වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;21703663 said:
    ට්‍රැෆික් එකේ එහා ගෙදර නංගි එක්ක චැට් කර කරා ගිහින් ඉස්සරහා එකේ හැප්පෙනවට ගැජැමැටික් එකක් නැද්ද? මීටර් දෙකක් විතර ලං උනාම බීප් බීප්ගාන එකක්.

    ebay eke tiyenne reverse sensors. set karaganna ko issarahata ;)

    man issarahata cam ekak atawanna inne shell eke.. nettam.. dawasaka park karanakota anagannawa bumper eka..
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    රත්තරං;21703663 said:
    ට්‍රැෆික් එකේ එහා ගෙදර නංගි එක්ක චැට් කර කරා ගිහින් ඉස්සරහා එකේ හැප්පෙනවට ගැජැමැටික් එකක් නැද්ද? මීටර් දෙකක් විතර ලං උනාම බීප් බීප්ගාන එකක්.

    බොනට් එක උඩිං වයිපරේගෙ ෆොටෝ එකක් හයි කරගන්න :baffled:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,944
    2
    54,632
    113
    ube eke gear maru wenawa ahenawa neh?

    නෑ ඒ Accelerator එක සම්පූර්ණයෙන් අත ඇරලා තිබිල තත් 3 ක් පාගල සම්පූර්ණයෙන් අත ඇරලා :yes:
    නැත්නම් ඔච්චර පැහැදිලිව මාරු වෙනව තේරෙන්නෙ නෑ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,944
    2
    54,632
    113
    ඇත්තටම ඔටෝද :confused:

    f69jTUJ.png

    :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,944
    2
    54,632
    113
    එන්ජිමේ සද්දෙන් හිතුනා :nerd::nerd:

    එන්ජිමේ සද්දෙන් හිතුණේ මැනුවල් එකක් කියල නේ :lol:
    නිකං ෆස්ට් එකට දාල accelerate කරලා සකන්ඩ් එකට දාන්න ක්ලච් එක පෑගුවා වගේ
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    එන්ජිමේ සද්දෙන් හිතුණේ මැනුවල් එකක් කියල නේ :lol:
    නිකං ෆස්ට් එකට දාල accelerate කරලා සකන්ඩ් එකට දාන්න ක්ලච් එක පෑගුවා වගේ

    3rd ekata dala 4th එකට දාන්න ක්ලච් එක පෑගුවා වගේ
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;21703663 said:
    ට්‍රැෆික් එකේ එහා ගෙදර නංගි එක්ක චැට් කර කරා ගිහින් ඉස්සරහා එකේ හැප්පෙනවට ගැජැමැටික් එකක් නැද්ද? මීටර් දෙකක් විතර ලං උනාම බීප් බීප්ගාන එකක්.

    අනික් "ගැජමැටික්" එකටත් ඔය එක්කම replacement එකක් හොයාගනින් මාමේ :lol:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එන්ජිමේ සද්දෙන් හිතුණේ මැනුවල් එකක් කියල නේ :lol:
    නිකං ෆස්ට් එකට දාල accelerate කරලා සකන්ඩ් එකට දාන්න ක්ලච් එක පෑගුවා වගේ

    3rd ekata dala 4th එකට දාන්න ක්ලච් එක පෑගුවා වගේ

    අපේ එකේනං ඔහොම සද්දෙ අඩුවෙන්නෙ 3ර්ඩ් එකෙන් 5ෆ්ත් එකට දැම්මාම වගේ:D

    ගියර් එකේ L එකෙන් මොකෝ වෙන්නෙ :confused:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,944
    2
    54,632
    113
    f69jTUJ.png

    me mokadda dildo ekak ?

    Cigarette lighter එකට ගහන පවර් මෙව්වා එක
    ඕකට තමයි DVR එක ගහන්නෙ

    අපේ එකේනං ඔහොම සද්දෙ අඩුවෙන්නෙ 3ර්ඩ් එකෙන් 5ෆ්ත් එකට දැම්මාම වගේ:D

    ගියර් එකේ L එකෙන් මොකෝ වෙන්නෙ :confused:

    L එකට දැම්මාම ගියර් එක 1 ස්ට් එකෙන් උඩට ශිෆ්ට් වෙන්නෙ නෑ
    කන්දක් බස්සද්දී engine braking ගන්න හොඳා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,944
    2
    54,632
    113
    3rd ekata dala 4th එකට දාන්න ක්ලච් එක පෑගුවා වගේ

    3ර්ඩ් එකෙන් 5ෆ්ත් එකට දැම්මාම වගේ:D

    දකුණු කකුල නිකං තියාගෙන ලොරිය පස්සේ ඇවිත් Accelerate කරල ආයෙත් කකුල අයින් කරේ - 1 ට හරි 2 ටා හරි වැටෙන්න ඇති
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    L එකට දැම්මාම ගියර් එක 1 ස්ට් එකෙන් උඩට ශිෆ්ට් වෙන්නෙ නෑ
    කන්දක් බස්සද්දී engine braking ගන්න හොඳා

    L gear.. adu gear eka kadu yanna ehama..

    සාමාන්‍ය කන්දක් බහිද්දි l එකෙන් යද්දි ඇක්සිලරේටරේ නොපාග යන ස්පීඩ් එක කීයක් විතර වෙනවද
     
    Status
    Not open for further replies.