වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    රත්තරං;21348466 said:
    ආ මේ අර කුකුල් සායමුයි වතුරයි තියෙන එකනේ... ඕක දැම්මොත් දිරනවා තමයි.

    ඕක වටිනා දේකට තියෙන්නේ කෑන් එක විතරයි
    :yes:


    :(
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    tumblr_o8d2htIRAt1sncaa3o1_400.gif


    tumblr_o8d2htIRAt1sncaa3o2_400.gif


    tumblr_ohci0128Sx1u8imavo1_400.gif


    tumblr_od71cbizFB1raliteo1_400.gif
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ඌ ටොප්-අප් කරන්න ඕකක් ගත්ත කිව්වෙ :yes: කලින් සර්විස් එකකදී ඔය ෆුජී කියන එක දාල තිබ්බ දැන් සමහරවිට ෆ්ලශ් කරන්න ඇති :yes:

    ela ela
    badu hoda athi ehenam

    heta udeta danmahama hari neda?


    dn rath wela hinda
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,635
    113
    ela ela
    badu hoda athi ehenam

    නෑ ඊටපස්සේ ඌත් කිව්වා ඒක ෆ්ලශ් කරල අර හෙවොලින් එක දානව කියල, පොටෝවකුත් දාල තිබ්බේ :yes: දැන් ෆ්ලෂ් කරලා ඇති. බඩු හොඳද බලන්න ingredients ලිස්ට් එකේ පොටෝවක් එවපන් මේ වගේ

    TQvo1jf.png
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,635
    113
    රත්තරං;21348501 said:
    හිටපන් බලල එන්න 2015 සිල්ෆියේ බ්‍රෑන්ඩ් නිව් ආවේ මොනවද කියල

    මගේ තාම ආපු කූලන්ට් තියෙන්නේ දශමයක් අඩු වෙන්නේ නෑ

    ඔන්න බලහන් නිල්පාට / රතු-රෝස පාට දෙකෙන් එකක් ඇති :yes:

     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;21348501 said:
    හිටපන් බලල එන්න 2015 සිල්ෆියේ බ්‍රෑන්ඩ් නිව් ආවේ මොනවද කියල

    මගේ තාම ආපු කූලන්ට් තියෙන්නේ දශමයක් අඩු වෙන්නේ නෑ

    mage eka 2002 :sorry:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    ඔන්න බලහන් නිල්පාට / රතු-රෝස පාට දෙකෙන් එකක් ඇති :yes:


    mage eka 2002 :sorry:

    ලා නිල් පාට. අදමයිරෙඩියේටර් කැප් එක ඇරියේ. කූලන්ට් ඉතිරුවා එකෙන්. දැන් හොදලා ආවේ වතුර දාලා. හෝදද්දි එතන යටින් එන ඕල්ටනේටර් එකට වතුර ගියා කෝකටත් කියල ස්ටාර්ට් එකෙත් තිබ්බ. පොටෝ ටික අප්ලෝඩ් කරන ගමන්
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,635
    113
    රත්තරං;21348566 said:
    ලා නිල් පාට. අදමයිරෙඩියේටර් කැප් එක ඇරියේ. කූලන්ට් ඉතිරුවා එකෙන්. දැන් හොදලා ආවේ වතුර දාලා. හෝදද්දි එතන යටින් එන ඕල්ටනේටර් එකට වතුර ගියා කෝකටත් කියල ස්ටාර්ට් එකෙත් තිබ්බ. පොටෝ ටික අප්ලෝඩ් කරන ගමන්

    අවුරුද්දකට වඩා ගිහිං නේ බන් අරං, එකපාරක් වත් බැලුවේ නැද්ද ඕක ඇරලා? :eek:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අවුරුද්දකට වඩා ගිහිං නේ බන් අරං, එකපාරක් වත් බැලුවේ නැද්ද ඕක ඇරලා? :eek:

    නෑ බන්.. කොච්චර උනත් හෙඩෙක් ෆ්‍රී බන්.. 120යේ කොච්චර උනත් කන්ෆිඩන්ස් පිට දුවන්න හිතක් නෑ ලක්ශ 3 පැනලා නිසා. මේකේනම් බොනට් එක අරින්නෙත් කලාතුරකින්
     
    Status
    Not open for further replies.