දකුණු කකුල නිකං තියාගෙන ලොරිය පස්සේ ඇවිත් Accelerate කරල ආයෙත් කකුල අයින් කරේ - 1 ට හරි 2 ටා හරි වැටෙන්න ඇති

3ර්ඩ් එකෙන් කෙලිංම 5ත් එකට වැටෙනවාද ඕවෙ 


සාමාන්‍ය කන්දක් බහිද්දි l එකෙන් යද්දි ඇක්සිලරේටරේ නොපාග යන ස්පීඩ් එක කීයක් විතර වෙනවද
3ර්ඩ් එකෙන් කෙලිංම 5ත් එකට වැටෙනවාද ඕවෙ
![]()
දකුණු කකුල නිකං තියාගෙන ලොරිය පස්සේ ඇවිත් Accelerate කරල ආයෙත් කකුල අයින් කරේ - 1 ට හරි 2 ටා හරි වැටෙන්න ඇති
සාමාන්‍ය කන්දක් බහිද්දි l එකෙන් යද්දි ඇක්සිලරේටරේ නොපාග යන ස්පීඩ් එක කීයක් විතර වෙනවද
mama nam danne na ban.. mage eka 1,2,3 owa na th ekka
[IG]https://s15.postimg.org/q7oeewl7f/3152404828892657309-account_id_5.jpg[/IMG]

එතකොට ෆුඅල් කටොෆ් කරනවද විටින් විට![]()

mama nam danne na ban.. mage eka 1,2,3 owa na th ekka

උඹ නම් ජීවිතේට L එකට දාල නැතුවැති... බයයි කිව්වනෙ
මම කන්දක් බස්සද්දී දානවා ටිකක් ලොකු නම්

man L eke dala peguwa 5000RPM yanna thennaka![]()
meka kochchara peguwath 3000RPM wada pare yanna ba.. jet eka wage yanawa meeta wada heat karaganna widihak attema na.. mn beluwa try ekak..deela mona.. bageta chuttak aduwen thama tiyenne..
L gear ekata dala yanna![]()
CVT nisa bayai lolah awlak na tiptronic ne.. 2 witara dala balannam..


a issara ban.. den awlak na.. dawask man L eke dala beluwa.. moko wenne kiyala![]()

ඔහොම තමා පහු පහු වෙනකොට ආදරේ අඩුවෙනව![]()

post eka update kara.. e kale wediya danne na CVT, me engine eka gena ehema den dannawa ithin.. kela unath kela wenne 60i neh.. anika transmission tiyenawa mehe..![]()

60 ට තියෙන්නෙ කොච්චර දුවපුවාද කවුද දන්නෙ?![]()
reconditioned ban.. balapan ko japan auction wala tiyena wahana wala duwapu ganan.. bahutharaya ithin 50k walata adui ban.
ඒ වුනාට කෑලි කරන්නෙ ඔක්ෂන් දාල වික්කොත් පාඩු වාහන නේ? ඔක්ෂන් දාල විකුණන්න පුළුවන් නම් කෑලි කරාවි යැ