban kiwwe ban.. tiida eke design eka gena..

    oya wagema ekak tiyenawa honda ekei Suzuki ekei.. patta ketai mata nam..

    Honda_City_4th_Gen_(2003-2006).jpg


    suzuki__liana_1_6_sedan_comfort__air__sitzh___alu__mfl_2005_1_lgw.jpg


    Suzuki~SX4~Saloon~(3).jpg



    btw, meka eka wageda bola.. balapan ko yaka wage.. :rolleyes:

    BF97195_1.jpg
     
    Last edited:

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Kandy wala yanawa... Service ekedith 2-3 dakinawa :yes: aththatama dakiddi ochchara apulak hithenne na eth katha ma thama

    Ewwa wageda mewwa...


    2w2B6pn.png

    මට නම් කියන තරම් කැතක් නෑ
    එ් වුනාට මෙව්වගේ price තමා වැඩී

    කෝ නානා තාම කිව්වෙ නෑනේ මිල බස්සන සාස්තරේ
    තලහයි හොලේ කිව්වෙ නැත්තම්:P:rofl:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මට නම් කියන තරම් කැතක් නෑ
    එ් වුනාට මෙව්වගේ price තමා වැඩී

    කෝ නානා තාම කිව්වෙ නෑනේ මිල බස්සන සාස්තරේ
    තලහයි හොලේ කිව්වෙ නැත්තම්:P:rofl:

    දැන් මොකද්ද ගන්න ඉන්නේ. :confused: යකෝ වාහනයක් ගන්න මෙච්චර අමාරු නම් කසාදයක් කොර ගන්න කෙල්ලෙක් තෝර ගන්නේ කොහොමද:angry:
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    දැන් මොකද්ද ගන්න ඉන්නේ. :confused: යකෝ වාහනයක් ගන්න මෙච්චර අමාරු නම් කසාදයක් කොර ගන්න කෙල්ලෙක් තෝර ගන්නේ කොහොමද:angry:
    Mamath oka ehuwa maaamiee :love
     

    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    Toyota wigo eka reviewඑකක් danna පුළුවන් උත්තමයෙක් ඉන්නවාද
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    Toyota wigo eka reviewඑකක් danna පුළුවන් උත්තමයෙක් ඉන්නවාද

    උඹත් තාම වාහනයක් හොයනවද :baffled:
    ඕක ගන්න වෙලේ Axia එකක් ගන්න එක ලාබයි බං ටොයෝටා බැජ් එක තිබුණට ඕක හදන්නේ ජපානෙ නෙමෙයිනෙ
     

    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    උඹත් තාම වාහනයක් හොයනවද :baffled:
    ඕක ගන්න වෙලේ Axia එකක් ගන්න එක ලාබයි බං ටොයෝටා බැජ් එක තිබුණට ඕක හදන්නේ ජපානෙ නෙමෙයිනෙ
    Ow ban tama hoyanawa.toyota lanka ekata gihin podi test drive ekakuth damma.35.5 kiyanwa wigo eka.appata bola eka හදන්නේ japane නෙමෙයිද
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    Ow ban tama hoyanawa.toyota lanka ekata gihin podi test drive ekakuth damma.35.5 kiyanwa wigo eka.appata bola eka හදන්නේ japane නෙමෙයිද

    නෑ

    The Daihatsu Ayla is a city car, designed by Daihatsu and manufactured by Astra Daihatsu in Indonesia. The Daihatsu Ayla is also sold as the Toyota Agya, and in the Philippines as the Toyota Wigo. The car is also rebadged, redesigned, and manufactured in Malaysia by Perodua as the Perodua Axia.
     
    Status
    Not open for further replies.